Aaron Finch විස්සයි විස්ස තරග පිටියට ද සමුදෙයි ! Australia’s T20 captain Aaron Finch retires from international cricket..

Aaron Finch විස්සයි විස්ස තරග පිටියට ද සමුදෙයි !

ඕස්ට්‍රේලියාව වෙනුවෙන් මංගල විස්සයි විස්ස ලෝක කුසලානය දිනා දීමට නායකත්වය දුන් ප්‍රවේගකාරී පිතිකරු Aaron Finch සිය ජාත්‍යන්තර විස්සයි විස්ස තරග දිවියෙන් සමුගැනීමට තීරණය කර තිබෙනවා .

පසුගිය වසරේ එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් ද සමුගැනීම නිවේදනය කළ Finchගේ මෙම තීරණය අනුව ඔහු ඕස්ට්‍රේලියාව වෙනුවෙන් ක්‍රීඩා කළ ජාත්‍යන්තර ක්‍රිකට් දිවිය මෙතෙකින් නිමාවට පත් වනු ඇත.

2021 වසරේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී නවසීලන්තය පරාජය කරමින් පළමු විස්සයි විස්ස ලෝක කුසලානය ඕස්ට්‍රේලියාවට දිනා දීමට නායකත්වය ලබාදුන්නා

Aaron Finch විස්සයි විස්ස තරග පිටියට ද සමුදෙයි !
Aaron Finch විස්සයි විස්ස තරග පිටියට ද සමුදෙයි !

එමෙන්ම 2022 විස්සයි විස්ස ලෝක කුසලානයේ ඕස්ට්‍රේලියාව ක්‍රීඩා කළ අවසන් තරගය ද (ඇෆ්ගනිස්තානය සමඟ) ක්‍රීඩා කිරීමට ආබාධයක් නිසා Finchට හැකියාව ලැබුණේ නැහැ.

ඉන්පසුව පසුගිය සතියේ නිමාව දුටු BBL තරගාවලියේ දී Melbourne Renegades නියෝජනය කරමින් 38.9ක සාමාන්‍යයක් ද සහිතව,

ලකුණු 428ක් රැස් කරමින් සාර්ථක තරගාවලියක් නිමා කිරීමට Finch සමත් වුනා.

Aaron Finch විස්සයි විස්ස තරග පිටියට ද සමුදෙයි !

නමුත් නැවතත් ඕස්ට්‍රේලියාවට විස්සයි විස්ස තරගාවලියක් යෙදී ඇත්තේ මෙම වසරේ අගෝස්තු මාසයේ අග භාගයේ (දකුණු අප්‍රිකාව සමඟ) නිසාවෙන් ඔහු මෙම තීරණයට එළඹෙන්නට ඇති බව අනුමාන කළ හැකියි.

2024 ලෝක කුසලානය තෙක් තමන් කණ්ඩායමේ රැඳී නොසිටින නිසා

ඒ වෙනුවෙන් අදාළ සැලසුම් සකස් කර ගැනීමට ඉඩ දෙමින් තමන් මෙම සමුගැනීම ප්‍රකාශ කරන බව Finch සිය සඳහන් කර තිබුණා.

Aaron Finch විස්සයි විස්ස තරග පිටියට ද සමුදෙයි !

“2024 ලෝක කුසලානය තෙක් මම ක්‍රීඩා කරන්නේ නැති බව වටහා ගනිමින්, නිවැරදි මොහොතේ ඉවත් වෙමින් කණ්ඩායමට ලෝක කුසලානය වෙනුවෙන් සැලසුම් සකස් කිරීමට ඉඩ ලබා දීමට තීරණය කළා.

මම කැමතියි මගේ පවුලේ සාමාජිකයින්ට, විශේෂයෙන්ම මගේ බිරිඳAmyට වගේම මගේ කණ්ඩායම් සාමාජිකයින්ටත්, ක්‍රිකට් වික්ටෝරියා සහ ක්‍රිකට් ඕස්ට්‍රේලියා වෙතටත් මගේ ස්තුතිය පිරිනමන්න.

