ස්ටෝක්ස්ගේ නායක පදවිය ගැන ජොනීට හිතුණු දේ

එංගලන්ත ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රබල පිතිකරුවෙකු වන ජොනී බෙර්ස්ටෝව් අභිනව එංගලන්ත ක්‍රිකට් නායක බෙන් ස්ටෝක්ස්ගේ නව පදවිය ගැන අදහස් දක්වා තිබෙනවා. ඔහු පවසන්නේ නායකත්වය ස්ටෝක්ස් හට “ඉගෙන ගැනීමට අවස්ථාවක්” වනු ඇති බවයි.

එළඹෙන 02 වැනිදා ලෝඩ්ස් හිදී ඇරඹෙන එංගලන්ත-නවසීලන්ත ටෙස්ට් තරගය එංගලන්ත ක්‍රිකට් කණ්ඩායමේ නව පුහුණුකරු බ්‍රෙන්ඩන් මැකලම් සහ නව නායක බෙන් ස්ටෝක්ස් හට නැවුම් අත්දැකීමක් විය හැකියි. දෙදෙනාම නවසීලන්තයෙන් බිහි වූ ක්‍රීඩකයන් වීම දෛවෝපගතයි.

කෙසේ වෙතත් ස්ටෝක්ස් ක්‍රීඩා කරන විලාශයට නායකත්වයෙන් බලපෑමක් නොවනු ඇතැයි බෙර්ස්ටෝව් පවසනවා.

“ඔහු ක්‍රීඩා කරන විදියේ එතරම් වෙනසක් වෙන එකක් නෑ”, බෙර්ස්ටෝව් එසේ පැවසුවේ BBC Test Special නම් වැඩසටහනේ දීයි.

“ඔහු පන්දුවට පහර දෙන විදිය සහ පන්දු යවන විදිය මුළු හදවතින්ම කරන දෙයක්. ඔහුගේ නායකත්වයේත් වෙනසක් වෙන එකක් නෑ”, ඔහු එසේ පැවසුවා.

2020 බටහිර ඉන්දීය කොදෙව්වන්ට එරෙහි ටෙස්ට් තරගයක දී ස්ටෝක්ස් එංගලන්ත කණ්ඩායම මෙහෙයවූවා. පසුව පාකිස්තානයට එරෙහි එක්දින තරගාවලියක දී නවක කණ්ඩායමක් සමඟ 3-0ක තරගාවලි ජයක් ලැබීමට ද ස්ටෝක්ස්ගේ නායකත්වය එංගලන්තයට උපකාරී වුනා. මේ ඔහු නිල වශයෙන් එංගලන්ත නායකත්වයට පත්ව ගෙවෙන පළමු සති කිහිපයයි.

“ඒක ඔහුට ඉගෙන ගන්න අවස්ථාවකුත් වේවි.” බෙර්ස්ටෝව් පවසන්නේ ප්‍රේක්ෂකයන් යම් ඉවසීමකින් ස්ටෝක්ස්ගේ නායකත්වය දෙස බලා සිටිය යුතු බවයි.

එංගලන්ත කණ්ඩායම මෑත මාස කිහිපයේ දී ඔවුන්ගේ දස්කම් වලින් උපරිම ප්‍රයෝජන ලබන මට්ටමක සිටියේ නැහැ.

“අපි තේරුම් ගන්න සහ හඳුනා ගන්න අවශ්‍යයි ඒක ඉගෙන ගැනීමේ අවස්ථාවක් බව. ඒත් ඔහු වටා තිබෙන අත්දැකීම් සහ ඔහුගේ දර්ශනය උසස් එකක්. අපට හරි පැත්තට ගමන් කරන්න පුළුවන් වුනොත්, ඒක (එංගලන්ත ක්‍රිකට්) උද්‍යෝගිමත් ක්‍රිකට් සන්නාමයක් වේවි”, ඔහු එසේ පැවසුවා.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1xbet.com🎗

ස්ටෝක්ස්ගේ නායක පදවිය ගැන ජොනීට හිතුණු දේ.

තවත් මෙවැනි තොරතුරු හා පුවත් දැනගැනීමට lankansports.comහා රැඳීසිටින්න​..​

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook, Twitter සහ Instagram හි අපව follow කරන්න

ලියාපදිංචි වන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

1XSL

ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

පළමු තැන්පතුව සඳහා දැවැන්ත බෝනස් මුදල ලබාගැනීම සඳහා ප්‍රොමෝ කෝඩය – 1XSL ලෙස ලියාපදිංචි වීමේදී ඇතුළත් කරන්න

දැන්ම සහභාගී වෙන්න..   

සතියේ උනුසුම් පුවත්

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න,එය වඩාත් ආරක්ෂිත සහ ලාභදායී වේ- Play on CRYPTOCURRENCY with 1Xbet, it’s safe and profitable

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න අන්තර්ජාල ගණුදෙනු මෙන්ම,...

BET SIGNALS – පන්ජාබ් කිංග්ස් ද​? ලක්නව් සුපර් ජයන්ට් ද​? PBKS VS LSG

IPL 2022: PBKS එදිරිව LSG, තරඟය 42: තණතීරුව වාර්තාව,...

රුමේෂ් තරංග ඉතිහාස ගතවිය!

රුමේෂ් තරංග ඉතිහාස ගතවිය! බෙල්ජියමේ බ්‍රසල්ස් නුවර පැවති 2026 වන්ඩා...

2027 කාන්තා ශූරතා කුසලානය ඉන්දියාවේදී පැවැත්වේ!

2027 කාන්තා ශූරතා කුසලානය ඉන්දියාවේදී පැවැත්වේ! 2027 වසරේ සමාරම්භක ICC...

ශ්‍රී ලංකාවට එරෙහි එංගලන්ත සංචිතය නම් කෙරේ!

ශ්‍රී ලංකාවට එරෙහි එංගලන්ත සංචිතය නම් කෙරේ! ශ්‍රී ලංකාවට එරෙහිව...

ICC කාන්තා චැම්පියන්ස් කුසලානයට ශ්‍රී ලංකාව ස්වයංක්‍රීයව සුදුසුකම් ලබයි!

ICC කාන්තා චැම්පියන්ස් කුසලානයට ශ්‍රී ලංකාව ස්වයංක්‍රීයව සුදුසුකම් ලබයි! 2027...

මෙන්ඩිස් සහ බිනුර එංගලන්ත විස්සයි20 තරගාවලියෙන් ඉවතට!

මෙන්ඩිස් සහ බිනුර එංගලන්ත විස්සයි20 තරගාවලියෙන් ඉවතට! ශ්‍රී ලංකා නායක...

මිස්බා උල් හක් පකිස්ථාන ක්‍රිකට් තේරීම් කමිටුවෙන් ඉල්ලා අස්වෙයි!

මිස්බා උල් හක් පකිස්ථාන ක්‍රිකට් තේරීම් කමිටුවෙන් ඉල්ලා අස්වෙයි! පාකිස්තාන...

චමරි අතපත්තුගේ කඩුලු 7ක සුපිරි දස්කමෙන් ශ්‍රී ලංකාවට ලකුණු 75ක ජයක්

චමරි අතපත්තුගේ කඩුලු 7ක සුපිරි දස්කමෙන් ශ්‍රී ලංකාවට ලකුණු...

රූලට් ක්‍රීඩා කරන්නේ කොහොමද?

රූලට් ක්‍රීඩා කරන්නේ කොහොමද? මෙම රූලට් රෝදයේ කොටස් 13ක් ඇත....

හොදම Articles

Popular Categories

Telegram } }); });