වැඩිම වටිනාකම ස්ම්රිති මන්දනාට.! The most expensive player in women’s cricket

වැඩිම වටිනාකම ස්ම්රිති මන්දනාට.!

Women’s Premier League 2023

එළඹෙන මාසයේ දී ඇරඹීමට නියමිත Women’s Premier League (WPL), හි ප්‍රථම වෙන්දේසිය පෙබරවාරි 13 වැනිදා පැවැත්වුනා.

එහි දී ඉහළම වටිනාකමකට අලෙවි වුනේ සුපිරි ඉන්දීය ආරම්භක පිතිකාරිණිය, Smriti Mandana (ස්ම්රිති මන්දනා) යි.

වැඩිම වටිනාකම ස්ම්රිති මන්දනාට.! The most expensive player in women's cricket
වැඩිම වටිනාකම ස්ම්රිති මන්දනාට.! The most expensive player in women’s cricket

මන්දනාව Royal Challengers Bangalore (RCB) කණ්ඩායම විසින් මිලට ගත්තේ ඉන්දීය රුපියල් කෝටි 3.40ක මුදලකටයි.

WPL වෙන්දේසිය ට ශ්‍රීලංකා ක්‍රීඩිකාවන් 15ක්..! (lankansports.com)

ඉන්දියානු ක්‍රිකට් කණ්ඩායමේ ආරම්භක පිතිකාරිණිය වන ඇය

ඉන්දීය රුපියල් ලක්ෂ 50ක වාර්ෂික වැටුපක් ලබන අතර ඇගේ දක්ෂතාවය මෙන්ම ඇගේ ජනප්‍රියත්වයත් ඉහළින් පවතිනවා.

වැඩිම වටිනාකම ස්ම්රිති මන්දනාට.! The most expensive player in women's cricket

මිල දී ගැනීම් වල වටිනාකම් පහත දැක්වෙනවා.

වැඩිම වටිනාකම ස්ම්රිති මන්දනාට.! The most expensive player in women's cricket
වැඩිම වටිනාකම ස්ම්රිති මන්දනාට.! The most expensive player in women's cricket
  • එංගලන්ත තුන් ඉරියව් ක්‍රීඩිකා Natalie Sciver Brunt (නැට් සිවර්-බ්‍රන්ට්) ඉන්දීය රුපියල් කෝටි 3.20ක මුදලකට Mumbai Indians (MI) විසින් මිල දී ගත්තා.
  • ඕස්ට්‍රේලියානු පිතිකාරිණී Ashleigh Gardner (ඈෂ්ලි ගාඩ්නර්) ද එම වටිනාකමටම Gujarat Giants (GG) වෙත මිල දී ගැනුණා.
  • ඕස්ට්‍රේලියානු නායිකා Meg Lanning (මෙග් ලැනින්ග්) ඉන්දියානු රුපියල් කෝටි 1.10ක මුදලකට Delhi Capitals (DC) විසින් මිල දී ගත්තා.
වැඩිම වටිනාකම ස්ම්රිති මන්දනාට.! The most expensive player in women's cricket

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

සතියේ උනුසුම් පුවත්

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න,එය වඩාත් ආරක්ෂිත සහ ලාභදායී වේ- Play on CRYPTOCURRENCY with 1Xbet, it’s safe and profitable

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න අන්තර්ජාල ගණුදෙනු මෙන්ම,...

BET SIGNALS – පන්ජාබ් කිංග්ස් ද​? ලක්නව් සුපර් ජයන්ට් ද​? PBKS VS LSG

IPL 2022: PBKS එදිරිව LSG, තරඟය 42: තණතීරුව වාර්තාව,...

රුමේෂ් තරංග ඉතිහාස ගතවිය!

රුමේෂ් තරංග ඉතිහාස ගතවිය! බෙල්ජියමේ බ්‍රසල්ස් නුවර පැවති 2026 වන්ඩා...

2027 කාන්තා ශූරතා කුසලානය ඉන්දියාවේදී පැවැත්වේ!

2027 කාන්තා ශූරතා කුසලානය ඉන්දියාවේදී පැවැත්වේ! 2027 වසරේ සමාරම්භක ICC...

ශ්‍රී ලංකාවට එරෙහි එංගලන්ත සංචිතය නම් කෙරේ!

ශ්‍රී ලංකාවට එරෙහි එංගලන්ත සංචිතය නම් කෙරේ! ශ්‍රී ලංකාවට එරෙහිව...

ICC කාන්තා චැම්පියන්ස් කුසලානයට ශ්‍රී ලංකාව ස්වයංක්‍රීයව සුදුසුකම් ලබයි!

ICC කාන්තා චැම්පියන්ස් කුසලානයට ශ්‍රී ලංකාව ස්වයංක්‍රීයව සුදුසුකම් ලබයි! 2027...

මෙන්ඩිස් සහ බිනුර එංගලන්ත විස්සයි20 තරගාවලියෙන් ඉවතට!

මෙන්ඩිස් සහ බිනුර එංගලන්ත විස්සයි20 තරගාවලියෙන් ඉවතට! ශ්‍රී ලංකා නායක...

මිස්බා උල් හක් පකිස්ථාන ක්‍රිකට් තේරීම් කමිටුවෙන් ඉල්ලා අස්වෙයි!

මිස්බා උල් හක් පකිස්ථාන ක්‍රිකට් තේරීම් කමිටුවෙන් ඉල්ලා අස්වෙයි! පාකිස්තාන...

චමරි අතපත්තුගේ කඩුලු 7ක සුපිරි දස්කමෙන් ශ්‍රී ලංකාවට ලකුණු 75ක ජයක්

චමරි අතපත්තුගේ කඩුලු 7ක සුපිරි දස්කමෙන් ශ්‍රී ලංකාවට ලකුණු...

රූලට් ක්‍රීඩා කරන්නේ කොහොමද?

රූලට් ක්‍රීඩා කරන්නේ කොහොමද? මෙම රූලට් රෝදයේ කොටස් 13ක් ඇත....

හොදම Articles

Popular Categories

Telegram } }); });