පරාජයෙන් පසු පාකිස්තාන නායකයාගේ අදහස -Pakistan captain’s comments after defeat..

පරාජයෙන් පසු පාකිස්තාන නායකයාගේ අදහස

විස්සයි විස්ස ලෝක කුසලානය 2022

අවසන් පන්දුව දක්වා උණුසුම් තියුණු සටනකින් අවසන් වූ විස්සයි විස්ස ලෝක කුසලානයේ ඉන්දීය පාකිස්තාන තරගයෙන් පසුව පාකිස්තාන නායකයා මාධ්‍ය වෙත අදහස් දක්වා තිබුණා .

ලකුණු 160ක ඉලක්කයක් හඹා ගිය ඉන්දීය කණ්ඩායම මුල දී ඉතා පසුබෑමකට ලක්ව තිබුනත්, Virat Kohli සහ Hardik Pandya අගනා ඉනිම් දියත් කරමින් තරගයේ ජය ඉන්දීය කණ්ඩායම දෙසට රැගෙන ආවා.

පරාජයෙන් පසු පාකිස්තාන නායකයාගේ අදහස

එම තරගයේ ලද පරාජයෙන් පසුව මාධ්‍යවේදීන් වෙත අදහස් දක්වමින් පාකිස්තාන නායක Babar Azam ප්‍රකාශ කර තිබුණේ,

“මුල දී පන්දු යවන්නන් පන්දු යැවූ ආකාරය ඉතාම විශිෂ්ටයි.Virat Kohli සහ Hardik Pandyaතරගය අවසන් කළ ආකාරයට ගෞරව කළ යුතුයි. අපගේ මූලික සැලසුම වුනේ කඩුල්ලක් දවා ගැනීමයි. ඒ නිසා අපගේ ප්‍රධාන පන්දු යවන්නා ගෙන එමින් ඔවුන්ට අමතර පීඩනයක් ලබා දිය යුතු බව මට හැඟුණා.”

පරාජයෙන් පසු පාකිස්තාන නායකයාගේ අදහස

එමෙන්ම Virat Kohli තරගය වෙනස් කළ ආකාරය පිළිබඳව අදහස් දක්වමින් Azam ප්‍රකාශ ඉදිරිපත් කලා

“ඉන්දියාව සහ පාකිස්තානය ක්‍රීඩා කරන සෑම විටම ඔබට අමතර පීඩනයක් එනවා. එය ඔබ ජය ගත යුතුයි. මේ නිසයි ඔහු දැවැන්ත ක්‍රීඩකයෙක් වෙන්නේ.

මුල දී ඔහු පීඩනයට ලක් වෙනවා දක්නට ලැබුනත්, ඔහුගේ ඉනිම සහ ඔවුන් සම්බන්ධතාව ගොඩ නැගූ ආකාරය තරගය වෙනස් කළා.

ඔහු සමහර අවස්ථාවල දී පසුබෑමකට ලක් වෙනවා මම දැකලා තියෙනවා. නමුත් ඔහු නැවත පැමිණ විශාල ඉනිමක් ක්‍රීඩා කළ අකාරය ඔහුගේ විශ්වාසය ගොඩක් වැඩි කරනවා.

“අපට විශ්වාසයි, අපි මේකෙන් ඉගෙන ගන්න ඕන. මේක හොඳ වගේම අත්වැරදීම් තිබ්බා. අපි මේ ගැන කතා කළ යුතුයි.

තරගාවලිය තවම ආරම්භ වුනා විතරයි තවත් දුර යා යුතුයි. ඒ නිසා අපි ඉක්මනින් එය අමතක කළ යුතුයි. අපිට තවත් තරග තියෙන නිසා අපි ඒවාට සූදානම් වෙන්න ඕන”

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

සතියේ උනුසුම් පුවත්

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න,එය වඩාත් ආරක්ෂිත සහ ලාභදායී වේ- Play on CRYPTOCURRENCY with 1Xbet, it’s safe and profitable

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න අන්තර්ජාල ගණුදෙනු මෙන්ම,...

BET SIGNALS – පන්ජාබ් කිංග්ස් ද​? ලක්නව් සුපර් ජයන්ට් ද​? PBKS VS LSG

IPL 2022: PBKS එදිරිව LSG, තරඟය 42: තණතීරුව වාර්තාව,...

රුමේෂ් තරංග ඉතිහාස ගතවිය!

රුමේෂ් තරංග ඉතිහාස ගතවිය! බෙල්ජියමේ බ්‍රසල්ස් නුවර පැවති 2026 වන්ඩා...

2027 කාන්තා ශූරතා කුසලානය ඉන්දියාවේදී පැවැත්වේ!

2027 කාන්තා ශූරතා කුසලානය ඉන්දියාවේදී පැවැත්වේ! 2027 වසරේ සමාරම්භක ICC...

ශ්‍රී ලංකාවට එරෙහි එංගලන්ත සංචිතය නම් කෙරේ!

ශ්‍රී ලංකාවට එරෙහි එංගලන්ත සංචිතය නම් කෙරේ! ශ්‍රී ලංකාවට එරෙහිව...

ICC කාන්තා චැම්පියන්ස් කුසලානයට ශ්‍රී ලංකාව ස්වයංක්‍රීයව සුදුසුකම් ලබයි!

ICC කාන්තා චැම්පියන්ස් කුසලානයට ශ්‍රී ලංකාව ස්වයංක්‍රීයව සුදුසුකම් ලබයි! 2027...

මෙන්ඩිස් සහ බිනුර එංගලන්ත විස්සයි20 තරගාවලියෙන් ඉවතට!

මෙන්ඩිස් සහ බිනුර එංගලන්ත විස්සයි20 තරගාවලියෙන් ඉවතට! ශ්‍රී ලංකා නායක...

මිස්බා උල් හක් පකිස්ථාන ක්‍රිකට් තේරීම් කමිටුවෙන් ඉල්ලා අස්වෙයි!

මිස්බා උල් හක් පකිස්ථාන ක්‍රිකට් තේරීම් කමිටුවෙන් ඉල්ලා අස්වෙයි! පාකිස්තාන...

චමරි අතපත්තුගේ කඩුලු 7ක සුපිරි දස්කමෙන් ශ්‍රී ලංකාවට ලකුණු 75ක ජයක්

චමරි අතපත්තුගේ කඩුලු 7ක සුපිරි දස්කමෙන් ශ්‍රී ලංකාවට ලකුණු...

රූලට් ක්‍රීඩා කරන්නේ කොහොමද?

රූලට් ක්‍රීඩා කරන්නේ කොහොමද? මෙම රූලට් රෝදයේ කොටස් 13ක් ඇත....

හොදම Articles

Popular Categories

Telegram } }); });