කලම්බු ස්ටාර්ස් තියුණු ජයකින් පරාජිත ගමනට තිත තියයි Colombo Stars end their losing streak with a tight win

කලම්බු ස්ටාර්ස් තියුණු ජයකින් පරාජිත ගමනට තිත තියයි.

ලංකා ප්‍රිමියර් ලීගය 2022

තරගාවලියේ මෙතෙක් පරාජිතයන් බවට පත්ව සිටි දඹුල්ල අවුරා සහ කලම්බු ස්ටාර්ස් පිල අතර පැවැති තරගයෙන් ලකුණු 09 ක ජයක් වාර්තා කළ ඇන්ජලෝ මැතිව්ස්ගේ නායකත්වයෙන් යුතු කලම්බු ස්ටාර්ස් කණ්ඩායම එතෙක් පරාජිත ගමනට තිත තැබීමට (08 දා) පස්වරුවේදී සමත්විය.

කලම්බු ස්ටාර්ස් තියුණු ජයකින් පරාජිත ගමනට තිත තියයි.
කලම්බු ස්ටාර්ස් තියුණු ජයකින් පරාජිත ගමනට තිත තියයි.

ජයග්‍රහණය සදහා ලකුණු 166 ක ඉලක්කයක් හඹා ගිය දඹුල්ල අවුරා පිලට කලම්බු ස්ටාර්ස් පිලේ සැලසුම් සහගත පන්දු යැවීම හමුවේ නියමිත පන්දුවාර 20 අවසනදී කඩුලු 7 කට දැවී රැස් කරගත හැකි වූයේ ලකුනු 156 ක් පමණි.

කලම්බු ස්ටාර්ස් තියුණු ජයකින් පරාජිත ගමනට තිත තියයි.

තරගය අවසන් වන තෙක් අවුරා නායක දසුන් ශානක කඩුල්ලේ රැදී සිටියත් අවසන් පන්දුවාරයේදී ජයග්‍රහණය සදහා ලබාගත යුතු ලකුණු 23 න් රැස් කරගත හැකි වූයේ ලකුණු 13 ක් පමණි.

එම ලකුණු 13 සදහා දසුන් ශානක එල්ල කරන ලද දැවැන්ත හයේ පහර ද ඇතුළත් විය.

පළමු තරගය පරිදිම ජෝර්ඩ්න් කොක්ස් සහ ෂෙවෝන් ඩැනියල් පන්දු 29 කදී වේගවත් ලකුණු 53 ක සම්බන්ධතාවක් පවත්වමින් සාර්ථක ආරම්භයක් ලබා දුන්නද

ඔවුන් දෙදෙනා දැවී යෑමත් සමඟ ස්ටාර්ස් පන්දු යවන්නෝ තරගයට යළි අවතීර්ණ වූහ.

Kandy Falcons දෙවැනි ජයග්‍රහණයත් ලබා ගනී (lankansports.com)

කැන්ඩි ෆැල්කන්ස් වාර්තා රැසක් සමගින් ජයග්‍රහනය ලබයි. (lankansports.com)

කලම්බු ස්ටාර්ස් තියුණු ජයකින් පරාජිත ගමනට තිත තියයි.

කැපී පෙනන පන්දු යැවීමක නිරත වුනු සුරංග ලක්මාල් පන්දුවාර 4 දී ලකුණු 29 කට කඩුලු 2 ක් දවා ගත්තේ ජෝර්ඩ්න් කොක්ස්ගේ සහ ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වුණු ටොම් අබෙල් (31) කඩුලු දවා ගනිමිනි.

තරගාවලියේ මීළඟ තරග පල්ලකැලේ ජාත්‍යන්තර පිටියේ පැවැත්වෙන බැවින් හෙට දිනයේදී කණ්ඩායම් සියල්ල මහනුවර බලා පිටත්ව යනු ඇත.

පල්ලකැලේ තරග දෙසැම්බර් මස 10 වැනිදා ආරම්භ වන්නේ මෙතෙක් තරගාවලියේ අපරාජිතව පසුවන කැන්ඩි සහ ජැෆ්නා කණ්ඩායම් අතර තරගයෙනි.

මෙම තරගය ප.ව. 7.30 ට ආරම්භ වීමට නියමිතය.

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

සතියේ උනුසුම් පුවත්

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න,එය වඩාත් ආරක්ෂිත සහ ලාභදායී වේ- Play on CRYPTOCURRENCY with 1Xbet, it’s safe and profitable

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න අන්තර්ජාල ගණුදෙනු මෙන්ම,...

BET SIGNALS – පන්ජාබ් කිංග්ස් ද​? ලක්නව් සුපර් ජයන්ට් ද​? PBKS VS LSG

IPL 2022: PBKS එදිරිව LSG, තරඟය 42: තණතීරුව වාර්තාව,...

රුමේෂ් තරංග ඉතිහාස ගතවිය!

රුමේෂ් තරංග ඉතිහාස ගතවිය! බෙල්ජියමේ බ්‍රසල්ස් නුවර පැවති 2026 වන්ඩා...

2027 කාන්තා ශූරතා කුසලානය ඉන්දියාවේදී පැවැත්වේ!

2027 කාන්තා ශූරතා කුසලානය ඉන්දියාවේදී පැවැත්වේ! 2027 වසරේ සමාරම්භක ICC...

ශ්‍රී ලංකාවට එරෙහි එංගලන්ත සංචිතය නම් කෙරේ!

ශ්‍රී ලංකාවට එරෙහි එංගලන්ත සංචිතය නම් කෙරේ! ශ්‍රී ලංකාවට එරෙහිව...

ICC කාන්තා චැම්පියන්ස් කුසලානයට ශ්‍රී ලංකාව ස්වයංක්‍රීයව සුදුසුකම් ලබයි!

ICC කාන්තා චැම්පියන්ස් කුසලානයට ශ්‍රී ලංකාව ස්වයංක්‍රීයව සුදුසුකම් ලබයි! 2027...

මෙන්ඩිස් සහ බිනුර එංගලන්ත විස්සයි20 තරගාවලියෙන් ඉවතට!

මෙන්ඩිස් සහ බිනුර එංගලන්ත විස්සයි20 තරගාවලියෙන් ඉවතට! ශ්‍රී ලංකා නායක...

මිස්බා උල් හක් පකිස්ථාන ක්‍රිකට් තේරීම් කමිටුවෙන් ඉල්ලා අස්වෙයි!

මිස්බා උල් හක් පකිස්ථාන ක්‍රිකට් තේරීම් කමිටුවෙන් ඉල්ලා අස්වෙයි! පාකිස්තාන...

චමරි අතපත්තුගේ කඩුලු 7ක සුපිරි දස්කමෙන් ශ්‍රී ලංකාවට ලකුණු 75ක ජයක්

චමරි අතපත්තුගේ කඩුලු 7ක සුපිරි දස්කමෙන් ශ්‍රී ලංකාවට ලකුණු...

රූලට් ක්‍රීඩා කරන්නේ කොහොමද?

රූලට් ක්‍රීඩා කරන්නේ කොහොමද? මෙම රූලට් රෝදයේ කොටස් 13ක් ඇත....

හොදම Articles

Popular Categories

Telegram } }); });