ඉන්දීය කඩුලු රකින්නාට ආබාධයක්-Dinesh karthik suffers back injury ,team waiting for report

ඉන්දීය කඩුලු රකින්නාට ආබාධයක්

විස්සයි විස්ස ලෝක කුසලානය 2022

මෙවර විස්සයි විස්ස ලෝක කුසලානයේ ඉන්දීය කණ්ඩායම නියෝජනය කරන වයසින් වැඩිම ක්‍රීඩකයා වනDinesh Karthik ඊයේ (31) දකුණු අප්‍රිකාව සමඟ පැවති තරගය අතරතුර ආබාධයට ලක්ව තිබෙනවා .

එම නිසාවෙන් ඔහුට තරගාවලියේ සුපිරි 12 වටයේ බංග්ලාදේශය සමඟ බදාදා (11) පැවැත්වීමට නියමිත තරගය අහිමි වීමේ අවදානමක් ද මතුව තිබෙනවා .

පිතිකරණයෙන් අනතුරුව දකුණු අප්‍රිකානු ඉනිමේ පන්දුවාර 15ක් කඩුලු රැකීමෙන් පසුව Dinesh Karthik ආබාධයකින් පෙළුණු දක්නට ලැබූ අතර පසුව ඔහුව ක්‍රීඩා පිටියෙන් ඉවතට රැගෙන යාමට ඉන්දීය භෞතික චිකිත්සකවරයා කටයුතු කළා .

ඉන්දීය කඩුලු රකින්නාට ආබාධයක්

ඔහුගේ ආබාධයේ තත්වය මෙතෙක් නිවැරදිව දැන ගැනීමට නොහැකි නමුත් එය පර්ත් හී ඇති අධික ශීතල නිසාවෙන් විටින් විට ඇති වන කොන්දේ වේදනාවක් වීමට ද බොහෝ ඉඩක් තිබෙනවා.

ඉන්දියාව සහ බංග්ලාදේශය අතර තරගයට තවත් ඉතිරිව ඇත්තේ කෙටි වේලාවක් පමණක් නිසා එම තරගයට ක්‍රීඩා කරන්නේ නම් Dinesh Karthikට ඉතා ඉක්මනින් සුව අතට පත්වීමට සිදු වෙනවා .

ඉන්දීය කඩුලු රකින්නාට ආබාධයක්

Dinesh Karthik ආබාධයක් නිසා පිටියෙන් ඉවත් වීමෙන් පසුව ඉතිරි පන්දුවාර කිහිපයේ දී Rishabh Pant කඩුලු රැකීමේ කාර්යයේ නිරත වුනා.

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

සතියේ උනුසුම් පුවත්

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න,එය වඩාත් ආරක්ෂිත සහ ලාභදායී වේ- Play on CRYPTOCURRENCY with 1Xbet, it’s safe and profitable

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න අන්තර්ජාල ගණුදෙනු මෙන්ම,...

BET SIGNALS – පන්ජාබ් කිංග්ස් ද​? ලක්නව් සුපර් ජයන්ට් ද​? PBKS VS LSG

IPL 2022: PBKS එදිරිව LSG, තරඟය 42: තණතීරුව වාර්තාව,...

රුමේෂ් තරංග ඉතිහාස ගතවිය!

රුමේෂ් තරංග ඉතිහාස ගතවිය! බෙල්ජියමේ බ්‍රසල්ස් නුවර පැවති 2026 වන්ඩා...

2027 කාන්තා ශූරතා කුසලානය ඉන්දියාවේදී පැවැත්වේ!

2027 කාන්තා ශූරතා කුසලානය ඉන්දියාවේදී පැවැත්වේ! 2027 වසරේ සමාරම්භක ICC...

ශ්‍රී ලංකාවට එරෙහි එංගලන්ත සංචිතය නම් කෙරේ!

ශ්‍රී ලංකාවට එරෙහි එංගලන්ත සංචිතය නම් කෙරේ! ශ්‍රී ලංකාවට එරෙහිව...

ICC කාන්තා චැම්පියන්ස් කුසලානයට ශ්‍රී ලංකාව ස්වයංක්‍රීයව සුදුසුකම් ලබයි!

ICC කාන්තා චැම්පියන්ස් කුසලානයට ශ්‍රී ලංකාව ස්වයංක්‍රීයව සුදුසුකම් ලබයි! 2027...

මෙන්ඩිස් සහ බිනුර එංගලන්ත විස්සයි20 තරගාවලියෙන් ඉවතට!

මෙන්ඩිස් සහ බිනුර එංගලන්ත විස්සයි20 තරගාවලියෙන් ඉවතට! ශ්‍රී ලංකා නායක...

මිස්බා උල් හක් පකිස්ථාන ක්‍රිකට් තේරීම් කමිටුවෙන් ඉල්ලා අස්වෙයි!

මිස්බා උල් හක් පකිස්ථාන ක්‍රිකට් තේරීම් කමිටුවෙන් ඉල්ලා අස්වෙයි! පාකිස්තාන...

චමරි අතපත්තුගේ කඩුලු 7ක සුපිරි දස්කමෙන් ශ්‍රී ලංකාවට ලකුණු 75ක ජයක්

චමරි අතපත්තුගේ කඩුලු 7ක සුපිරි දස්කමෙන් ශ්‍රී ලංකාවට ලකුණු...

රූලට් ක්‍රීඩා කරන්නේ කොහොමද?

රූලට් ක්‍රීඩා කරන්නේ කොහොමද? මෙම රූලට් රෝදයේ කොටස් 13ක් ඇත....

හොදම Articles

Popular Categories

Telegram } }); });