සදීරගේ සටන්කාමී ඉනිම අපතේ

ඕස්ට්‍රේලියානු A කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය 2022

සංචාරක ඕස්ට්‍රේලියා A සහ සත්කාරක ශ්‍රී ලංකා A ක්‍රිකට් කණ්ඩායම් අතර සූරියවැව මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ දී පැවති පළමු සිව්දින ක්‍රිකට් තරගය අද (17) අවසන් වුනේ ඕස්ට්‍රේලියා A ක්‍රීඩකයින් ලකුණු 68ක ජයක් ලබා ගනිමිනුයි.

වර්ෂාව නිසාවෙන් ඊයේ (16) තරගය නතර කරන විට දෙවැනි ඉනිම ක්‍රීඩා කරමින් සිටි ඕස්ට්‍රේලියා කණ්ඩායම කඩුලු 5ක් දැවී ලකුණු 212ක් රැස්කරගෙන සිටි අතර ඔවුන් අද උදෑසන සිය ඉනිම අත්හිටුවීමට තීරණය කළා. ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායමට ජයග්‍රහණය සඳහා හිමි වූ ඉලක්කය ලකුණු 317ක්.

එම ඉලක්කය හඹා යෑමට පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායමේ පළමු කඩුලු ත්‍රිත්වය ලකුණු 41ක් තුළ ක්‍රීඩාගාරයට හරවා යැවීමට ඕස්ට්‍රේලියා පන්දු යවන්නන්ට හැකි වුනේ පබසර වඩුගේ, කමිඳු මෙන්ඩිස් සහ නුවනිඳු ප්‍රනාන්දු ක්‍රීඩාගාරයට හරවා යවමිනුයි.

නමුත් ඉන්පසුව පිටියේ එක්වූ අත්දැකීම් සහිත පිතිකරුවන් වන මිනෝද් භානුක සහ සදීර සමරවික්‍රම එක්ව සිව්වැනි කඩුල්ල සඳහා ලකුණු 117ක සම්බන්ධතාවක් පිහිටුවීමෙන් අනතුරුව මිනෝද් ලකුණු 87කට දැවී ගියේ Aaron Hardieගේ පන්දුවක් හමුවේයි.

ඉන්පසු පිටියට පිවිසි ළහිරු උදාර ලකුණු දෙකකට සහ සුමින්ද ලක්ෂාන් ලකුණු 23කට දවා ගැනීමට ඕස්ට්‍රේලියා ක්‍රීඩකයින්ට හැකි වුනේ තරගයේ වැඩි වාසි සිය කණ්ඩායමට ගෙන එමිනුයි.

අවසන් දිනයේ තේ පානය සඳහා තරගය නතර කරන විට සිය දෙවැනි ඉනිම ක්‍රීඩා කරන ශ්‍රී ලංකා A ක්‍රීඩකයින් කඩුලු 6ක් දැවී ලකුණු 223ක් ලබාගෙන ජයග්‍රහණයට ලකුණු 93ක් පිටුපසින් සිටියා.

තේ පානයෙන් පසුව පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායමේ Tanveer Sangha ලකුණු 05කට Tanveer Sanghaගේ පන්දුවක් හමුවේ දැවී යද්දී, නිසල තාරක ලකුණු නොලබාම පිටියෙන් ඉවත් වුනේ ඕස්ට්‍රේලියාව ජයග්‍රහණයට පියවරක් ලං කරමිනුයි.

සටන්කාමී ඉනිමක් ක්‍රීඩා කරමින් ශතකයක් රැස් කළ සදීර සමරවික්‍රම ලකුණු 105කට  Tanveer Sanghaගේ පන්දුවක් හමුවේ දැවී යන විට ශ්‍රී ලංකා ලකුණු පුවරුව දිස්වුණේ කඩුලු 9ක් දැවී ලකුණු 238ක් ලෙසයි.

ශ්‍රී ලංකා  කණ්ඩායමේ අවසන් කඩුල්ල ලෙස ප්‍රභාත් ජයසූරිය ලකුණු 09කට දවා ගැනීමත් සමඟ තරගය ලකුණු 68කින් ජයග්‍රහණය කිරීමට ඕස්ට්‍රේලියා A කණ්ඩායමට හැකි වුනා.

