IPL වෙන්දේසියට ස්ථාන පහක් – five places to hold the player auction of the 2023 IPL

IPL වෙන්දේසියට ස්ථාන පහක්

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය 2023

2023 ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසිය පැවැත්වීම සඳහා ස්ථාන පහක් මේ වන විට යෝජනා වී ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර සිටිනවා .

ලබන වසරේ තරගාවලිය සඳහා ක්‍රීඩක වෙන්දේසිය දෙසැම්බර් 16 වැනිදා පැවැත්වීමට සැලසුම් කර ඇති අතර ඒ සඳහා ඉස්තාම්බුල්, බැංගලෝර්, නවදිල්ලිය, මුම්බායි සහ හයිද්‍රාබාද් යන නගර යෝජනා වී තිබෙනවා.

කෙසේ නමුත් ඒ පිළිබඳව අවසන් තීරණයක් මේ දක්වා ගෙන නොමැති අතර තරගාවලියේ සංවිධායක මණ්ඩලයේ නව ප්‍රධානී, Arun Singh Dhumalගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන රැස්වීමෙන් අනතුරුව එම තීරණය ගැනීමට නියමිතයි.

IPL වෙන්දේසියට ස්ථාන පහක්

“තවමත් අවසන් තීරණයක් අරගෙන නැති වුනත්, අපි ඉස්තාම්බුල් වල ඒක පවත්වන්න බලාගෙන ඉන්නේ. කොරෝනා නිසා අපිට කණ්ඩායම් නිලධාරීන් සහ අනෙක් නිලධාරීන් නිදහස් වටපිටාවක හම්බෙන්න පුළුවන් වුනේ නැහැ .

නමුත් මේ පාර අපිට එහෙම හම්බෙන්න පුළුවන්. ඉතින් අපි තරගාවලියට අදාළ පාර්ශවයන් හැමෝම එක්ක සාකච්ඡා කරලා අවසන් තීරණයක් ගන්නවා .”

IPL වෙන්දේසියට ස්ථාන පහක්

එමෙන්ම මෙවර වෙන්දේසිය සඳහා සහභාගී වන කණ්ඩායම්වල මුදල ඉන්දීය කෝටි 90 සිට 95 දක්වා ඉහළ දමා තිබීම ද විශේෂත්වයක්.

දවසින් දවස උණුසුම් වන තරගාවලියේ නවතම තොරතුරු දැනගැනීමට තරගයට සමගාමීව ගෙදර ඉදන්ම කීයක් හරි හොයාගන්න රැඳී සිටින්න, lankan sportsසමඟම.

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

සතියේ උනුසුම් පුවත්

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න,එය වඩාත් ආරක්ෂිත සහ ලාභදායී වේ- Play on CRYPTOCURRENCY with 1Xbet, it’s safe and profitable

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න අන්තර්ජාල ගණුදෙනු මෙන්ම,...

BET SIGNALS – පන්ජාබ් කිංග්ස් ද​? ලක්නව් සුපර් ජයන්ට් ද​? PBKS VS LSG

IPL 2022: PBKS එදිරිව LSG, තරඟය 42: තණතීරුව වාර්තාව,...

රුමේෂ් තරංග ඉතිහාස ගතවිය!

රුමේෂ් තරංග ඉතිහාස ගතවිය! බෙල්ජියමේ බ්‍රසල්ස් නුවර පැවති 2026 වන්ඩා...

2027 කාන්තා ශූරතා කුසලානය ඉන්දියාවේදී පැවැත්වේ!

2027 කාන්තා ශූරතා කුසලානය ඉන්දියාවේදී පැවැත්වේ! 2027 වසරේ සමාරම්භක ICC...

ශ්‍රී ලංකාවට එරෙහි එංගලන්ත සංචිතය නම් කෙරේ!

ශ්‍රී ලංකාවට එරෙහි එංගලන්ත සංචිතය නම් කෙරේ! ශ්‍රී ලංකාවට එරෙහිව...

ICC කාන්තා චැම්පියන්ස් කුසලානයට ශ්‍රී ලංකාව ස්වයංක්‍රීයව සුදුසුකම් ලබයි!

ICC කාන්තා චැම්පියන්ස් කුසලානයට ශ්‍රී ලංකාව ස්වයංක්‍රීයව සුදුසුකම් ලබයි! 2027...

මෙන්ඩිස් සහ බිනුර එංගලන්ත විස්සයි20 තරගාවලියෙන් ඉවතට!

මෙන්ඩිස් සහ බිනුර එංගලන්ත විස්සයි20 තරගාවලියෙන් ඉවතට! ශ්‍රී ලංකා නායක...

මිස්බා උල් හක් පකිස්ථාන ක්‍රිකට් තේරීම් කමිටුවෙන් ඉල්ලා අස්වෙයි!

මිස්බා උල් හක් පකිස්ථාන ක්‍රිකට් තේරීම් කමිටුවෙන් ඉල්ලා අස්වෙයි! පාකිස්තාන...

චමරි අතපත්තුගේ කඩුලු 7ක සුපිරි දස්කමෙන් ශ්‍රී ලංකාවට ලකුණු 75ක ජයක්

චමරි අතපත්තුගේ කඩුලු 7ක සුපිරි දස්කමෙන් ශ්‍රී ලංකාවට ලකුණු...

රූලට් ක්‍රීඩා කරන්නේ කොහොමද?

රූලට් ක්‍රීඩා කරන්නේ කොහොමද? මෙම රූලට් රෝදයේ කොටස් 13ක් ඇත....

හොදම Articles

Popular Categories

Telegram } }); });