ඩිල්ෂාන් මදුශංකට එක්දින වරම්,ශ්‍රී ලංකා කණ්ඩායම පන්දු ‍යැවීමට තීරණය කරයි.. Dilshan Madushanka makes ODI debut ,The Sri Lankan team decides to bowl..

ඩිල්ෂාන් මදුශංකට එක්දින වරම්,ශ්‍රී ලංකා කණ්ඩායම පන්දු ‍යැවීමට තීරණය කරයි..

ශ්‍රී ලංකා පිළේ ඉන්දීය තරග සංචාරය – පළමු එක්දින තරගය

තරග 3කින් සමන්විත ඉන්දු ශ්‍රී ලංකා එක්දින තරගාවලිය අද (10) ඇරඹෙන්නේ ගුවාහාති හිදීයි. එහිදී තීරණාත්මක කාසියේ වාසිය ජයගත් ශ්‍රී ලංකා කණ්ඩායම මුලින් පන්දු යැවීමේ අවස්ථාව ලබා ගත්තා.

ගුහාතී පැවැත්වෙන මෙම තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායම පිවිසෙන්නේ වමත් වේග පන්දු යවන ඩිල්ෂාන් මදුශංකට එක්දින වරම් හිමිකර දෙමිනි .

වනිඳු හසරංග අතින් එක්දින හිස්වැස්ම ලබා ගත් මදුශංක ශ්‍රී ලංකාව වෙනුවෙන් එක්දින තරග වරම් දිනාගත් 206 වැනි ක්‍රීඩකයා වන්නේය .

ඩිල්ෂාන් මදුශංකට එක්දින වරම්,ශ්‍රී ලංකා කණ්ඩායම පන්දු ‍යැවීමට තීරණය කරයි..
ඩිල්ෂාන් මදුශංකට එක්දින වරම්,ශ්‍රී ලංකා කණ්ඩායම පන්දු ‍යැවීමට තීරණය කරයි..

එය හැරුණු විට ශ්‍රී ලංකා කණ්ඩායම අද දිනයේ සිදුකරන ලද ප්‍රධානම වෙනස්කම වන්නේ මහීෂ් තීක්ෂණ වෙනුවට දුනිත් වෙල්ලාලගේට අවස්ථාව ලබා දීමය. 

ඩිල්ෂාන් මදුශංකට එක්දින වරම්,ශ්‍රී ලංකා කණ්ඩායම පන්දු ‍යැවීමට තීරණය කරයි..

ඒ හැරුනු විට ඉන්දීය පිතිකරු ලැයිස්තුව අක්සාර් පටෙල් හැරුණු කොට සෙසු සියල්ලෝම දකුණතින් පන්දුවට පහර දෙන අය බැවින් ,

ඊට පිළියමක් ලෙස වමත් දඟ පන්දු යවන්නා ඇතුළත් කිරීමට හේතු වන්නට ඇත .

ශ්‍රී ලංකා කණ්ඩායම වේග පන්දු යවන්නන් දෙදෙනකු සමඟ අවතීර්ණ වද්දී තෙවැනි වේග පන්දු යවන්නා ලෙස චාමික කරුණාරත්නව යොදා ගැනීමට සැලසුම් යොදා තිබේ.

කෙසේ වෙතත් අද තරගයේදී අවිශ්ක ප්‍රපාන්දුට කණ්ඩායමේ ස්ථානය හිමිව තිබීමද කැපී පෙනෙයි.

ඩිල්ෂාන් මදුශංකට එක්දින වරම්,ශ්‍රී ලංකා කණ්ඩායම පන්දු ‍යැවීමට තීරණය කරයි..

තරගය ක්‍රීඩා කරන කණ්ඩායම්

  • ශ්‍රී ලංකා කණ්ඩායම : දසුන් ශානක (නායක ), කුසල් මෙන්ඩිස් , පැතුම් නිස්සංක , ධනංජය ද සිල්වා , චරිත් අසලංක , අවිශ්ක ප්‍රනාන්දු, චාමික කරුණාරත්න , වනිඳු හසරංග, දුනිත් වෙල්ලාලගේ , කසුන් රාජිත, ඩිල්ෂාන් මධුශංක.
  • ඉන්දීය කණ්ඩායම :Rohit Sharma (නායක ), Shubman Gill, Virat Kohli, Sheyas Iyer, KL Rahul, Hardik Pandya, Axar Patel, Mohammed Shami, Mohommed Siraj, Umran Malik, Yuzvendra Chahal.
ඩිල්ෂාන් මදුශංකට එක්දින වරම්,ශ්‍රී ලංකා කණ්ඩායම පන්දු ‍යැවීමට තීරණය කරයි..

