ඉන්දීය ක්‍රිකට් තරු කිහිපයකගේම අනාගතය පිලිබදව අවදානමක්-A risk for the future of several Indian cricket stars..

ඉන්දීය ක්‍රිකට් තරු කිහිපයකගේම අනාගතය පිලිබදව අවදානමක්

India vs Sri Lanka 2023

ශ්‍රී ලංකාව සමඟ එක්දින සහ විස්සයි විස්ස තරගාවලි සඳහා සහභාගී වන ඉන්දීය සංචිතවලින් ප්‍රබල ඉන්දීය ක්‍රීඩකයින් කිහිප දෙනෙකු ම ඉවත් කර තිබීමත් සමඟ ඔවුන්ගේ ඉදිරි ක්‍රිකට් අනාගතය පිළිබඳ යම් අවදානමක් මතු වී තිබෙනවා .

ඉන්දීය කණ්ඩායමේ නිත්‍ය මට්ටමේ සාමාජිකයින් ව සිටි Bhuvneshwar Kumar සහ Rishabh Pant යන ක්‍රීඩකයින් දෙදෙනා ම මෙම විස්සයි විස්ස සහ එක්දින සංචිතවලින් ඉවත් කර ඇති අතර,

එය 2023 වසර අග දී පැවැත්වීමට නියමිත එක්දින ක්‍රිකට් ලෝක කුසලානය වෙනුවෙන් ඔවුන්ට ඉන්දීය කණ්ඩායම නියෝජනය කිරීමට අවස්ථාවක් නොලැබෙන බවට ලද සංඥාවක් ලෙස බොහෝ දෙනෙක් විශ්වාස කරනවා.

ඉන්දු-ශ්‍රී ලංකා ගැටුමට ඉන්දීය සංචිතය නම් කරයි 1xbet sri lanka (lankansports.com)

ඉන්දීය ක්‍රිකට් තරු කිහිපයකගේම අනාගතය පිලිබදව අවදානමක්
ඉන්දීය ක්‍රිකට් තරු කිහිපයකගේම අනාගතය පිලිබදව අවදානමක්

ශ්‍රී ලංකාව සමඟ තරගාවලියෙන් ඉවත් කිරීමෙන් පසුව ජාතික ක්‍රිකට් ඇකඩමිය සමඟ එක්වී සිය පුහුණු වීම් නොකඩවා පවත්වා ගෙන යාමට Rishab Pant හට කණ්ඩායම් කළමනාකාරිත්වය දැනුම් දී ඇති බව දැන ගන්නට ලැබුනත්,

Pant එක්දින සංචිතයේ තව දුරටත් මූලික තේරීමක් නොවනු ඇති බව Cricbuzz වෙබ් අඩවිය සඳහන් කරනවා.

ඉන්දීය ක්‍රිකට් තරු කිහිපයකගේම අනාගතය පිලිබදව අවදානමක්

ඉදිරි තරගවල දී ක්‍රීඩකයින්ගේ ක්‍රීඩා විලාශය සහ ආබාධ වැනි කරුණු නිසා නොකඩවා පුහුණුවීම් වලට ඔහුව යොමු කළත්,

මීට පෙර බංග්ලාදේශයට එරෙහි තරගාවලියේ තරග තුනේ ම කඩුලු රැකීමේ නිරත වුන Kl Rahul සහ එම තරගාවලියේ තුන්වැනි තරගයේ දී,

ද්විත්ව ශතකයක් පවා වාර්තා කිරීමට සමත් වූ Ishan Kishan යන ඉන්දීය කඩුලු රකින්නන් ලෙස පළමුව සලකා බලනු ඇති බව අනුමාන කළ හැකියි.

ඉන්දීය ක්‍රිකට් තරු කිහිපයකගේම අනාගතය පිලිබදව අවදානමක්

මේ අතර දශකයකට අධික කාලයක් තිස්සේ ඉන්දීය එක්දින කණ්ඩායමේ ආරම්භක පිතිකරු භූමිකාවේ වඩාත් ම සාධනීය කාර්යභාරයක් ඉටු කළ,

Shikar Dhawan හට ද නැවත ඉන්දීය සංචිතයේ ඉඩක් හිමි නොවීමට විශාල ඉඩක් පවතිනවා.

