තවත් ජයක් සමඟින් ශ්‍රීලංකා ක්‍රීඩිකාවන් නොනැවති ඉදිරියට ! With another victory, the Sri Lankan women players moving forward

තවත් ජයක් සමඟින් ශ්‍රීලංකා ක්‍රීඩිකාවන් නොනැවති ඉදිරියට !

2023 ආසියානු යොවුන් දැල්පන්දු ශූරතා තරගාවලියේ සිය දෙවැනි ජයග්‍රහණයත් වාර්තා කිරීමට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් (12) සමත් වුනේ බෲනායි කණ්ඩායමට එරෙහිව ලකුණු 82-16ක් ලෙස තවත් පහසු ජයග්‍රහණයක් අත්පත් කර ගනිමිනුයි.

තවත් ජයක් සමඟින් ශ්‍රීලංකා ක්‍රීඩිකාවන් නොනැවති ඉදිරියට ! With another victory, the Sri Lankan women players moving forward
තවත් ජයක් සමඟින් ශ්‍රීලංකා ක්‍රීඩිකාවන් නොනැවති ඉදිරියට ! With another victory, the Sri Lankan women players moving forward

12 වැනි වරට පැවැත්වෙන මෙම තරගාවලිය මෙවර දකුණු කොරියාවේ දී පැවැත්වෙන අතර, තරගාවලියේ ක්‍රීඩා කළ පළමු තරගයෙන් ම (11) සත්කාරක දේශයට එරෙහිව ලකුණු 94-08ක දැවැන්ත ජයග්‍රහණයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් සමත් වුනා.

එම තරගයෙන් ලද ජයග්‍රාහී මානසිකත්වය ද සමඟ අද තරගයට පිවිසුණු ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් තරගයේ පළමු කාර්තුවේ දී

ලකුණු 19ක් ලබා ගනිද්දී, බෲනායි ක්‍රීඩිකාවන් විසින් ලබා ගත්තේ ලකුණු 06ක් පමණයි.තවත් ජයක් සමඟින් ශ්‍රීලංකා ක්‍රීඩිකාවන් නොනැවති ඉදිරියට !

අවසන් ලකුණු තත්වය: ශ්‍රී ලංකාව 82-16 බෲනායි

තවත් ජයක් සමඟින් ශ්‍රීලංකා ක්‍රීඩිකාවන් නොනැවති ඉදිරියට ! With another victory, the Sri Lankan women players moving forward
තවත් ජයක් සමඟින් ශ්‍රීලංකා ක්‍රීඩිකාවන් නොනැවති ඉදිරියට !
තවත් ජයක් සමඟින් ශ්‍රීලංකා ක්‍රීඩිකාවන් නොනැවති ඉදිරියට ! With another victory, the Sri Lankan women players moving forward

මේ අනුව මෙවර තරගාවලියේ ආරම්භක තරග ද්විත්වය ම ජයග්‍රහණය කරමින් තරගාවලියට ඉතා හොඳ ආරම්භයක් ලබා ගැනීමට ශ්‍රී ලංකා යොවුන් දැල්පන්දු කණ්ඩායම සමත් වී තිබෙනවා.

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

සතියේ උනුසුම් පුවත්

BET SIGNALS – පන්ජාබ් කිංග්ස් ද​? ලක්නව් සුපර් ජයන්ට් ද​? PBKS VS LSG

IPL 2022: PBKS එදිරිව LSG, තරඟය 42: තණතීරුව වාර්තාව,...

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න,එය වඩාත් ආරක්ෂිත සහ ලාභදායී වේ- Play on CRYPTOCURRENCY with 1Xbet, it’s safe and profitable

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න අන්තර්ජාල ගණුදෙනු මෙන්ම,...

ඉක්වදෝරයයෙන් ජර්මානු බලකොටුවට ආක්‍රමනයක් !

ඉක්වදෝරයයෙන් ජර්මානු බලකොටුවට ආක්‍රමනයක් ! 2026 පාපන්දු ලෝක කුසලානයේ 15...

ධනංජය ද සිල්වා ශතකයකින් ශ්‍රී ලංකාවට පණ දෙයි!

ධනංජය ද සිල්වා ශතකයකින් ශ්‍රී ලංකාවට පණ දෙයි! ශ්‍රී ලංකාව...

රොනාල්ඩෝගෙ අලුත්ම ලෝක වාර්තාව!

රොනාල්ඩෝගෙ අලුත්ම ලෝක වාර්තාව! ලෝක කුසලාන පාපන්දු තරගාවලි හයකට සහභාගි...

Messi, Mbappe සහ Erling Haaland සුපිරි ත්‍රිත්වය පාපන්දුලොව ගිනියම් කරයි!

Messi, Mbappe සහ Erling Haaland සුපිරි ත්‍රිත්වය පාපන්දුලොව ගිනියම්...

අතපත්තුගේ විශිෂ්ට ශතකයෙන් ශ්‍රී ලංකාවේ අවසන් පූර්ව වටයට!

අතපත්තුගේ විශිෂ්ට ශතකයෙන් ශ්‍රී ලංකාවේ අවසන් පූර්ව වටයට! ICC Women’s...

කේන් විලියම්සන් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදෙයි!

කේන් විලියම්සන් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදෙයි! නවසීලන්ත ක්‍රිකට් තරුවක් වන...

ගෝල ත්‍රිත්වයක් වාර්තා කරමින් ඊජිප්තුව සිය පළමු ලෝක කුසලාන ජය සනිටුහන් කරයි.

ගෝල ත්‍රිත්වයක් වාර්තා කරමින් ඊජිප්තුව සිය පළමු ලෝක කුසලාන...

සූර්‍යවංශී ප්‍රමුක ඉන්දියා ඒ කන්ඩායම ලංකාවට වැටෙන්නම ගහයි!

සූර්‍යවංශී ප්‍රමුක ඉන්දියා ඒ කන්ඩායම ලංකාවට වැටෙන්නම ගහයි! දඹුල්ල ජාත්‍යන්තර...

හොදම Articles

Popular Categories

Telegram