දිමුත් – කුසල් සබඳතාවය නිසා කෝඩුකාර අයර්ලන්තය පසු බසී – Karunaratne,Mendis centuries put Sri Lanka in control

දිමුත් – කුසල් සබඳතාවය නිසා කෝඩුකාර අයර්ලන්තය පසු බසී

Ireland tour of Sri Lanka 2023

ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවට තවමත් කෝඩුකාරයින් වන අයර්ලන්තය සමඟ පැවැත්වෙන තරග 2කින් යුතු ටෙස්ට් තරගාවලිය ඊයේ(16) ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී ආරම්භ වුනා .

එහි පළමු දිනය අවසන් වන විට දිමුත් කරුණාරත්න සහ කුසල් මෙන්ඩිස් ලබා ගත් විශිෂ්ට ශතක දෙකේ උදව්වෙන් ශ්‍රී ලංකාව තරගයේ සම්පූර්ණ පාලනය සියතට ගෙන තිබෙනවා.

දිමුත් – කුසල්  සබඳතාවය නිසා කෝඩුකාර අයර්ලන්තය පසු බසී - Karunaratne,Mendis centuries put Sri Lanka in control
දිමුත් – කුසල් සබඳතාවය නිසා කෝඩුකාර අයර්ලන්තය පසු බසී – Karunaratne,Mendis centuries put Sri Lanka in control

ශ්‍රී ලංකා කණ්ඩායමට සදීර සමරවික්‍රම එක්වී තිබුණේ වසර 6ක විරාමයකින් පසුවයි. ඒ පසුගිය නවසීලන්ත සංචාරයේ බොහෝ විවේචනයන්ට මුහුණ දුන් කඩුලු රකින පිතිකරු නිරෝෂන් දික්වැල්ල වෙනුවටයි.

කාසියේ වාසිය ජය ගැනීමත් සමඟ ශ්‍රී ලංකා ඉනිම ආරම්භ කළේ නිශාන් මදුශ්ක සමඟින් දිමුත් කරුණාරත්නයි.

අතරින් පතර අඩු ලකුණු පන්දුවාරයක් වාර්තා වුනත්, තමන්ට ලැබෙන දුර්වල පන්දු ලකුණු බවට හරවන්නට ඔවුන් දෙදෙනා සමත් වුනා.

දිමුත් – කුසල්  සබඳතාවය නිසා කෝඩුකාර අයර්ලන්තය පසු බසී - Karunaratne,Mendis centuries put Sri Lanka in control

ඉන්පසු දිමුත් සමඟින් එක්වූ කුසල් මෙන්ඩිස් දිවා ආහාරය දක්වා තම කඩුල්ල ආරක්ෂා කර ගන්නේ ශ්‍රී ලංකාව සුවපහසු ගමනාන්තයක් කරා රැගෙන යමින්.

ඒ වන විට ශ්‍රී ලංකා පළමු ඉනිමට ලකුණු 119ක් එකතු වී තිබුණා. ඒ දෙවැනි කඩුල්ලේ සබඳතාවය ලකුණු 55ක් දක්වා ඉහළ නගින අතරයි.

දිමුත් – කුසල්  සබඳතාවය නිසා කෝඩුකාර අයර්ලන්තය පසු බසී - Karunaratne,Mendis centuries put Sri Lanka in control

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

සතියේ උනුසුම් පුවත්

BET SIGNALS – පන්ජාබ් කිංග්ස් ද​? ලක්නව් සුපර් ජයන්ට් ද​? PBKS VS LSG

IPL 2022: PBKS එදිරිව LSG, තරඟය 42: තණතීරුව වාර්තාව,...

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න,එය වඩාත් ආරක්ෂිත සහ ලාභදායී වේ- Play on CRYPTOCURRENCY with 1Xbet, it’s safe and profitable

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න අන්තර්ජාල ගණුදෙනු මෙන්ම,...

ඉක්වදෝරයයෙන් ජර්මානු බලකොටුවට ආක්‍රමනයක් !

ඉක්වදෝරයයෙන් ජර්මානු බලකොටුවට ආක්‍රමනයක් ! 2026 පාපන්දු ලෝක කුසලානයේ 15...

ධනංජය ද සිල්වා ශතකයකින් ශ්‍රී ලංකාවට පණ දෙයි!

ධනංජය ද සිල්වා ශතකයකින් ශ්‍රී ලංකාවට පණ දෙයි! ශ්‍රී ලංකාව...

රොනාල්ඩෝගෙ අලුත්ම ලෝක වාර්තාව!

රොනාල්ඩෝගෙ අලුත්ම ලෝක වාර්තාව! ලෝක කුසලාන පාපන්දු තරගාවලි හයකට සහභාගි...

Messi, Mbappe සහ Erling Haaland සුපිරි ත්‍රිත්වය පාපන්දුලොව ගිනියම් කරයි!

Messi, Mbappe සහ Erling Haaland සුපිරි ත්‍රිත්වය පාපන්දුලොව ගිනියම්...

අතපත්තුගේ විශිෂ්ට ශතකයෙන් ශ්‍රී ලංකාවේ අවසන් පූර්ව වටයට!

අතපත්තුගේ විශිෂ්ට ශතකයෙන් ශ්‍රී ලංකාවේ අවසන් පූර්ව වටයට! ICC Women’s...

කේන් විලියම්සන් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදෙයි!

කේන් විලියම්සන් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදෙයි! නවසීලන්ත ක්‍රිකට් තරුවක් වන...

ගෝල ත්‍රිත්වයක් වාර්තා කරමින් ඊජිප්තුව සිය පළමු ලෝක කුසලාන ජය සනිටුහන් කරයි.

ගෝල ත්‍රිත්වයක් වාර්තා කරමින් ඊජිප්තුව සිය පළමු ලෝක කුසලාන...

සූර්‍යවංශී ප්‍රමුක ඉන්දියා ඒ කන්ඩායම ලංකාවට වැටෙන්නම ගහයි!

සූර්‍යවංශී ප්‍රමුක ඉන්දියා ඒ කන්ඩායම ලංකාවට වැටෙන්නම ගහයි! දඹුල්ල ජාත්‍යන්තර...

හොදම Articles

Popular Categories

Telegram