වාර්තාගත ප්‍රහාර සමග ශ්‍රී ලංකා ජයග්‍රහනය ස්ටොයින්ස් උදුරාගනී-Marcus Stoinis smashes Australia to T20 win over Sri Lanka at record pace..

වාර්තාගත ප්‍රහාර සමග ශ්‍රී ලංකා ජයග්‍රහනය ස්ටොයින්ස් උදුරාගනී

2022 ලෝක කුසලාන විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ පර්ත් නුවර දී අද (25) පැවති ශ්‍රී ලංකා ඕස්ට්‍රේලියා තරගය නිමාවට පත්වූයේ ශ්‍රී ලංකාවට කඩුලු 7ක අමිහිරි පරාජයක් උරුම කර දෙමින්.

මෙම තරගය අතරතුරේ දී ඕස්ට්‍රේලියානු පිළ වෙනුවෙන් එදාමෙදාතුර වාර්තා වූ වේගවත්ම විස්සයි විස්ස අර්ධ ශතකයේ වාර්තාව තමන් සතුකර ගැනීමට මාර්කස් ස්ටොයිනිස් සමත් වුනා.

වාර්තාගත ප්‍රහාර සමග ශ්‍රී ලංකා ජයග්‍රහනය ස්ටොයින්ස් උදුරාගනී

පර්ත්හි පැවැති මෙම තරගයේදී ලකුණු 158 ක ඉලක්කය හඹා යෑමේදී ස්ටොයිනිස් විසින් ශ්‍රී ලංකා පන්දු යවන්නන් අසීරුතාවයට ඇද දමන ලදදේ

සිය ඉනිම හයේ පහර 6 කින් සහ හතරේ පහර 4 කින් වාර්තාගත ප්‍රහාර සමග වර්ණවත් කර ගනිමිනි.

පන්දු 17 කදී වාර්තා වුණු අර්ධ ශතක ලාභියා, 21 ක් තිබියදී ඔස්ට්‍රේලියානු පිල ජයග්‍රහණය කරා රැගෙන ගියේ පන්දු 18 කදී ලකුණු 59 ක් ලබා ගනිමිනි.

ඔහුගේ ලකුණු ලබා ගැනීමේ වේගය 327.77 ක් ලෙසින් සටහන් විය

වාර්තාගත ප්‍රහාර සමග ශ්‍රී ලංකා ජයග්‍රහනය ස්ටොයින්ස් උදුරාගනී
වාර්තාගත ප්‍රහාර සමග ශ්‍රී ලංකා ජයග්‍රහනය ස්ටොයින්ස් උදුරාගනී

ශ්‍රී ලංකා කණ්ඩායම අතින් රැක ගත යුතුම මට්ටමේ උඩ පන්දු කීපයක් මඟ හැරීම මෙන්ම, පන්දු 5 ක් පමණක් යවා සිටි බිනුර ප්‍රනාන්දුගේ සේවය කණ්ඩායමට අහිමිවීමද ශ්‍රී ලංකාවට මහත් අවාසියක් ගෙන දුන් කරුණු විය.

කෙසේ වෙතත් මැක්ස්වෙල් අහිමි වීමෙන් ඇතිවූ හිඩැස උවමනාවටත් වඩා හොඳින් පිරවීමට මාර්කස් ස්ටොයිනිස් සමත් වන්නේ,

පන්දු 18කින් නොදැවී ලකුණු 59ක් වාර්තා කරමින්.

මේ දක්වා තරගාවලියේ වැඩිම කඩුලු ලාභියා ලෙස වැජඹුනු වනිඳු හසරංග අද ස්ටොයිනිස් හමුවේ දැඩි ප්‍රහාරයකට ලක්වන්නේ තමන් ක්‍රියාත්මක කළ පන්දුවාර 3ට ලකුණු 53ක් ලබා දෙමින්.

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

සතියේ උනුසුම් පුවත්

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න,එය වඩාත් ආරක්ෂිත සහ ලාභදායී වේ- Play on CRYPTOCURRENCY with 1Xbet, it’s safe and profitable

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න අන්තර්ජාල ගණුදෙනු මෙන්ම,...

BET SIGNALS – පන්ජාබ් කිංග්ස් ද​? ලක්නව් සුපර් ජයන්ට් ද​? PBKS VS LSG

IPL 2022: PBKS එදිරිව LSG, තරඟය 42: තණතීරුව වාර්තාව,...

රුමේෂ් තරංග ඉතිහාස ගතවිය!

රුමේෂ් තරංග ඉතිහාස ගතවිය! බෙල්ජියමේ බ්‍රසල්ස් නුවර පැවති 2026 වන්ඩා...

2027 කාන්තා ශූරතා කුසලානය ඉන්දියාවේදී පැවැත්වේ!

2027 කාන්තා ශූරතා කුසලානය ඉන්දියාවේදී පැවැත්වේ! 2027 වසරේ සමාරම්භක ICC...

ශ්‍රී ලංකාවට එරෙහි එංගලන්ත සංචිතය නම් කෙරේ!

ශ්‍රී ලංකාවට එරෙහි එංගලන්ත සංචිතය නම් කෙරේ! ශ්‍රී ලංකාවට එරෙහිව...

ICC කාන්තා චැම්පියන්ස් කුසලානයට ශ්‍රී ලංකාව ස්වයංක්‍රීයව සුදුසුකම් ලබයි!

ICC කාන්තා චැම්පියන්ස් කුසලානයට ශ්‍රී ලංකාව ස්වයංක්‍රීයව සුදුසුකම් ලබයි! 2027...

මෙන්ඩිස් සහ බිනුර එංගලන්ත විස්සයි20 තරගාවලියෙන් ඉවතට!

මෙන්ඩිස් සහ බිනුර එංගලන්ත විස්සයි20 තරගාවලියෙන් ඉවතට! ශ්‍රී ලංකා නායක...

මිස්බා උල් හක් පකිස්ථාන ක්‍රිකට් තේරීම් කමිටුවෙන් ඉල්ලා අස්වෙයි!

මිස්බා උල් හක් පකිස්ථාන ක්‍රිකට් තේරීම් කමිටුවෙන් ඉල්ලා අස්වෙයි! පාකිස්තාන...

චමරි අතපත්තුගේ කඩුලු 7ක සුපිරි දස්කමෙන් ශ්‍රී ලංකාවට ලකුණු 75ක ජයක්

චමරි අතපත්තුගේ කඩුලු 7ක සුපිරි දස්කමෙන් ශ්‍රී ලංකාවට ලකුණු...

රූලට් ක්‍රීඩා කරන්නේ කොහොමද?

රූලට් ක්‍රීඩා කරන්නේ කොහොමද? මෙම රූලට් රෝදයේ කොටස් 13ක් ඇත....

හොදම Articles

Popular Categories

Telegram } }); });