ආසියානු යොවුන් ශූරතාවයේ දී ශ්‍රී ලංකාවට පදක්කම් 5ක්-5 medals for Sri Lanka in the Asian Youth Championship

ආසියානු යොවුන් ශූරතාවයේ දී ශ්‍රී ලංකාවට පදක්කම් 5ක්

4 වැනි ආසියානු යොවුන් මලල ක්‍රීඩා ශූරතාවය 2022

පසුගිය 13 වැනිදා සිට ඊයේ (16) දක්වා කුවේට් හිදී පැවති හතරවැනි ආසියානු යොවුන් මලල ක්‍රීඩා ශූරතාවය සඳහා සහභාගී වූ ශ්‍රී ලාංකික ක්‍රීඩක ක්‍රීඩිකාවන් රිදී පදක්කම් තුනක් සහ ලෝකඩ පදක්කම් දෙකක් සමඟින් තරගාවලිය නිමා කරන්නට සමත් වුනා.

තරගාවලියේ පදක්කම් දිනා ගත් මෙරට ක්‍රීඩක ක්‍රීඩිකාවන්

  • ප්‍රවීන් ජයතිලක (මීටර් 400) – රිදී පදක්කම (තත් 48.58)
  • කසුනි නිර්මලි (මීටර් 800) – රිදී පදක්කම (මිනිත්තු 2:15.42)
  • දෙනෙත් අනුහස් (උස පැනීම) – රිදී පදක්කම (මීටර් 2.01)
  • ලෙසඳු අර්ථවිදු (උස පැනීම) – ලෝකඩ පදක්කම (මීටර් 1.97)
  • තේමින්ද රාජපක්ෂ (මීටර් 400) – ලෝකඩ පදක්කම (තත් 48.70)
ආසියානු යොවුන් ශූරතාවයේ දී ශ්‍රී ලංකාවට පදක්කම් 5ක්

හතරවැනි යොවුන් ආසියානු මලල ක්‍රීඩා උළෙලෙහි ඉහළ දස්කම් දක්වමින් ශ්‍රී ලංකාවට ගෞරවයක් ගෙන ආ යොවුන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් හට 1xbet අපගේ උණුසුම් සුබ පැතුම්.

ආසියානු යොවුන් ශූරතාවයේ දී ශ්‍රී ලංකාවට පදක්කම් 5ක්

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

සතියේ උනුසුම් පුවත්

BET SIGNALS – පන්ජාබ් කිංග්ස් ද​? ලක්නව් සුපර් ජයන්ට් ද​? PBKS VS LSG

IPL 2022: PBKS එදිරිව LSG, තරඟය 42: තණතීරුව වාර්තාව,...

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න,එය වඩාත් ආරක්ෂිත සහ ලාභදායී වේ- Play on CRYPTOCURRENCY with 1Xbet, it’s safe and profitable

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න අන්තර්ජාල ගණුදෙනු මෙන්ම,...

ඉක්වදෝරයයෙන් ජර්මානු බලකොටුවට ආක්‍රමනයක් !

ඉක්වදෝරයයෙන් ජර්මානු බලකොටුවට ආක්‍රමනයක් ! 2026 පාපන්දු ලෝක කුසලානයේ 15...

ධනංජය ද සිල්වා ශතකයකින් ශ්‍රී ලංකාවට පණ දෙයි!

ධනංජය ද සිල්වා ශතකයකින් ශ්‍රී ලංකාවට පණ දෙයි! ශ්‍රී ලංකාව...

රොනාල්ඩෝගෙ අලුත්ම ලෝක වාර්තාව!

රොනාල්ඩෝගෙ අලුත්ම ලෝක වාර්තාව! ලෝක කුසලාන පාපන්දු තරගාවලි හයකට සහභාගි...

Messi, Mbappe සහ Erling Haaland සුපිරි ත්‍රිත්වය පාපන්දුලොව ගිනියම් කරයි!

Messi, Mbappe සහ Erling Haaland සුපිරි ත්‍රිත්වය පාපන්දුලොව ගිනියම්...

අතපත්තුගේ විශිෂ්ට ශතකයෙන් ශ්‍රී ලංකාවේ අවසන් පූර්ව වටයට!

අතපත්තුගේ විශිෂ්ට ශතකයෙන් ශ්‍රී ලංකාවේ අවසන් පූර්ව වටයට! ICC Women’s...

කේන් විලියම්සන් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදෙයි!

කේන් විලියම්සන් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදෙයි! නවසීලන්ත ක්‍රිකට් තරුවක් වන...

ගෝල ත්‍රිත්වයක් වාර්තා කරමින් ඊජිප්තුව සිය පළමු ලෝක කුසලාන ජය සනිටුහන් කරයි.

ගෝල ත්‍රිත්වයක් වාර්තා කරමින් ඊජිප්තුව සිය පළමු ලෝක කුසලාන...

සූර්‍යවංශී ප්‍රමුක ඉන්දියා ඒ කන්ඩායම ලංකාවට වැටෙන්නම ගහයි!

සූර්‍යවංශී ප්‍රමුක ඉන්දියා ඒ කන්ඩායම ලංකාවට වැටෙන්නම ගහයි! දඹුල්ල ජාත්‍යන්තර...

හොදම Articles

Popular Categories

Telegram