ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට ජාතික ඔලිම්පික් කමිටු සාමාජිකත්වය!

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට ජාතික ඔලිම්පික් කමිටු සාමාජිකත්වය!

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට ජාතික ඔලිම්පික් කමිටු සාමාජිකත්වය!

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට ජාතික ඔලිම්පික් කමිටුවේ පූර්ණ සාමාජිකත්වය පිරිණැමීමට එහි විධායක සභාව පසුගිය අගහරුවාදා (13 වැනිදා) තීරණය කර තිබේ. ඒ අනුව, ජාතික ඔලිම්පික් කමිටුවේ මීළඟ මහ සභා රැස්වීමේදී ක්‍රිකට් ආයතනයට පූර්ණ සාමාජිකත්වය පිරිණැමීම සඳහා වන යෝජනාව ඉදිරිපත් කිරීමට නියමිතය.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට ජාතික ඔලිම්පික් කමිටු සාමාජිකත්වය!

ඒ සම්බන්ධයෙන් ලංකාදීපයට කළ විමසුමකදී ජාතික ඔලිම්පික් කමිටුවේ සභාපති සුරේෂ් සුබ්‍රමනියම් මහතා සඳහන් කළේ, මහ සභා රැස්වීමේදී අනුමැතිය ලැබීමෙන් අනතුරුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට නිල වශයෙන් ජාතික ඔලිම්පික් කමිටුවේ සාමාජිකත්වය හිමි වන බවයි.

කෙසේවෙතත්, ජාතික ඔලිම්පික් කමිටුවේ සාමාජිකයකු ලෙස අවම වශයෙන් වසරක කාලයක් සම්පූර්ණ කළ යුතු බැවින්, ආසන්නයේ පැවැත්වෙන ජාතික ඔලිම්පික් කමිටුවේ නිලවරණයේදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට ඡන්ද බලය හිමි නොවන බවද සභාපතිවරයා පැවසීය.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට ජාතික ඔලිම්පික් කමිටු සාමාජිකත්වය!

වසර 1937 අප්‍රේල් 8 වැනිදා ස්ථාපිත කරන ලද මෙරට ජාතික ඔලිම්පික් කමිටුවේ පූර්ණ සාමාජිකත්වය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට හිමි වන පළමු අවස්ථාව මෙය වේ. එයට ආසන්නතම වැදගත් සිදුවීම වන්නේ, ක්‍රිකට් ක්‍රීඩාව මේ වන විට ඔලිම්පික් ක්‍රීඩා ඉසව් ලැයිස්තුවට ඇතුළත් කර තිබීමයි.

ඒ අනුව, වසර 2028 ජූලි 14 සිට 30 දක්වා ඇමරිකාවේ ලොස් ඇන්ජලීස් නුවරදී පැවැත්වීමට නියමිත මීළඟ ඔලිම්පික් ක්‍රීඩා උළෙල සඳහා ක්‍රිකට් (විස්සයි-20) ක්‍රීඩාව නිර්දේශ කර තිබේ.

1896 දී ආරම්භ වූ නූතන ගිම්හාන ඔලිම්පික් ක්‍රීඩා ඉතිහාසයේ, ක්‍රිකට් ක්‍රීඩාව වඩාත් සංවිධාත්මක ක්‍රීඩා ඉසව්වක් ලෙස ඇතුළත් කළ පළමු අවස්ථාව මෙය ලෙස සැලකේ. කෙසේවෙතත්, 1900 දී පැරිස් නුවරදී පැවැති දෙවැනි ගිම්හාන ඔලිම්පික් උළෙලේදී සත්කාරක ප්‍රංශය සහ මහ බ්‍රිතාන්‍යය අතර දෙදින ක්‍රිකට් තරගයක් පැවැත්වූ බව වාර්තා වේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට ජාතික ඔලිම්පික් කමිටු සාමාජිකත්වය!

