Chennai Super Kings ප්‍රසාද ලකුනු සටහනේ අංක 1ට – Chennai Super Kings (CSK) moved to the top of the IPL 2023 table

Chennai Super Kings ප්‍රසාද ලකුනු සටහනේ අංක 1ට

Indian Premier League 2023

2023 IPL තරගාවලියේ 33 වැනි තරගය ලෙස පැවැත්වුණු Chennai – Kolkata ගැටුමෙන් ලකුණු 49ක ජයග්‍රහණයක් වාර්තා කිරීමට Chennai Super Kings කණ්ඩායම ඊයේ (23) සමත් වුනා .

මෙම තරගයේ දී ද චෙන්නායි වෙනුවෙන් විශිෂ්ට පන්දු කරණයක නිරත වීමට මහීෂ් තීක්ෂණ සහ මතීෂ පතිරණ දෙදෙනාම සමත් වීමත් විශේෂත්වයක්.

කොල්කටාවේ Eden Gardens ක්‍රීඩාංගණයේ දී පැවැත්වුණු මෙම තරගයේ කාසියේ වාසිය දිනා ගත් Kolkata නායක Nitish Rana විසින් පළමුව පන්දු යැවීමට තීරණය කළා.

Chennai Super Kings ප්‍රසාද ලකුනු සටහනේ  අංක 1ට - Chennai Super Kings (CSK) moved to the top of the IPL 2023 table

එ අනුව පන්දුවට පහර දුන් Chennai Super Kings කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 4ක් දැවී ලකුණු 235ක දැවැන්ත ලකුණු පුවරුවක් නිර්මාණය කිරීමට සමත් වුණා.

Chennai Super Kings වෙනුවෙන් විශිෂ්ට ඉනිමක් දියත් කළ Ajinkya Rahane පන්දු 29කදී ලකුණු 71ක් වාර්තා කිරීමට සමත් වුනා.

Chennai Super Kings ප්‍රසාද ලකුනු සටහනේ  අංක 1ට - Chennai Super Kings (CSK) moved to the top of the IPL 2023 table

Devon Conway ලකුණු 56ක් රැස් කළ අතර Shivam Dube ලකුණු 50ක් රැස්කිරීමට සමත්වුණා.

පන්දු යැවීමේදී Kulwant Khejroliya කඩුලු 2ක් බිඳ හෙලීමට සමත් වූනා.

ඒ අනුව ලකුණු 236ක දැවැන්ත ජයග්‍රාහි ඉලක්කයක් හඹා යාම සඳහා පිටියට පිවිසි

Kolkata Knight Riders පිතිකරුවන්ට නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 8ක් දැවී රස කර ගැනීමට හැකි වුයේ ලකුණු 186ක් පමණයි

Chennai Super Kings ප්‍රසාද ලකුනු සටහනේ  අංක 1ට - Chennai Super Kings (CSK) moved to the top of the IPL 2023 table

Kolkata Knight Riders ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ Jason Roy පන්දු 6ක් තුල වෙගවත් ලකුණු 61ක් රැස් කල අතර Rinku Singh ලකුණු 53ක් රැස් කළා.

පන්දු යැවීමේදී Maheesh Theekshana සහ Tushar Deshpande කඩුලු දෙක බැගින් දවා ගැනීමට සමත් වු අතර මතිෂ පතිරණ එක් කඩුල්ලක් බිඳ හෙලුවා.

Chennai Super Kings ප්‍රසාද ලකුනු සටහනේ  අංක 1ට - Chennai Super Kings (CSK) moved to the top of the IPL 2023 table

ඒ සමගම ප්‍රසාද ලකුණු සටහනේ ප්‍රථම ස්ථානයට පැමිණීමට Chennai Super Kings සමත් වූ අතර නවතම ප්‍රසාද ලකුණු සටහන පහතින්.

Chennai Super Kings ප්‍රසාද ලකුනු සටහනේ  අංක 1ට - Chennai Super Kings (CSK) moved to the top of the IPL 2023 table

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

සතියේ උනුසුම් පුවත්

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න,එය වඩාත් ආරක්ෂිත සහ ලාභදායී වේ- Play on CRYPTOCURRENCY with 1Xbet, it’s safe and profitable

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න අන්තර්ජාල ගණුදෙනු මෙන්ම,...

BET SIGNALS – පන්ජාබ් කිංග්ස් ද​? ලක්නව් සුපර් ජයන්ට් ද​? PBKS VS LSG

IPL 2022: PBKS එදිරිව LSG, තරඟය 42: තණතීරුව වාර්තාව,...

ශ්‍රී ලංකාව වාර්තාගත ජයක්, තුන්කොන් සටනේ පළමු ජය!

ශ්‍රී ලංකාව වාර්තාගත ජයක්, තුන්කොන් සටනේ පළමු ජය! ශ්‍රී ලංකාව...

2027 ශ්‍රී ලංකා එංගලන්ත කාන්තා ක්‍රිකට් තරග කාලසටහන ප්‍රකාශයට පත් කෙරේ!

2027 ශ්‍රී ලංකා එංගලන්ත කාන්තා ක්‍රිකට් තරග කාලසටහන ප්‍රකාශයට...

SLC වෙතින් 5 වන මට්ටමේ විනිසුරුවන් 51 දෙනෙකුට සහතික පත්‍ර ප්‍රදානය කරයි.

SLC වෙතින් 5 වන මට්ටමේ විනිසුරුවන් 51 දෙනෙකුට සහතික...

එංගලන්ත කාන්තා ක්‍රිකට් කණ්ඩායම ශ්‍රී ලංකාවේ සංචාරයක!

එංගලන්ත කාන්තා ක්‍රිකට් කණ්ඩායම ශ්‍රී ලංකාවේ සංචාරයක! එංගලන්ත කාන්තා ජාතික...

Air Crash ක්‍රීඩා මාර්ගෝපදේශය !

Air Crash ක්‍රීඩා මාර්ගෝපදේශය ! Air Crash ක්‍රීඩාවේදී ගුවන් යානය...

2026/27 SLC මේජර් ක්ලබ් තරග කාලසටහන ප්‍රකාශයට පත් කෙරේ !

2026/27 SLC මේජර් ක්ලබ් තරග කාලසටහන ප්‍රකාශයට පත් කෙරේ...

අප් කන්ට්‍රි ලයන්ස් රිනෝන් කණ්ඩායම 3-0 කින් පරාජය කරයි!

අප් කන්ට්‍රි ලයන්ස් රිනෝන් කණ්ඩායම 3-0 කින් පරාජය කරයි! සුපර්...

සල්මන් ආගාගේ විශිෂ්ට ශතකයකින් ශ්‍රී ලංකාවට අතිවිශිෂ්ට සත්කාරයක් !

සල්මන් ආගාගේ විශිෂ්ට ශතකයකින් ශ්‍රී ලංකාවට අතිවිශිෂ්ට සත්කාරයක් ! පළමු...

හොදම Articles

Popular Categories

Telegram } }); });