අවසන් වරට ගුවාහාති හිදී පැවති තරගය ලකුණු 648ක සැණකෙළියක් බවට පත්වූ අතර,

එහිදී බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම ලබාදුන් ඉලක්කය කඩුලු 2ක් පමණක් දැවී ඉතා පහසුවෙන් හඹා යාමට ඉන්දීය කණ්ඩායම සමත් වුනා.

මෙවැනි අතීත වාර්තා වලින් පැහැදිලි වන්නේ මෙම ක්‍රීඩාංගණය ලකුණු හඹා යාමේදී වාසි සහගත බවයි.

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

සතියේ උනුසුම් පුවත්

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න,එය වඩාත් ආරක්ෂිත සහ ලාභදායී වේ- Play on CRYPTOCURRENCY with 1Xbet, it’s safe and profitable

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න අන්තර්ජාල ගණුදෙනු මෙන්ම,...

BET SIGNALS – පන්ජාබ් කිංග්ස් ද​? ලක්නව් සුපර් ජයන්ට් ද​? PBKS VS LSG

IPL 2022: PBKS එදිරිව LSG, තරඟය 42: තණතීරුව වාර්තාව,...

රුමේෂ් තරංග ඉතිහාස ගතවිය!

රුමේෂ් තරංග ඉතිහාස ගතවිය! බෙල්ජියමේ බ්‍රසල්ස් නුවර පැවති 2026 වන්ඩා...

2027 කාන්තා ශූරතා කුසලානය ඉන්දියාවේදී පැවැත්වේ!

2027 කාන්තා ශූරතා කුසලානය ඉන්දියාවේදී පැවැත්වේ! 2027 වසරේ සමාරම්භක ICC...

ශ්‍රී ලංකාවට එරෙහි එංගලන්ත සංචිතය නම් කෙරේ!

ශ්‍රී ලංකාවට එරෙහි එංගලන්ත සංචිතය නම් කෙරේ! ශ්‍රී ලංකාවට එරෙහිව...

ICC කාන්තා චැම්පියන්ස් කුසලානයට ශ්‍රී ලංකාව ස්වයංක්‍රීයව සුදුසුකම් ලබයි!

ICC කාන්තා චැම්පියන්ස් කුසලානයට ශ්‍රී ලංකාව ස්වයංක්‍රීයව සුදුසුකම් ලබයි! 2027...

මෙන්ඩිස් සහ බිනුර එංගලන්ත විස්සයි20 තරගාවලියෙන් ඉවතට!

මෙන්ඩිස් සහ බිනුර එංගලන්ත විස්සයි20 තරගාවලියෙන් ඉවතට! ශ්‍රී ලංකා නායක...

මිස්බා උල් හක් පකිස්ථාන ක්‍රිකට් තේරීම් කමිටුවෙන් ඉල්ලා අස්වෙයි!

මිස්බා උල් හක් පකිස්ථාන ක්‍රිකට් තේරීම් කමිටුවෙන් ඉල්ලා අස්වෙයි! පාකිස්තාන...

චමරි අතපත්තුගේ කඩුලු 7ක සුපිරි දස්කමෙන් ශ්‍රී ලංකාවට ලකුණු 75ක ජයක්

චමරි අතපත්තුගේ කඩුලු 7ක සුපිරි දස්කමෙන් ශ්‍රී ලංකාවට ලකුණු...

රූලට් ක්‍රීඩා කරන්නේ කොහොමද?

රූලට් ක්‍රීඩා කරන්නේ කොහොමද? මෙම රූලට් රෝදයේ කොටස් 13ක් ඇත....

හොදම Articles

Popular Categories

Telegram } }); });