ඉන්දීය ක්‍රිකට් තරු කිහිපයකගේම අනාගතය පිලිබදව අවදානමක්

මීට පෙර ද ඔහුව කණ්ඩායමෙන් ඉවත් වීමට ආසන්න අවස්ථාවක (2021දී) සිටි නමුත්,

Virat Kohli ගේ දැඩි උත්සාහය නිසා නැවත ඔහුට කණ්ඩායම සමඟ එක් වීමට අවස්ථාව හිමි වුනා.

ඉන්දීය ක්‍රිකට් තරු කිහිපයකගේම අනාගතය පිලිබදව අවදානමක්

ඒ නිසා බොහෝ විට Shikar Dhawan නැවත ඉන්දීය නිල ජර්සියක් හැඳ ක්‍රිකට් ක්‍රීඩා කරනවා දකින්නට ඔබට ඉඩ නො ලැබී යාමටත් ඉඩ තිබෙනවා.

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

සතියේ උනුසුම් පුවත්

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න,එය වඩාත් ආරක්ෂිත සහ ලාභදායී වේ- Play on CRYPTOCURRENCY with 1Xbet, it’s safe and profitable

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න අන්තර්ජාල ගණුදෙනු මෙන්ම,...

BET SIGNALS – පන්ජාබ් කිංග්ස් ද​? ලක්නව් සුපර් ජයන්ට් ද​? PBKS VS LSG

IPL 2022: PBKS එදිරිව LSG, තරඟය 42: තණතීරුව වාර්තාව,...

රුමේෂ් තරංග ඉතිහාස ගතවිය!

රුමේෂ් තරංග ඉතිහාස ගතවිය! බෙල්ජියමේ බ්‍රසල්ස් නුවර පැවති 2026 වන්ඩා...

2027 කාන්තා ශූරතා කුසලානය ඉන්දියාවේදී පැවැත්වේ!

2027 කාන්තා ශූරතා කුසලානය ඉන්දියාවේදී පැවැත්වේ! 2027 වසරේ සමාරම්භක ICC...

ශ්‍රී ලංකාවට එරෙහි එංගලන්ත සංචිතය නම් කෙරේ!

ශ්‍රී ලංකාවට එරෙහි එංගලන්ත සංචිතය නම් කෙරේ! ශ්‍රී ලංකාවට එරෙහිව...

ICC කාන්තා චැම්පියන්ස් කුසලානයට ශ්‍රී ලංකාව ස්වයංක්‍රීයව සුදුසුකම් ලබයි!

ICC කාන්තා චැම්පියන්ස් කුසලානයට ශ්‍රී ලංකාව ස්වයංක්‍රීයව සුදුසුකම් ලබයි! 2027...

මෙන්ඩිස් සහ බිනුර එංගලන්ත විස්සයි20 තරගාවලියෙන් ඉවතට!

මෙන්ඩිස් සහ බිනුර එංගලන්ත විස්සයි20 තරගාවලියෙන් ඉවතට! ශ්‍රී ලංකා නායක...

මිස්බා උල් හක් පකිස්ථාන ක්‍රිකට් තේරීම් කමිටුවෙන් ඉල්ලා අස්වෙයි!

මිස්බා උල් හක් පකිස්ථාන ක්‍රිකට් තේරීම් කමිටුවෙන් ඉල්ලා අස්වෙයි! පාකිස්තාන...

චමරි අතපත්තුගේ කඩුලු 7ක සුපිරි දස්කමෙන් ශ්‍රී ලංකාවට ලකුණු 75ක ජයක්

චමරි අතපත්තුගේ කඩුලු 7ක සුපිරි දස්කමෙන් ශ්‍රී ලංකාවට ලකුණු...

රූලට් ක්‍රීඩා කරන්නේ කොහොමද?

රූලට් ක්‍රීඩා කරන්නේ කොහොමද? මෙම රූලට් රෝදයේ කොටස් 13ක් ඇත....

හොදම Articles

Popular Categories

Telegram } }); });