තියුණු තරගයකින් පසු බාළිකාවෝ ලකුණකින් පරදිති.. After a tight game, SL under 19 womens lose by a point..

තියුණු තරගයකින් පසු බාළිකාවෝ ලකුණකින් පරදිති..

වයස අවුරුදු 19 න් පහළ බාලිකා ලෝක කුසලානය 2023

2023 වයස අවුරුදු 19න් පහළ බාලිකා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 6 වටයේ ශ්‍රී ලංකාව සහභාගී වූ අවසන් තරගය ඊයේ (24) දකුණු අප්‍රිකාව සමඟ Potchefstroom හිදී පැවැත්වුනා.

තියුණු තරගයකින් අනතුරුව එම තරගයෙන් එක් ලකුණක ජයක් ලබා ගත්තේ දකුණු අප්‍රිකාවයි.

ජයග්‍රහණය සඳහා ලකුණු 135 ක ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට නියමිත පන්දුවාර 20 අවසනදී කඩුලු 8 ක් දැවී රැස් කරගත හැකි වූයේ ලකුණු 133 ක් පමණි.

තීරණාත්මක අවසන් පන්දුවාරයේදී ශ්‍රී ලංකා ජයග්‍රහණයට ලකුණු 12 ක් ලබා ගත යුතු වුවත් ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට රැස් කරගත හැකි වූයේ ලකුණු 10 ක් පමණි.

තියුණු තරගයකින් පසු බාළිකාවෝ ලකුණකින් පරදිති..
තියුණු තරගයකින් පසු බාළිකාවෝ ලකුණකින් පරදිති..

පළමු පන්දු 3 දී ලකුණු 5 ක් ලබා ගනිමින් අවසන් පන්දු 3 සඳහා පරතරය ලකුණු 07 ක් දක්වා අඩු කිරීමට දුලංගා දිසානායක සහ සහ විහාරා සෙව්වන්දි සමත් වුවත් කඩුලු අතර දිව යෑමේදී විහාරා සෙව්වන්දිද,

ඊළඟ පන්දුවේදී දුලංගා දිසානායකද දැවී යෑම නිසා අවසන් පන්දුවේදී ශ්‍රී ලංකාවේ ජයග්‍රාහී ඉලක්කය ලකුණු 6 ක් බවට පත්විය.

එහෙත් නවක පිතිකාරිණිය වූ රශ්මි නේත්‍රාංජලීට ලබා ගත හැකි වූයේ ලකුනු 4 ක් පමණි.

පන්දුවට පහර දීමේදී සුමුදු නිසංසලං (05), මුලු ලකුණු සංඛ්‍යාව 11 දී දැවී ගියත් නෙත්මි සේනාරත්නට එක් වූ විශ්මි ගුණරත්න දෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 37 ක සම්බන්ධතාවක් පවත්වමින් සාර්ථක හඹා යෑමකට අවශ්‍ය අඩිතාලම එක් කර දුන්හ.

තියුණු තරගයකින් පසු බාළිකාවෝ ලකුණකින් පරදිති..

ශ්‍රී ලංකා කණ්ඩායමේ පරාජයට ප්‍රධානම හේතුව වූයේ මැද පෙළින් පන්දුවට පහර දීමට පැමිණි පිතිකාරිණියන්ට ලකුනු අතරට පැමිණීමට නොහැකි වීමය.

19න් පහළ බාළිකාවන් ජයග්‍රාහීව වැඩ අරඹයි. Sri Lanka’s Betting (lankansports.com)

කෙසේ වෙතත් අංක 4 ස්ථානයෙන් පන්දුවට පහර දීමට පැමිණි දෙව්මි විහංගා පන්දු 23 කදී හයේ පහර 3 ක් සහ හතරේ පහර 3 ක්

සමඟින් ලකුනු 37 ක් ලබා කණ්ඩායමේ වැඩිම ලකුනු ලාභිණිය බවට පත්වූවාය.

තියුණු තරගයකින් පසු බාළිකාවෝ ලකුණකින් පරදිති..

