ශ්‍රී ලංකා ලෝක කුසලාන බලාපොරොත්තු මතීෂ අතේ -Sri Lanka’s World Cup hopes in Matisha’s hands – a prediction from India

ශ්‍රී ලංකා ලෝක කුසලාන බලාපොරොත්තු මතීෂ අතේ -Sri Lanka’s World Cup hopes in Matisha’s hands – a prediction from India

Sri Lanka vs Afghanistan 2023

Chennai Super Kings කණ්ඩායමේ නවතම වේගපන්දු තරුව වන මතීෂ පතිරණ එළඹෙන ලෝක කුසලාන සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියේ දී ශ්‍රී ලංකාවේ විශාලතම තුරුම්පුව වනු ඇති බව Hindustan Times වෙබ් අඩවිය විසින් සඳහන් කරනවා.

ශ්‍රී ලංකා ලෝක කුසලාන බලාපොරොත්තු මතීෂ අතේ -Sri Lanka's World Cup hopes in Matisha's hands - a prediction from India
ශ්‍රී ලංකා ලෝක කුසලාන බලාපොරොත්තු මතීෂ අතේ -Sri Lanka’s World Cup hopes in Matisha’s hands – a prediction from India

නිමා වූ IPL තරගාවලියේ ශූරතාව දිනා ගත් Chennai Super Kings කණ්ඩායමේ ප්‍රධාන තුරුම්පුවක් වූ මතීෂ එම තරගාවලිය නිමා කළේ කඩුලු 19ක් දවා ගනිමිනුයි.

තවමත් ශ්‍රී ලංකාව නියෝජනය කරමින් එක් විස්සයි විස්ස තරගයට පමණක් ක්‍රීඩා කර ඇති මතීෂ

ශ්‍රී ලංකාවේ ක්‍රිකට් අනාගතය වෙනුවෙන් කෙරෙන විශාලතම ආයෝජනය වනු ඇති බවයි ප්‍රසිද්ධ ඉන්දීය පුවත් වෙබ් අඩවියක් වන Hindustan Times විසින් සඳහන් කරන්නේ.

ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්තානය පැවැත්වෙන තරග තුනකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය අද (02) උදෑසන ආරම්භ වූ අතර එහි දී මතීෂ විසින් එක්දින ජාත්‍යන්තර වරම් දිනා ගැනීමට සමත් වුනා.

ශ්‍රී ලංකා ලෝක කුසලාන බලාපොරොත්තු මතීෂ අතේ -Sri Lanka's World Cup hopes in Matisha's hands - a prediction from India

මේ අනුව ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරගාවලියට පිවිසීමට පෙර මතීෂ පිළිබඳ ව යම් අදහසක් ලබා ගැනීමට මෙම තරගාවලිය අවස්ථාවක් කර ගත හැකි.

Hindustan Times ඇසුරිනි.

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

සතියේ උනුසුම් පුවත්

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න,එය වඩාත් ආරක්ෂිත සහ ලාභදායී වේ- Play on CRYPTOCURRENCY with 1Xbet, it’s safe and profitable

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න අන්තර්ජාල ගණුදෙනු මෙන්ම,...

BET SIGNALS – පන්ජාබ් කිංග්ස් ද​? ලක්නව් සුපර් ජයන්ට් ද​? PBKS VS LSG

IPL 2022: PBKS එදිරිව LSG, තරඟය 42: තණතීරුව වාර්තාව,...

රුමේෂ් තරංග ඉතිහාස ගතවිය!

රුමේෂ් තරංග ඉතිහාස ගතවිය! බෙල්ජියමේ බ්‍රසල්ස් නුවර පැවති 2026 වන්ඩා...

2027 කාන්තා ශූරතා කුසලානය ඉන්දියාවේදී පැවැත්වේ!

2027 කාන්තා ශූරතා කුසලානය ඉන්දියාවේදී පැවැත්වේ! 2027 වසරේ සමාරම්භක ICC...

ශ්‍රී ලංකාවට එරෙහි එංගලන්ත සංචිතය නම් කෙරේ!

ශ්‍රී ලංකාවට එරෙහි එංගලන්ත සංචිතය නම් කෙරේ! ශ්‍රී ලංකාවට එරෙහිව...

ICC කාන්තා චැම්පියන්ස් කුසලානයට ශ්‍රී ලංකාව ස්වයංක්‍රීයව සුදුසුකම් ලබයි!

ICC කාන්තා චැම්පියන්ස් කුසලානයට ශ්‍රී ලංකාව ස්වයංක්‍රීයව සුදුසුකම් ලබයි! 2027...

මෙන්ඩිස් සහ බිනුර එංගලන්ත විස්සයි20 තරගාවලියෙන් ඉවතට!

මෙන්ඩිස් සහ බිනුර එංගලන්ත විස්සයි20 තරගාවලියෙන් ඉවතට! ශ්‍රී ලංකා නායක...

මිස්බා උල් හක් පකිස්ථාන ක්‍රිකට් තේරීම් කමිටුවෙන් ඉල්ලා අස්වෙයි!

මිස්බා උල් හක් පකිස්ථාන ක්‍රිකට් තේරීම් කමිටුවෙන් ඉල්ලා අස්වෙයි! පාකිස්තාන...

චමරි අතපත්තුගේ කඩුලු 7ක සුපිරි දස්කමෙන් ශ්‍රී ලංකාවට ලකුණු 75ක ජයක්

චමරි අතපත්තුගේ කඩුලු 7ක සුපිරි දස්කමෙන් ශ්‍රී ලංකාවට ලකුණු...

රූලට් ක්‍රීඩා කරන්නේ කොහොමද?

රූලට් ක්‍රීඩා කරන්නේ කොහොමද? මෙම රූලට් රෝදයේ කොටස් 13ක් ඇත....

හොදම Articles

Popular Categories

Telegram } }); });