මෙම ජයග්‍රහණය සමඟින් තරග දෙකකින් යුත් සිව්දින තරගාවලිය 1-0ක් ලෙස පෙරමුණ ගැනීමට ඕස්ට්‍රේලියා ක්‍රීඩකයින්ට හැකි වුනා.

තරගාවලියේ දෙවැනි සිව්දින එක්දින තරගය එළඹෙන 21 වැනිදා හම්බන්තොට දී ම පැවැත්වීමට නියමිතයි.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1xbet.com🎗

සදීරගේ සටන්කාමී ඉනිම අපතේ

තවත් මෙවැනි තොරතුරු හා පුවත් දැනගැනීමට lankansports.comහා රැඳීසිටින්න​..​

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook, Twitter සහ Instagram හි අපව follow කරන්න

ලියාපදිංචි වන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

1XSL

ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

පළමු තැන්පතුව සඳහා දැවැන්ත බෝනස් මුදල ලබාගැනීම සඳහා ප්‍රොමෝ කෝඩය – 1XSL ලෙස ලියාපදිංචි වීමේදී ඇතුළත් කරන්න

දැන්ම සහභාගී වෙන්න..

සතියේ උනුසුම් පුවත්

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න,එය වඩාත් ආරක්ෂිත සහ ලාභදායී වේ- Play on CRYPTOCURRENCY with 1Xbet, it’s safe and profitable

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න අන්තර්ජාල ගණුදෙනු මෙන්ම,...

BET SIGNALS – පන්ජාබ් කිංග්ස් ද​? ලක්නව් සුපර් ජයන්ට් ද​? PBKS VS LSG

IPL 2022: PBKS එදිරිව LSG, තරඟය 42: තණතීරුව වාර්තාව,...

ශ්‍රී ලංකාව වාර්තාගත ජයක්, තුන්කොන් සටනේ පළමු ජය!

ශ්‍රී ලංකාව වාර්තාගත ජයක්, තුන්කොන් සටනේ පළමු ජය! ශ්‍රී ලංකාව...

2027 ශ්‍රී ලංකා එංගලන්ත කාන්තා ක්‍රිකට් තරග කාලසටහන ප්‍රකාශයට පත් කෙරේ!

2027 ශ්‍රී ලංකා එංගලන්ත කාන්තා ක්‍රිකට් තරග කාලසටහන ප්‍රකාශයට...

SLC වෙතින් 5 වන මට්ටමේ විනිසුරුවන් 51 දෙනෙකුට සහතික පත්‍ර ප්‍රදානය කරයි.

SLC වෙතින් 5 වන මට්ටමේ විනිසුරුවන් 51 දෙනෙකුට සහතික...

එංගලන්ත කාන්තා ක්‍රිකට් කණ්ඩායම ශ්‍රී ලංකාවේ සංචාරයක!

එංගලන්ත කාන්තා ක්‍රිකට් කණ්ඩායම ශ්‍රී ලංකාවේ සංචාරයක! එංගලන්ත කාන්තා ජාතික...

Air Crash ක්‍රීඩා මාර්ගෝපදේශය !

Air Crash ක්‍රීඩා මාර්ගෝපදේශය ! Air Crash ක්‍රීඩාවේදී ගුවන් යානය...

2026/27 SLC මේජර් ක්ලබ් තරග කාලසටහන ප්‍රකාශයට පත් කෙරේ !

2026/27 SLC මේජර් ක්ලබ් තරග කාලසටහන ප්‍රකාශයට පත් කෙරේ...

අප් කන්ට්‍රි ලයන්ස් රිනෝන් කණ්ඩායම 3-0 කින් පරාජය කරයි!

අප් කන්ට්‍රි ලයන්ස් රිනෝන් කණ්ඩායම 3-0 කින් පරාජය කරයි! සුපර්...

සල්මන් ආගාගේ විශිෂ්ට ශතකයකින් ශ්‍රී ලංකාවට අතිවිශිෂ්ට සත්කාරයක් !

සල්මන් ආගාගේ විශිෂ්ට ශතකයකින් ශ්‍රී ලංකාවට අතිවිශිෂ්ට සත්කාරයක් ! පළමු...

හොදම Articles

Popular Categories

Telegram } }); });