බාබර් විසින් බිඳ දැමූ කෝලිගේ වාර්තාව

එක දිගට ක්‍රීඩා කරන එක්දින ඉනිම් තුනක දී ශතක වාර්තා කිරීම යනු පසුකිරීමට අපහසු වාර්තාවකි. එහෙත් එය දෙවරක්ම සිදු කළ පාකිස්තාන පිතිකරු බාබර් අසාම් ඊයේ (08) විරාත් කෝලි සතු වූ වාර්තාවක් තමන් සතු කරගත්තේය.

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව එක්දින තරගාවලියක නිරත වන පාකිස්තානය වෙනුවෙන් පළමු තරගයේ දී රැස් කළ ලකුණු 103න් පසු ඔහු එම වාර්තාව තමන්ගේ නමට ලියා ගත්තේය. එක්දින ක්‍රිකට් නායකයෙකු විසින් වේගයෙන්ම ලකුණු 1000 පසු කළ ක්‍රීඩකයා ලෙස බාබර් අසාම් ඉතිහාසගත විය.

ඔහුට ඒ සඳහා ගත වූයේ ඉනිම් 13ක් පමණි. මින් පෙර එම වාර්තාවේ හිමිකරු වූ හිටපු ඉන්දියානු නායක විරාත් කෝලි ඒ සඳහා ඉනිම 17ක් වැය කළේය.

මින් පෙර ඕස්ට්‍රේලියාවට එරෙහිව පිට පිටම ශතක දෙකක් වාර්තා කොට සිටි බාබර් ඊයේ තවත් ශතකයක් වාර්තා කළේය. ඒ එකදිගට වාර්තා කළ ඔහුගේ තෙවැනි එක්දින ශතකයයි. ඔහු විසින් එවැනි දස්කමක් පෑ දෙවැනි අවස්ථාව එයයි.

බාබර්ගේ ශතකයත් සමඟින් පාකිස්තානය කඩුලු 5කින් තරගය ජයග්‍රහණය කළේය. තරගාවලියේ 1-0ක් ලෙස ඉදිරිය ලබා සිටින්නේ පාකිස්තානයයි.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1xbet.com🎗

බාබර් විසින් බිඳ දැමූ කෝලිගේ වාර්තාව

තවත් මෙවැනි තොරතුරු හා පුවත් දැනගැනීමට lankansports.comහා රැඳීසිටින්න​..​

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook, Twitter සහ Instagram හි අපව follow කරන්න

ලියාපදිංචි වන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

1XSL

ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

පළමු තැන්පතුව සඳහා දැවැන්ත බෝනස් මුදල ලබාගැනීම සඳහා ප්‍රොමෝ කෝඩය – 1XSL ලෙස ලියාපදිංචි වීමේදී ඇතුළත් කරන්න

දැන්ම සහභාගී වෙන්න..   

සතියේ උනුසුම් පුවත්

BET SIGNALS – පන්ජාබ් කිංග්ස් ද​? ලක්නව් සුපර් ජයන්ට් ද​? PBKS VS LSG

IPL 2022: PBKS එදිරිව LSG, තරඟය 42: තණතීරුව වාර්තාව,...

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න,එය වඩාත් ආරක්ෂිත සහ ලාභදායී වේ- Play on CRYPTOCURRENCY with 1Xbet, it’s safe and profitable

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න අන්තර්ජාල ගණුදෙනු මෙන්ම,...

රට ජාතිය නියෝජනය කරනවනම් පිට්ටනිය තුළ වගකීම භාරගන්න ඕනි..සංගක්කාර !

රට ජාතිය නියෝජනය කරනවනම් පිට්ටනිය තුළ වගකීම භාරගන්න ඕනි..සංගක්කාර...

නවසීලන්තය හමුවේ ශ්‍රී ලංකාව අන්ත පරාජයකට|අවසන් පූර්ව වටයේ සිහින බොදවෙ!

නවසීලන්තය හමුවේ ශ්‍රී ලංකාව අන්ත පරාජයකට|අවසන් පූර්ව වටයේ සිහින...

2026 කාන්තා T20 ලෝක කුසලානය|තරඟ කාලසටහන සහ කණ්ඩායම් විස්තර නිකුත් කෙරේ!

2026 කාන්තා T20 ලෝක කුසලානය|තරඟ කාලසටහන සහ කණ්ඩායම් විස්තර...

ශ්‍රී ලංකා ඇෆ්ගනිස්ථාන තරඟාවලියේ කාලසටහන නිකුත් කෙරේ!

ශ්‍රී ලංකා ඇෆ්ගනිස්ථාන තරඟාවලියේ කාලසටහන නිකුත් කෙරේ! ඇෆ්ගනිස්ථාන ක්‍රිකට් මණ්ඩලය...

හොදම Articles

Popular Categories

Telegram