SLC නිල ලකුණු සටහන්කරුවන්ගේ සංගමයට නව නිලධාරි මණ්ඩලයක් A new board of officers for the SLC Official Scorers department

SLC නිල ලකුණු සටහන්කරුවන්ගේ සංගමයට නව නිලධාරි මණ්ඩලයක්

ශ්‍රී ලංකා ක්‍රිකට් නිල ලකුණු සටහන්කරුවන්ගේ සංගමයේ වාර්ෂික මහා සභා රැස්වීම සහ නිලවරණය 2023 ජනවාරි 28 වැනි සෙනසුරාදා කොළඹ ජාතික ක්‍රීඩා විද්‍යායතනයේ දී පැවැත්වුනා.

ඒ සඳහා සහභාගී වූ පූර්ණ සාමාජිකයින් 69 දෙනා අතරින් ඉදිරි වසර දෙකක කාලය සඳහා නව නිලධාරි මණ්ඩලයක් පත් කරගත්තා.

ඒ අනුව 2023/24 වසර දෙකට අදාලව ශ්‍රී ලංකා ක්‍රිකට් ලකුණු සටහන්කරුවන්ගේ සංගමයේ නව කමිටු සභාපති ලෙස චින්තක මුණසිංහ මහතා පත්වූ අතර

උප සභාපතිවරුන් දෙදෙනා ලෙස ජගත් ප්‍රේමචන්ද්‍ර සහ සමන් පීරිස් යන මහත්වරුන් දෙදෙනා තේරී පත්වුනා.

එංගලන්ත සිංහයින්ට එරෙහි පුහුණු සටනට ශ්‍රී ලංකා සිංහයින් (lankansports.com)

SLC නිල ලකුණු සටහන්කරුවන්ගේ සංගමයට නව නිලධාරි මණ්ඩලයක්
SLC නිල ලකුණු සටහන්කරුවන්ගේ සංගමයට නව නිලධාරි මණ්ඩලයක්

මෙහි දී සභාපති, ප්‍රධාන ලේකම්, භාණ්ඩාගාරික, තරග පැවරුම් ලේකම් සහ ප්‍රධාන සංවිධායක යන තනතුරු සඳහා නිලධාරීන් පත්වුනේ නිතරගයෙන් වීම කැපී පෙනුණා.

2023/24 වසර දෙකට අදාලව ශ්‍රී ලංකා ක්‍රිකට් ලකුණු සටහන්කරුවන්ගේ සංගමයේ තනතුරු පහත පරිදි බෙදී ගියා.

SLC නිල ලකුණු සටහන්කරුවන්ගේ සංගමයට නව නිලධාරි මණ්ඩලයක්

සභාපති – චින්තක මුණසිංහ මහතා

  • ප්‍රධාන ලේකම් – නුවන් විජේවර්ධන මහතා
  • භාණ්ඩාගාරික – සංජය ජයසිංහ මහතා
  • තරග පැවරුම් ලේකම් – රංග සමන්ත මහතා
  • ප්‍රධාන සංවිධායක එස්. ර වීන්ද්‍රන් මහතා
  • උප සභාපති – සමන් පීරිස් මහතා සහ ජගත් ප්‍රේමචන්ද්‍ර මහතා
  • උප ලේකම් – චමිල් මදුශංක මහතා
  • උප භාණ්ඩාගාරික – චාමර පෙරේරා මහතා සහ නිලන්ත හේරත් මහතා
  • උප තරග පැවරුම් ලේකම් – තාරක සඳරුවන් මහතා සහ ඉෂංක උදයංග මහතා
  • කමිටු සාමාජිකයින් – කෙවින් ජෑන්ස් මහතා, දිනේෂ් කුමාර මහතා සහ චේතනා සුරසිංහ මහත්මිය
SLC නිල ලකුණු සටහන්කරුවන්ගේ සංගමයට නව නිලධාරි මණ්ඩලයක්

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

සතියේ උනුසුම් පුවත්

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න,එය වඩාත් ආරක්ෂිත සහ ලාභදායී වේ- Play on CRYPTOCURRENCY with 1Xbet, it’s safe and profitable

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න අන්තර්ජාල ගණුදෙනු මෙන්ම,...

BET SIGNALS – පන්ජාබ් කිංග්ස් ද​? ලක්නව් සුපර් ජයන්ට් ද​? PBKS VS LSG

IPL 2022: PBKS එදිරිව LSG, තරඟය 42: තණතීරුව වාර්තාව,...

රුමේෂ් තරංග ඉතිහාස ගතවිය!

රුමේෂ් තරංග ඉතිහාස ගතවිය! බෙල්ජියමේ බ්‍රසල්ස් නුවර පැවති 2026 වන්ඩා...

2027 කාන්තා ශූරතා කුසලානය ඉන්දියාවේදී පැවැත්වේ!

2027 කාන්තා ශූරතා කුසලානය ඉන්දියාවේදී පැවැත්වේ! 2027 වසරේ සමාරම්භක ICC...

ශ්‍රී ලංකාවට එරෙහි එංගලන්ත සංචිතය නම් කෙරේ!

ශ්‍රී ලංකාවට එරෙහි එංගලන්ත සංචිතය නම් කෙරේ! ශ්‍රී ලංකාවට එරෙහිව...

ICC කාන්තා චැම්පියන්ස් කුසලානයට ශ්‍රී ලංකාව ස්වයංක්‍රීයව සුදුසුකම් ලබයි!

ICC කාන්තා චැම්පියන්ස් කුසලානයට ශ්‍රී ලංකාව ස්වයංක්‍රීයව සුදුසුකම් ලබයි! 2027...

මෙන්ඩිස් සහ බිනුර එංගලන්ත විස්සයි20 තරගාවලියෙන් ඉවතට!

මෙන්ඩිස් සහ බිනුර එංගලන්ත විස්සයි20 තරගාවලියෙන් ඉවතට! ශ්‍රී ලංකා නායක...

මිස්බා උල් හක් පකිස්ථාන ක්‍රිකට් තේරීම් කමිටුවෙන් ඉල්ලා අස්වෙයි!

මිස්බා උල් හක් පකිස්ථාන ක්‍රිකට් තේරීම් කමිටුවෙන් ඉල්ලා අස්වෙයි! පාකිස්තාන...

චමරි අතපත්තුගේ කඩුලු 7ක සුපිරි දස්කමෙන් ශ්‍රී ලංකාවට ලකුණු 75ක ජයක්

චමරි අතපත්තුගේ කඩුලු 7ක සුපිරි දස්කමෙන් ශ්‍රී ලංකාවට ලකුණු...

රූලට් ක්‍රීඩා කරන්නේ කොහොමද?

රූලට් ක්‍රීඩා කරන්නේ කොහොමද? මෙම රූලට් රෝදයේ කොටස් 13ක් ඇත....

හොදම Articles

Popular Categories

Telegram } }); });