දකුණු අප්‍රිකානු පිල පන්දුවාර 20 කදී කඩුලු 7 ට ලකුනු 134 යි

  • (කයිලා රෙයිනෙක් 43, සිමන් ලෝරන්ස් 14, මැඩිසන් ලෑන්ඩ්ස්මන් 21, ජෙනා එවන්ස් 22, කාබෝ මෙසෝ 12,
  • විදුෂිකා පෙරේරා 25/3, දෙව්මී විහංගා 22/2, හරිනි පෙරේරා 17/1, විහාරා සෙව්වන්දි 24/1)

ශ්‍රී ලංකාව පන්දුවාර20කදී කඩුලු 8 ට ලකුණු 133 යි

  • සේනාරත්න 37, දෙව්මි විහංගා 37, මනුදි නානායක්කාර 17, විශ්මි ගුනරත්න 12, කයිලා රෙයෙන්කේ 16/2, මියාන් ස්මිට් 13/1,
  • රෙෆිල්වි මංචෝ 33/1, මැඩිසන් ලෑන්ස්ඩ්මන් 21/1)
තියුණු තරගයකින් පසු බාළිකාවෝ ලකුණකින් පරදිති..

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

සතියේ උනුසුම් පුවත්

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න,එය වඩාත් ආරක්ෂිත සහ ලාභදායී වේ- Play on CRYPTOCURRENCY with 1Xbet, it’s safe and profitable

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න අන්තර්ජාල ගණුදෙනු මෙන්ම,...

BET SIGNALS – පන්ජාබ් කිංග්ස් ද​? ලක්නව් සුපර් ජයන්ට් ද​? PBKS VS LSG

IPL 2022: PBKS එදිරිව LSG, තරඟය 42: තණතීරුව වාර්තාව,...

රුමේෂ් තරංග ඉතිහාස ගතවිය!

රුමේෂ් තරංග ඉතිහාස ගතවිය! බෙල්ජියමේ බ්‍රසල්ස් නුවර පැවති 2026 වන්ඩා...

2027 කාන්තා ශූරතා කුසලානය ඉන්දියාවේදී පැවැත්වේ!

2027 කාන්තා ශූරතා කුසලානය ඉන්දියාවේදී පැවැත්වේ! 2027 වසරේ සමාරම්භක ICC...

ශ්‍රී ලංකාවට එරෙහි එංගලන්ත සංචිතය නම් කෙරේ!

ශ්‍රී ලංකාවට එරෙහි එංගලන්ත සංචිතය නම් කෙරේ! ශ්‍රී ලංකාවට එරෙහිව...

ICC කාන්තා චැම්පියන්ස් කුසලානයට ශ්‍රී ලංකාව ස්වයංක්‍රීයව සුදුසුකම් ලබයි!

ICC කාන්තා චැම්පියන්ස් කුසලානයට ශ්‍රී ලංකාව ස්වයංක්‍රීයව සුදුසුකම් ලබයි! 2027...

මෙන්ඩිස් සහ බිනුර එංගලන්ත විස්සයි20 තරගාවලියෙන් ඉවතට!

මෙන්ඩිස් සහ බිනුර එංගලන්ත විස්සයි20 තරගාවලියෙන් ඉවතට! ශ්‍රී ලංකා නායක...

මිස්බා උල් හක් පකිස්ථාන ක්‍රිකට් තේරීම් කමිටුවෙන් ඉල්ලා අස්වෙයි!

මිස්බා උල් හක් පකිස්ථාන ක්‍රිකට් තේරීම් කමිටුවෙන් ඉල්ලා අස්වෙයි! පාකිස්තාන...

චමරි අතපත්තුගේ කඩුලු 7ක සුපිරි දස්කමෙන් ශ්‍රී ලංකාවට ලකුණු 75ක ජයක්

චමරි අතපත්තුගේ කඩුලු 7ක සුපිරි දස්කමෙන් ශ්‍රී ලංකාවට ලකුණු...

රූලට් ක්‍රීඩා කරන්නේ කොහොමද?

රූලට් ක්‍රීඩා කරන්නේ කොහොමද? මෙම රූලට් රෝදයේ කොටස් 13ක් ඇත....

හොදම Articles

Popular Categories

Telegram } }); });