ඇෆ්ගනිස්ථාන ශ්‍රී ලංකා ගැටුමෙහි තරග නිලධාරින් නම් කරයි -Match officials and umpires are named for the Afghanistan-Sri Lanka cricket series

ඇෆ්ගනිස්ථාන ශ්‍රී ලංකා ගැටුමෙහි තරග නිලධාරින් නම් කරයි

ඇෆ්ගනිස්ථාන කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය 2022

එක්දින තරග තුනකින් සමන්විත ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්ථානය අතර පැවැත්වෙන එක්දින තරගාවලිය සඳහා විනිසුරු මඩුල්ල නිල වශයෙන් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

තරගාවලියට නම් කළ එකම තරග තීරකයා ලෙස ප්‍රවීණ තරග තීරක රංජන් මඩුගල්ල මහතා නම් කර ඇති අතර ඔහු තරගාවලියේ සියලුම තරගවල දී තරග තීරකයා ලෙස කටයුතු කිරීමට නියමිතයි.

එමෙන්ම මෙම තරගාවලිය සඳහා විනිසුරුවන් ලෙස ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ එලයිට් (Elite) පැනලයේ විනිසුරුවරයෙකු වන Nitin Menon සහ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය නියෝජනය කරන මෙරට විනිසුරුවරුන් වන රුචිර පල්ලියගුරු, රවින්ද්‍ර විමලසිරි සහ ලින්ඩන් හැනිබල් යන මහත්වරු කටයුතු කිරීමට නියමිතයි.

තරගාවලියේ තරග තීරක

ඇෆ්ගනිස්ථාන  ශ්‍රී ලංකා ගැටුමෙහි තරග නිලධාරින් නම් කරයි
ඇෆ්ගනිස්ථාන ශ්‍රී ලංකා ගැටුමෙහි තරග නිලධාරින් නම් කරයි

විනිසුරු මඩුල්ල

  • Nitin Menon – Elite Panel විනිසුරු
  • රුචිර පල්ලියගුරු – ICC විනිසුරු
  • රවින්ද්‍ර විමලසිරි – ICC විනිසුරු
  • ලින්ඩන් හැනිබල් – ICC විනිසුරු

තරග තුනකින් යුත් මෙම තරගාවලිය මේ මස 25 වැනිදා ආරම්භ වීමට නියමිතව ඇති අතර දෙවැනි තරගය 27 වැනිදා සහ තෙවැනි තරගය 30 වැනිදා පැවැත්වීමට නියමිතයි. තරග සියල්ලම මහනුවර පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේ දී පැවැත්වේ.

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

සතියේ උනුසුම් පුවත්

BET SIGNALS – පන්ජාබ් කිංග්ස් ද​? ලක්නව් සුපර් ජයන්ට් ද​? PBKS VS LSG

IPL 2022: PBKS එදිරිව LSG, තරඟය 42: තණතීරුව වාර්තාව,...

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න,එය වඩාත් ආරක්ෂිත සහ ලාභදායී වේ- Play on CRYPTOCURRENCY with 1Xbet, it’s safe and profitable

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න අන්තර්ජාල ගණුදෙනු මෙන්ම,...

ඉක්වදෝරයයෙන් ජර්මානු බලකොටුවට ආක්‍රමනයක් !

ඉක්වදෝරයයෙන් ජර්මානු බලකොටුවට ආක්‍රමනයක් ! 2026 පාපන්දු ලෝක කුසලානයේ 15...

ධනංජය ද සිල්වා ශතකයකින් ශ්‍රී ලංකාවට පණ දෙයි!

ධනංජය ද සිල්වා ශතකයකින් ශ්‍රී ලංකාවට පණ දෙයි! ශ්‍රී ලංකාව...

රොනාල්ඩෝගෙ අලුත්ම ලෝක වාර්තාව!

රොනාල්ඩෝගෙ අලුත්ම ලෝක වාර්තාව! ලෝක කුසලාන පාපන්දු තරගාවලි හයකට සහභාගි...

Messi, Mbappe සහ Erling Haaland සුපිරි ත්‍රිත්වය පාපන්දුලොව ගිනියම් කරයි!

Messi, Mbappe සහ Erling Haaland සුපිරි ත්‍රිත්වය පාපන්දුලොව ගිනියම්...

අතපත්තුගේ විශිෂ්ට ශතකයෙන් ශ්‍රී ලංකාවේ අවසන් පූර්ව වටයට!

අතපත්තුගේ විශිෂ්ට ශතකයෙන් ශ්‍රී ලංකාවේ අවසන් පූර්ව වටයට! ICC Women’s...

කේන් විලියම්සන් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදෙයි!

කේන් විලියම්සන් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදෙයි! නවසීලන්ත ක්‍රිකට් තරුවක් වන...

ගෝල ත්‍රිත්වයක් වාර්තා කරමින් ඊජිප්තුව සිය පළමු ලෝක කුසලාන ජය සනිටුහන් කරයි.

ගෝල ත්‍රිත්වයක් වාර්තා කරමින් ඊජිප්තුව සිය පළමු ලෝක කුසලාන...

සූර්‍යවංශී ප්‍රමුක ඉන්දියා ඒ කන්ඩායම ලංකාවට වැටෙන්නම ගහයි!

සූර්‍යවංශී ප්‍රමුක ඉන්දියා ඒ කන්ඩායම ලංකාවට වැටෙන්නම ගහයි! දඹුල්ල ජාත්‍යන්තර...

හොදම Articles

Popular Categories

Telegram