ඒ වගේම මගේ ජාත්‍යන්තර ක්‍රීඩා දිවිය පුරාවටම මට විශාල සහයක් ලබා දුන් මගේ රසිකයින්ටත් විශේෂයෙන්ම ස්තුතිවන්ත වෙනවා.

Aaron Finch විස්සයි විස්ස තරග පිටියට ද සමුදෙයි !

ඒ වගේම වසර දොළහක් තිස්සේ ඕස්ට්‍රේලියාව නියෝජනය කරමින් හොඳම ක්‍රීඩකයින් සමඟ ක්‍රීඩා කිරීමට ලැබීම මට ඉතාමත් ගෞරවයක්.”

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

සතියේ උනුසුම් පුවත්

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න,එය වඩාත් ආරක්ෂිත සහ ලාභදායී වේ- Play on CRYPTOCURRENCY with 1Xbet, it’s safe and profitable

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න අන්තර්ජාල ගණුදෙනු මෙන්ම,...

BET SIGNALS – පන්ජාබ් කිංග්ස් ද​? ලක්නව් සුපර් ජයන්ට් ද​? PBKS VS LSG

IPL 2022: PBKS එදිරිව LSG, තරඟය 42: තණතීරුව වාර්තාව,...

රුමේෂ් තරංග ඉතිහාස ගතවිය!

රුමේෂ් තරංග ඉතිහාස ගතවිය! බෙල්ජියමේ බ්‍රසල්ස් නුවර පැවති 2026 වන්ඩා...

2027 කාන්තා ශූරතා කුසලානය ඉන්දියාවේදී පැවැත්වේ!

2027 කාන්තා ශූරතා කුසලානය ඉන්දියාවේදී පැවැත්වේ! 2027 වසරේ සමාරම්භක ICC...

ශ්‍රී ලංකාවට එරෙහි එංගලන්ත සංචිතය නම් කෙරේ!

ශ්‍රී ලංකාවට එරෙහි එංගලන්ත සංචිතය නම් කෙරේ! ශ්‍රී ලංකාවට එරෙහිව...

ICC කාන්තා චැම්පියන්ස් කුසලානයට ශ්‍රී ලංකාව ස්වයංක්‍රීයව සුදුසුකම් ලබයි!

ICC කාන්තා චැම්පියන්ස් කුසලානයට ශ්‍රී ලංකාව ස්වයංක්‍රීයව සුදුසුකම් ලබයි! 2027...

මෙන්ඩිස් සහ බිනුර එංගලන්ත විස්සයි20 තරගාවලියෙන් ඉවතට!

මෙන්ඩිස් සහ බිනුර එංගලන්ත විස්සයි20 තරගාවලියෙන් ඉවතට! ශ්‍රී ලංකා නායක...

මිස්බා උල් හක් පකිස්ථාන ක්‍රිකට් තේරීම් කමිටුවෙන් ඉල්ලා අස්වෙයි!

මිස්බා උල් හක් පකිස්ථාන ක්‍රිකට් තේරීම් කමිටුවෙන් ඉල්ලා අස්වෙයි! පාකිස්තාන...

චමරි අතපත්තුගේ කඩුලු 7ක සුපිරි දස්කමෙන් ශ්‍රී ලංකාවට ලකුණු 75ක ජයක්

චමරි අතපත්තුගේ කඩුලු 7ක සුපිරි දස්කමෙන් ශ්‍රී ලංකාවට ලකුණු...

රූලට් ක්‍රීඩා කරන්නේ කොහොමද?

රූලට් ක්‍රීඩා කරන්නේ කොහොමද? මෙම රූලට් රෝදයේ කොටස් 13ක් ඇත....

හොදම Articles

Popular Categories

Telegram } }); });