උෂාන් තිවංක ඇමරිකාවේ සිට වැඩ පෙන්වයි..! Ushan Thiwanka wins high jump gold in USA

උෂාන් තිවංක ඇමරිකාවේ සිට වැඩ පෙන්වයි..!

ඇමරිකාවේ වාසය කරන ශ්‍රී ලංකා මලල ක්‍රීඩක උෂාන් තිවංක ඊයේ (11) පැවති Tiger Paw Invitational ගෘහස්ථ තරගාවලියේ උස පැනීම ඉසව්වේ පළමු ස්ථානය දිනා ගැනීමට සමත් වුනා.

ටෙක්සාස් නුවර A&M සරසවිය නියෝජනය කරමින් තරග වදින ඔහු තරගාවලියේ පළමු ස්ථානය මීටර් 2.25ක දස්කමක් දක්වමින් දිනා ගනිද්දී, එම දස්කම ම දක්වමින් Trey Allen දෙවැනි තැන දිනා ගත්තා.

උෂාන් තිවංක ඇමරිකාවේ සිට වැඩ පෙන්වයි..!
උෂාන් තිවංක ඇමරිකාවේ සිට වැඩ පෙන්වයි..!

මෙය උෂාන් මෙවර තරග වාරයේ සහභාගී වූ පළමු තරගය වූ අතර එම තරගයේම කැපී පෙනෙන දස්කම් දැක්වීමට ඔහුට හැකි වීම මෙවර තරග වාරය සඳහා හොඳ ආරම්භයක්.

පිරිමි උස පැනීම ඉසව්වේ මීටර් 2.30 දස්කමක් දක්වමින් දකුණු ආසියානු වාර්තාවට හිමිකම් කියන උෂාන්

පසුගිය වසරේ දී මීටර් 2.27ක දස්කමක් දක්වමින් ඉසව්වේ ගෘහස්ථ ජාතික වාර්තාව ද බිඳ හෙළන්නට සමත් වුනා.

උෂාන් තිවංක ඇමරිකාවේ සිට වැඩ පෙන්වයි..!

ඔහු පසුගිය වසරේ පැවති පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල සඳහා නම් කළ මලල ක්‍රීඩා සංචිතයට ද ඇතුළත් වූ නමුත් පෞද්ගලික හේතුවක් නිසාවෙන් එම තරගාවලියට සහභාගී වීම ඔහු ප්‍රතික්ෂේප කළා.

උෂාන් තිවංක ඇමරිකාවේ සිට වැඩ පෙන්වයි..!

උෂාන්ගේ වර්තමාන දස්කම් අනුව ඔහු ආසියානු කලාපයේ ක්‍රීඩකයින් අතර ඉහළින් සිටින නිසාවෙන් මෙම වසරේ පැවැත්වීමට නියමිත ආසියානු ක්‍රීඩා උළෙලේ පදක්කම් දිනා ගැනීමට ඔහුට විශාල හැකියාවක් තිබෙනවා.

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

සතියේ උනුසුම් පුවත්

BET SIGNALS – පන්ජාබ් කිංග්ස් ද​? ලක්නව් සුපර් ජයන්ට් ද​? PBKS VS LSG

IPL 2022: PBKS එදිරිව LSG, තරඟය 42: තණතීරුව වාර්තාව,...

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න,එය වඩාත් ආරක්ෂිත සහ ලාභදායී වේ- Play on CRYPTOCURRENCY with 1Xbet, it’s safe and profitable

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න අන්තර්ජාල ගණුදෙනු මෙන්ම,...

ඉක්වදෝරයයෙන් ජර්මානු බලකොටුවට ආක්‍රමනයක් !

ඉක්වදෝරයයෙන් ජර්මානු බලකොටුවට ආක්‍රමනයක් ! 2026 පාපන්දු ලෝක කුසලානයේ 15...

ධනංජය ද සිල්වා ශතකයකින් ශ්‍රී ලංකාවට පණ දෙයි!

ධනංජය ද සිල්වා ශතකයකින් ශ්‍රී ලංකාවට පණ දෙයි! ශ්‍රී ලංකාව...

රොනාල්ඩෝගෙ අලුත්ම ලෝක වාර්තාව!

රොනාල්ඩෝගෙ අලුත්ම ලෝක වාර්තාව! ලෝක කුසලාන පාපන්දු තරගාවලි හයකට සහභාගි...

Messi, Mbappe සහ Erling Haaland සුපිරි ත්‍රිත්වය පාපන්දුලොව ගිනියම් කරයි!

Messi, Mbappe සහ Erling Haaland සුපිරි ත්‍රිත්වය පාපන්දුලොව ගිනියම්...

අතපත්තුගේ විශිෂ්ට ශතකයෙන් ශ්‍රී ලංකාවේ අවසන් පූර්ව වටයට!

අතපත්තුගේ විශිෂ්ට ශතකයෙන් ශ්‍රී ලංකාවේ අවසන් පූර්ව වටයට! ICC Women’s...

කේන් විලියම්සන් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදෙයි!

කේන් විලියම්සන් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදෙයි! නවසීලන්ත ක්‍රිකට් තරුවක් වන...

ගෝල ත්‍රිත්වයක් වාර්තා කරමින් ඊජිප්තුව සිය පළමු ලෝක කුසලාන ජය සනිටුහන් කරයි.

ගෝල ත්‍රිත්වයක් වාර්තා කරමින් ඊජිප්තුව සිය පළමු ලෝක කුසලාන...

සූර්‍යවංශී ප්‍රමුක ඉන්දියා ඒ කන්ඩායම ලංකාවට වැටෙන්නම ගහයි!

සූර්‍යවංශී ප්‍රමුක ඉන්දියා ඒ කන්ඩායම ලංකාවට වැටෙන්නම ගහයි! දඹුල්ල ජාත්‍යන්තර...

හොදම Articles

Popular Categories

Telegram