නවසීලන්තයේ කිලෝග්‍රෑම් 85 ට අඩු ජාතික රග්බි කණ්ඩායම ශ්‍රී ලංකාවට!

නවසීලන්තයේ කිලෝග්‍රෑම් 85 ට අඩු ජාතික රග්බි කණ්ඩායම ශ්‍රී ලංකාවට!

නවසීලන්තයේ කිලෝග්‍රෑම් 85 ට අඩු ජාතික රග්බි කණ්ඩායම ශ්‍රී ලංකාවට!

පසුගිය වසරේදීත් නවසීලන්ත කිලෝග්‍රෑම් 85 ට අඩු කණ්ඩායම ශ්‍රී ලංකාවට පැමිණියේය. අන්තර්ජාතික රග්බි පිටියේ මැද පෙළ සිටින රටවල් අතර රග්බි ක්‍රීඩාව සංවර්ධනය කිරීම සහ ඒ පිළිබඳ උනන්දුව තවදුරටත් වැඩි කිරීම සඳහා නවසීලන්ත කිලෝග්‍රෑම් 85 ට අඩු කණ්ඩායම ලෝකයේ විවිධ රටවල සංචාරය කරයි.

නවසීලන්තයේ කිලෝග්‍රෑම් 85 ට අඩු ජාතික රග්බි කණ්ඩායම ශ්‍රී ලංකාවට!

ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමට නියමිත මෙම නවසීලන්ත කණ්ඩායමට කිලෝග්‍රෑම් 85 ට අඩු ක්‍රීඩකයන් යොදා ඇත්තේ ලෝකයේ ඉදිරිපෙළ රග්බි ක්‍රීඩාවේ නිරත වන කණ්ඩායමක් සහ මැද පෙළ සිටින ශ්‍රී ලංකා කණ්ඩායම අතර පවතින පරතරය අඩු කිරීමේ අරමුණෙනි.

එමඟින් පිටියේදී ක්‍රීඩකයන් තුවාල වීම වළක්වාගැනීමත්, ක්‍රීඩකයන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමත් අපේක්ෂා කෙරේ. එසේ වුවත්, දෙපිලේ ක්‍රීඩකයන් අතර වේගය, ශාරීරික යෝග්‍යතාව, තරගය අතරතුර තීන්දු ගැනීමේ හැකියාව මෙන්ම නිසඟ දක්ෂතා සහ තවදුරටත් දියුණු කළ යුතු කුසලතාද මෙහිදී මැන බැලෙනු ඇත.

අන්තර්ජාතික රග්බි කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම් අනුව නවසීලන්තය 2 වැනි ස්ථානයේත් ශ්‍රී ලංකාව 46 වැනි ස්ථානයේත් පසුවෙයි. එහෙත් ලෝක රග්බි ක්‍රීඩාවේ 20 වැනි ස්ථානයේ සිටින සැමෝවා කණ්ඩායමත් 46 වැනි ස්ථානයේ සිටින ශ්‍රී ලංකා කණ්ඩායමත් අතර පවා සැලකිය යුතු පරතරයක් පවතී.

නවසීලන්තයේ කිලෝග්‍රෑම් 85 ට අඩු ජාතික රග්බි කණ්ඩායම ශ්‍රී ලංකාවට!

එසේ වුවත්, රග්බි ක්‍රීඩාවේ නිරත වන ආසියාවේ පැරණිතම රටවලින් එකක් වන ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් නවසීලන්ත රග්බි ආයතනය විශාල ගෞරවයක් දක්වයි.

“මේ සංචාරය තහවුරු කිරීමට ලැබීම ගැන අපි ඉතා සතුටු වෙනවා. ඒ වගේම නවසීලන්තය නියෝජනය කිරීමට මේ කණ්ඩායමේ සිටින තරුණ ක්‍රීඩකයන්ට අවස්ථාවක් ලැබීමත් ඉතා හොඳයි,” යැයි නවසීලන්ත රග්බි ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී ස්ටීව් ලැන්කැස්ටර් මහතා පවසා ඇත.
“ශ්‍රී ලංකාව කියන්නේ රග්බි ක්‍රීඩාව සම්බන්ධයෙන් මහත් අභිමානයක් තිබෙන රටක්. පසුගිය වසරේ තරගාවලියේදීත් විශාල සෙනඟක් තරග නැරඹීමට පැමිණියා. රග්බි ප්‍රජාවක් ලෙස ඔවුන් අප සමඟ සිටියා,” යැයිද ඔහු සඳහන් කර තිබේ.
නවසීලන්තයේ කිලෝග්‍රෑම් 85 ට අඩු ජාතික රග්බි කණ්ඩායම ශ්‍රී ලංකාවට!

“මේ වතාවේදීත් ශ්‍රී ලංකා කණ්ඩායම අපට හොඳ තරගයක් ලබාදෙනු ඇතැයි අපි විශ්වාස කරනවා. කළු කමිසය ඇඳගත් පසුව අපි බලාපොරොත්තු වන එකම දේ ඒකයි,” යනුවෙන් ද ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත.

නවසීලන්ත කිලෝග්‍රෑම් 85 ට අඩු කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස බෙන් සිනමන් මහතා කටයුතු කරයි.


තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

නවසීලන්තයේ කිලෝග්‍රෑම් 85 ට අඩු ජාතික රග්බි කණ්ඩායම ශ්‍රී ලංකාවට!
“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,
තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

ඔට්ටුවක් තියමුද ?


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගීවන්න

සතියේ උනුසුම් පුවත්

BET SIGNALS – පන්ජාබ් කිංග්ස් ද​? ලක්නව් සුපර් ජයන්ට් ද​? PBKS VS LSG

IPL 2022: PBKS එදිරිව LSG, තරඟය 42: තණතීරුව වාර්තාව,...

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න,එය වඩාත් ආරක්ෂිත සහ ලාභදායී වේ- Play on CRYPTOCURRENCY with 1Xbet, it’s safe and profitable

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න අන්තර්ජාල ගණුදෙනු මෙන්ම,...

රට ජාතිය නියෝජනය කරනවනම් පිට්ටනිය තුළ වගකීම භාරගන්න ඕනි..සංගක්කාර !

රට ජාතිය නියෝජනය කරනවනම් පිට්ටනිය තුළ වගකීම භාරගන්න ඕනි..සංගක්කාර...

නවසීලන්තය හමුවේ ශ්‍රී ලංකාව අන්ත පරාජයකට|අවසන් පූර්ව වටයේ සිහින බොදවෙ!

නවසීලන්තය හමුවේ ශ්‍රී ලංකාව අන්ත පරාජයකට|අවසන් පූර්ව වටයේ සිහින...

2026 කාන්තා T20 ලෝක කුසලානය|තරඟ කාලසටහන සහ කණ්ඩායම් විස්තර නිකුත් කෙරේ!

2026 කාන්තා T20 ලෝක කුසලානය|තරඟ කාලසටහන සහ කණ්ඩායම් විස්තර...

ශ්‍රී ලංකා ඇෆ්ගනිස්ථාන තරඟාවලියේ කාලසටහන නිකුත් කෙරේ!

ශ්‍රී ලංකා ඇෆ්ගනිස්ථාන තරඟාවලියේ කාලසටහන නිකුත් කෙරේ! ඇෆ්ගනිස්ථාන ක්‍රිකට් මණ්ඩලය...

හොදම Articles

Popular Categories

Telegram