මෙම අවස්ථාව වන විට ජාතික ඔලිම්පික් කමිටුවේ පූර්ණ සාමාජිකත්වය හිමි ජාතික ක්‍රීඩා සංගම් සංඛ්‍යාව 31ක් වන අතර, තවත් ජාතික ක්‍රීඩා සංගම් හතකට අනු සාමාජිකත්වය ප්‍රදානය කර ඇත.

මේ අතර, අගහරුවාදා පැවැති විධායක සභා රැස්වීමේ තීරණයන්ට අනුව ශ්‍රී ලංකා ස්කොෂ් සම්මේලනයටද ජාතික ඔලිම්පික් කමිටුවේ සාමාජිකත්වය අලුතින් ප්‍රදානය කර ඇති බව සඳහන් වේ.


තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට ජාතික ඔලිම්පික් කමිටු සාමාජිකත්වය!
“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,
තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

ඔට්ටුවක් තියමුද ?


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට ජාතික ඔලිම්පික් කමිටු සාමාජිකත්වය!

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගීවන්න

සතියේ උනුසුම් පුවත්

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න,එය වඩාත් ආරක්ෂිත සහ ලාභදායී වේ- Play on CRYPTOCURRENCY with 1Xbet, it’s safe and profitable

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න අන්තර්ජාල ගණුදෙනු මෙන්ම,...

BET SIGNALS – පන්ජාබ් කිංග්ස් ද​? ලක්නව් සුපර් ජයන්ට් ද​? PBKS VS LSG

IPL 2022: PBKS එදිරිව LSG, තරඟය 42: තණතීරුව වාර්තාව,...

රුමේෂ් තරංග ඉතිහාස ගතවිය!

රුමේෂ් තරංග ඉතිහාස ගතවිය! බෙල්ජියමේ බ්‍රසල්ස් නුවර පැවති 2026 වන්ඩා...

2027 කාන්තා ශූරතා කුසලානය ඉන්දියාවේදී පැවැත්වේ!

2027 කාන්තා ශූරතා කුසලානය ඉන්දියාවේදී පැවැත්වේ! 2027 වසරේ සමාරම්භක ICC...

ශ්‍රී ලංකාවට එරෙහි එංගලන්ත සංචිතය නම් කෙරේ!

ශ්‍රී ලංකාවට එරෙහි එංගලන්ත සංචිතය නම් කෙරේ! ශ්‍රී ලංකාවට එරෙහිව...

ICC කාන්තා චැම්පියන්ස් කුසලානයට ශ්‍රී ලංකාව ස්වයංක්‍රීයව සුදුසුකම් ලබයි!

ICC කාන්තා චැම්පියන්ස් කුසලානයට ශ්‍රී ලංකාව ස්වයංක්‍රීයව සුදුසුකම් ලබයි! 2027...

මෙන්ඩිස් සහ බිනුර එංගලන්ත විස්සයි20 තරගාවලියෙන් ඉවතට!

මෙන්ඩිස් සහ බිනුර එංගලන්ත විස්සයි20 තරගාවලියෙන් ඉවතට! ශ්‍රී ලංකා නායක...

මිස්බා උල් හක් පකිස්ථාන ක්‍රිකට් තේරීම් කමිටුවෙන් ඉල්ලා අස්වෙයි!

මිස්බා උල් හක් පකිස්ථාන ක්‍රිකට් තේරීම් කමිටුවෙන් ඉල්ලා අස්වෙයි! පාකිස්තාන...

චමරි අතපත්තුගේ කඩුලු 7ක සුපිරි දස්කමෙන් ශ්‍රී ලංකාවට ලකුණු 75ක ජයක්

චමරි අතපත්තුගේ කඩුලු 7ක සුපිරි දස්කමෙන් ශ්‍රී ලංකාවට ලකුණු...

රූලට් ක්‍රීඩා කරන්නේ කොහොමද?

රූලට් ක්‍රීඩා කරන්නේ කොහොමද? මෙම රූලට් රෝදයේ කොටස් 13ක් ඇත....

හොදම Articles

Popular Categories

Telegram } }); });