ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් තියුණු ආරම්භයක් ලබාගනී – Sri Lanka hold nerve to beat Ireland

ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් තියුණු ආරම්භයක් ලබාගනී

කාන්තා විස්සයි විස්ස ලෝක කුසලානය 2023

කාන්තා ලෝක කුසලාන විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය ආරම්භ වීමට පෙර අයර්ලන්තයට එරෙහිව ශ්‍රී ලංකාව මුහුණ දුන් පළමු පුහුණු තරගයෙන් ලකුණු 2ක ජයක් ලබා ගැනීමට ශ්‍රී ලංකාව ඊයේ (6) සමත් වුනා.

Coetzenburg Oval හිදී පැවැත්වුණු මේ තරගයේ දී කාසියේ වාසිය දිනා ගත් අයර්ලන්තයේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකාව කඩුලු 5ක් දැවී ලකුණු 149ක් ලබා ගත්තා.

නායිකා චමරි අතපත්තු සහ හර්ෂිතා සමරවික්‍රම ශ්‍රී ලංකා ඉනිම ආරම්භ කළ අතර පන්දු 41ක් තුල ලකුණු 46ක සබඳතාවයක් ගොඩනංවමින් සාර්ථක ආරම්භයක් ශ්‍රී ලංකාවට ලබා දුන්නා.

ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් තියුණු ආරම්භයක් ලබාගනී
ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් තියුණු ආරම්භයක් ලබාගනී

ලකුණු 150ක ඉලක්කයක් හඹා ගිය අයර්ලන්ත කණ්ඩායම අවසන් පන්දුවාරය දක්වා ඇදී ගිය අතර ශ්‍රී ලංකාවට ලකුණු 2ක සුපිරි සහ තියුණු ජයක් ලබා ගැනීමට හැකියාව ලැබුණා.

“අපි හොද සූදානමකින් ”– නායිකා චමරි කියයි (lankansports.com)

කාන්තා T20 ලෝක කුසලාන නිලධාරි මඩුල්ලට ශ්‍රී ලංකාවෙන් (lankansports.com)

ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් තියුණු ආරම්භයක් ලබාගනී

අයර්ලන්ත ආරම්භක පිතිකාරිණි Gaby Lewis ලකුණු 38ක් ලබාගෙන ඔවුන්ගේ මුල්පෙළ ස්ථාවර කළත්,

ඕෂධී රණසිංහ ඇතුළු ශ්‍රී ලංකා පන්දු යවන්නියන් හමුවේ අයර්ලන්ත මැදපෙළ යම් පසුබෑමකට ලක්වුනා.

ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් තියුණු ආරම්භයක් ලබාගනී

ලකුණු 104කට කඩුලු 7ක් බිඳ වැටී තිබුණු පසුබිමක Arlene Nora Kelly පන්දු 17ක් තුල ලකුණු 30ක් ලබාගෙන දැක්වූ දස්කම් නිසාවෙන් ශ්‍රී ලංකාව වෙතට තිබුණු තරගයේ වැඩි වාසිය සම මට්ටමකට පැමිණි නමුත්

සුගන්ධිකා කුමාරි දුවද්දී දවා ගැනීමක් සහ කඩුල්ලක් දවාගෙන දැක්වූ දස්කම් නිසාවෙන් ශ්‍රී ලංකාවට පෙරළිකාර ජයක් ලබා ගන්නට හැකියාව ලැබුණා.

පන්දු යැවීමේ දී ඉනෝක රණවීර සහ ඕෂධී රණසිංහ කඩුලු 3 බැගින් දවාගෙන දස්කම් දැක්වූවා.

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

සතියේ උනුසුම් පුවත්

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න,එය වඩාත් ආරක්ෂිත සහ ලාභදායී වේ- Play on CRYPTOCURRENCY with 1Xbet, it’s safe and profitable

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න අන්තර්ජාල ගණුදෙනු මෙන්ම,...

BET SIGNALS – පන්ජාබ් කිංග්ස් ද​? ලක්නව් සුපර් ජයන්ට් ද​? PBKS VS LSG

IPL 2022: PBKS එදිරිව LSG, තරඟය 42: තණතීරුව වාර්තාව,...

රුමේෂ් තරංග ඉතිහාස ගතවිය!

රුමේෂ් තරංග ඉතිහාස ගතවිය! බෙල්ජියමේ බ්‍රසල්ස් නුවර පැවති 2026 වන්ඩා...

2027 කාන්තා ශූරතා කුසලානය ඉන්දියාවේදී පැවැත්වේ!

2027 කාන්තා ශූරතා කුසලානය ඉන්දියාවේදී පැවැත්වේ! 2027 වසරේ සමාරම්භක ICC...

ශ්‍රී ලංකාවට එරෙහි එංගලන්ත සංචිතය නම් කෙරේ!

ශ්‍රී ලංකාවට එරෙහි එංගලන්ත සංචිතය නම් කෙරේ! ශ්‍රී ලංකාවට එරෙහිව...

ICC කාන්තා චැම්පියන්ස් කුසලානයට ශ්‍රී ලංකාව ස්වයංක්‍රීයව සුදුසුකම් ලබයි!

ICC කාන්තා චැම්පියන්ස් කුසලානයට ශ්‍රී ලංකාව ස්වයංක්‍රීයව සුදුසුකම් ලබයි! 2027...

මෙන්ඩිස් සහ බිනුර එංගලන්ත විස්සයි20 තරගාවලියෙන් ඉවතට!

මෙන්ඩිස් සහ බිනුර එංගලන්ත විස්සයි20 තරගාවලියෙන් ඉවතට! ශ්‍රී ලංකා නායක...

මිස්බා උල් හක් පකිස්ථාන ක්‍රිකට් තේරීම් කමිටුවෙන් ඉල්ලා අස්වෙයි!

මිස්බා උල් හක් පකිස්ථාන ක්‍රිකට් තේරීම් කමිටුවෙන් ඉල්ලා අස්වෙයි! පාකිස්තාන...

චමරි අතපත්තුගේ කඩුලු 7ක සුපිරි දස්කමෙන් ශ්‍රී ලංකාවට ලකුණු 75ක ජයක්

චමරි අතපත්තුගේ කඩුලු 7ක සුපිරි දස්කමෙන් ශ්‍රී ලංකාවට ලකුණු...

රූලට් ක්‍රීඩා කරන්නේ කොහොමද?

රූලට් ක්‍රීඩා කරන්නේ කොහොමද? මෙම රූලට් රෝදයේ කොටස් 13ක් ඇත....

හොදම Articles

Popular Categories

Telegram } }); });