ඕස්ට්‍රේලියාවට එරෙහි T20 සංචිතය නම් කරයි

සංචාරක ඕස්ට්‍රේලියාව සහ සත්කාරක ශ්‍රී ලංකාව අතර ජුනි 07 වැනිදා ආරම්භ වීමට නියමිත විස්සයි විස්ස තරගාවලිය සඳහා සහභාගී වන අවසන් සංචිතය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් නම් කර තිබෙනවා.

සුපුරුදු පරිදි මෙම කණ්ඩායමේ නායකත්වය දසුන් ශානකට හිමි වෙද්දී ශාරීරික යෝග්‍යතා ගැටලු නිසාවෙන් ශ්‍රී ලංකා සංචිතයෙන් ඉවත් කළ භානුක රාජපක්ෂ නිමා වූ ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ දස්කම් දැක්වීමෙන් අනතුරුව නැවතත් ශ්‍රී ලංකා විස්සයි  විස්ස සංචිතයට ඇතුළත් කර තිබෙනවා.

විස්සයි විස්ස පන්දු යවන්නන් ශ්‍රේණිගත කිරීමේ 09 තැන පසු වූ පන්දු යවන්නෙකු වන දඟපන්දු යවන ලක්ෂාන් සඳකැන් ද කලකට පසුව ශ්‍රී ලංකා විස්සයි විස්ස සංචිතයට ඇතුළත්ව තිබීම විශේෂත්වයක්.

නිමා වූ ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ චෙන්නායි කණ්ඩායම නියෝජනය කරමින් දස්කම් දැක්වූ යොවුන් ක්‍රීඩක මතීෂ පතිරණ සහ ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායම සමඟ එංගලන්තයේ දී විස්සයි විස්ස ශතකයක් ලබා ගත් නුවනිඳු ප්‍රනාන්දු පළමු වරට ශ්‍රී ලංකා සංචිතයට කැඳවා තිබෙනවා.

එමෙන්ම ලෝක කුසලානයට පෙර ආබාධයට ලක්වූ ලහිරු මධුසංක සහ ඕස්ට්‍රේලියානු තරගාවලියේ දී ආබාධයකට ලක් වූ නුවන් තුෂාර මෙවර විස්සයි විස්ස සංචිතයට ඇතුළත් කර තිබෙනවා.

මෙම සංචිතය තුල නිත්‍ය කඩුලු රකින ක්‍රීඩකයෙක් දක්නට නොලැබෙන නිසාවෙන් විස්සයි විස්ස තරගාවලියේ කඩුල්ල පිටුපස වගකීම කුසල් මෙන්ඩිස් හට හිමි වීමට බොහෝ ඉඩක් ඇති අතර කඩුලු රකින ක්‍රීඩක නිරෝෂන් දික්වැල්ල අමතර අතිරේක ක්‍රීඩකයෙක් ලෙස නම් කර තිබෙනවා.

  • විස්සයි විස්ස තරගාවලියට නම් කළ ශ්‍රී ලංකා සංචිතය: දසුන් ශානක (නායක), කුසල් මෙන්ඩිස්, ධනුෂ්ක ගුණතිලක, පැතුම් නිශ්ශංක, චරිත් අසලංක,බානුක රාජපක්ෂ,නුවනිඳු ප්‍රනාන්දු,වනිඳු හසරංග, ලහිරු මධුසංඛ, චාමික කරුණාරත්න, දුෂ්මන්ත චමීර, කසුන් රාජිත, මතීෂ පතිරණ, රමේෂ් මෙන්ඩිස්, මහීෂ් තීක්ෂණ, ප්‍රවීන් ජයවික්‍රම, ලක්ෂාන් සඳකැන්.
  • අතිරේක ක්‍රීඩකයින්: නිරෝෂන් දික්වැල්ල, ජෙෆ්රි වැන්ඩර්සේ

ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර තරග තුනකින් සමන්විත විස්සයි විස්ස තරගාවලිය ජුනි 7 වැනිදා සිට 11 වැනිදා දක්වා කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණය සහ මහනුවර පල්ලකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය කේන්ද්‍ර කරගනිමින් පැවැත්වීමට නියමිතයි.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1xbet.com🎗

ඕස්ට්‍රේලියාවට එරෙහි T20 සංචිතය නම් කරයි

තවත් මෙවැනි තොරතුරු හා පුවත් දැනගැනීමට lankansports.comහා රැඳීසිටින්න​..​

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook, Twitter සහ Instagram හි අපව follow කරන්න

ලියාපදිංචි වන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

1XSL

ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

පළමු තැන්පතුව සඳහා දැවැන්ත බෝනස් මුදල ලබාගැනීම සඳහා ප්‍රොමෝ කෝඩය – 1XSL ලෙස ලියාපදිංචි වීමේදී ඇතුළත් කරන්න

දැන්ම සහභාගී වෙන්න..   

සතියේ උනුසුම් පුවත්

BET SIGNALS – පන්ජාබ් කිංග්ස් ද​? ලක්නව් සුපර් ජයන්ට් ද​? PBKS VS LSG

IPL 2022: PBKS එදිරිව LSG, තරඟය 42: තණතීරුව වාර්තාව,...

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න,එය වඩාත් ආරක්ෂිත සහ ලාභදායී වේ- Play on CRYPTOCURRENCY with 1Xbet, it’s safe and profitable

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න අන්තර්ජාල ගණුදෙනු මෙන්ම,...

ඉක්වදෝරයයෙන් ජර්මානු බලකොටුවට ආක්‍රමනයක් !

ඉක්වදෝරයයෙන් ජර්මානු බලකොටුවට ආක්‍රමනයක් ! 2026 පාපන්දු ලෝක කුසලානයේ 15...

ධනංජය ද සිල්වා ශතකයකින් ශ්‍රී ලංකාවට පණ දෙයි!

ධනංජය ද සිල්වා ශතකයකින් ශ්‍රී ලංකාවට පණ දෙයි! ශ්‍රී ලංකාව...

රොනාල්ඩෝගෙ අලුත්ම ලෝක වාර්තාව!

රොනාල්ඩෝගෙ අලුත්ම ලෝක වාර්තාව! ලෝක කුසලාන පාපන්දු තරගාවලි හයකට සහභාගි...

Messi, Mbappe සහ Erling Haaland සුපිරි ත්‍රිත්වය පාපන්දුලොව ගිනියම් කරයි!

Messi, Mbappe සහ Erling Haaland සුපිරි ත්‍රිත්වය පාපන්දුලොව ගිනියම්...

අතපත්තුගේ විශිෂ්ට ශතකයෙන් ශ්‍රී ලංකාවේ අවසන් පූර්ව වටයට!

අතපත්තුගේ විශිෂ්ට ශතකයෙන් ශ්‍රී ලංකාවේ අවසන් පූර්ව වටයට! ICC Women’s...

කේන් විලියම්සන් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදෙයි!

කේන් විලියම්සන් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදෙයි! නවසීලන්ත ක්‍රිකට් තරුවක් වන...

ගෝල ත්‍රිත්වයක් වාර්තා කරමින් ඊජිප්තුව සිය පළමු ලෝක කුසලාන ජය සනිටුහන් කරයි.

ගෝල ත්‍රිත්වයක් වාර්තා කරමින් ඊජිප්තුව සිය පළමු ලෝක කුසලාන...

සූර්‍යවංශී ප්‍රමුක ඉන්දියා ඒ කන්ඩායම ලංකාවට වැටෙන්නම ගහයි!

සූර්‍යවංශී ප්‍රමුක ඉන්දියා ඒ කන්ඩායම ලංකාවට වැටෙන්නම ගහයි! දඹුල්ල ජාත්‍යන්තර...

හොදම Articles

Popular Categories

Telegram