මහත්මා ක්‍රීඩාවට නිගා කල මෙහෙදි හසන් ගේ දවාගැනීම !

මහත්මා ක්‍රීඩාවට නිගා කල මෙහෙදි හසන් ගේ දවාගැනීම !

මහත්මා ක්‍රීඩාවට නිගා කල මෙහෙදි හසන් ගේ දවාගැනීම !

බංග්ලාදේශය සහ පාකිස්තානය අතර පැවැති දෙවැනි එක්දින තරගයේදී බංග්ලාදේශ නායක මෙහෙදි හසන් මිරාස් විසින් පාකිස්තානු පිතිකරු සල්මන් අඝා දවාගත් ආකාරය මහත් ආන්දෝලනයකට තුඩු දී තිබේ. නීතිමය වශයෙන් එය වලංගු දැවී යාමක් වුවද, ක්‍රීඩාශීලීත්වය සහ ක්‍රිකට් ක්‍රීඩාවේ ආත්මය සම්බන්ධයෙන් එය දැඩි විවේචනයට ලක්වී ඇත.

මහත්මා ක්‍රීඩාවට නිගා කල මෙහෙදි හසන් ගේ දවාගැනීම !

බංග්ලාදේශයේ ඩකා අගනුවරදී සිකුරාදා (13 වැනිදා) පැවැති මෙම තරගයේදී පළමුව පන්දුවට පහරදුන් පාකිස්තානු කණ්ඩායම ඉතා හොඳ ලකුණු වේගයක් පවත්වාගෙන ගියේය. 20 වැනි ඕවරය අවසන් වීමටත් පෙර ඔවුන් ලකුණු 120 සීමාව පසු කළහ. 20 වැනි ඕවරයේදී ලකුණු 122කට තුන්වැනි කඩුල්ල බිඳවැටුණු නමුත්, එතැන් සිට එක්වූ මොහොමඩ් රිස්වාන් සහ සල්මන් අඝා සිව්වැනි කඩුල්ල සඳහා පන්දු 115කින් ලකුණු 109ක සම්බන්ධතාවක් ගොඩනැගූහ.

එම අවස්ථාවේදී මෙහෙදි හසන් මිරාස්ගේ පන්දුවක් හමුවේ මොහොමඩ් රිස්වාන් පන්දුව තල්ලු කළ අතර, එය පන්දු යවන්නා වෙත ඇදී එන අතරතුර, පන්දු යවන්නාගේ අන්තයේ සිටි සල්මන් අඝාගේ පාදයේ වැදී නතර විය. පන්දුව අහුලා නැවත පන්දු යවන්නාට භාරදීමට සල්මන් අඝා සූදානම් වූ නමුත්, ඔහුට වඩා ඉක්මන් වූ මෙහෙදි හසන් මිරාස් සැණෙකින් පන්දුව අහුලා කඩුල්ල බිඳ දැමීය.

මහත්මා ක්‍රීඩාවට නිගා කල මෙහෙදි හසන් ගේ දවාගැනීම !

ඒ වනවිට සල්මන් අඝා තම සීමාවෙන් පිටත සිටි බැවින්, ඔහු දුවද්දී දැවී ගිය බවට මෙහෙදි හසන් මිරාස් ඉල්ලීමක් කළේය. පිටියේ විනිසුරු තන්වීර් අහමඩ් විසින් තීරණය රූපවාහිනී විනිසුරුවරයා වෙත යොමු කළ අතර, රූපවාහිනී ප්‍රතිදර්ශන නැරඹූ ශ්‍රී ලාංකික විනිසුරු කුමාර් ධර්මසේන මහතා සල්මන් අඝා දැවී ගිය ක්‍රීඩකයකු බවට තීරණය කළේය.

එම තීරණයට පදනම් වී ඇත්තේ ඒ අවස්ථාවේදී පන්දුව තවමත් සජීවීව තිබීමත්, පිතිකරු තම සීමාවෙන් පිටත සිටීමත්ය. ක්‍රිකට් නීති අනුව එය නීත්‍යානුකූල දැවී යාමක් වුවද, ක්‍රීඩාශීලීත්වය හා ක්‍රීඩාවේ ආත්මය සම්බන්ධයෙන් දැඩි ප්‍රශ්න මතු කරන සිදුවීමක් ලෙස සලකනු ලැබේ

තමන් දැවී ගිය බවට නම් කිරීමෙන් පසුව සල්මන් අඝා පැහැදිලිවම අසතුටට පත් වූ අතර, ක්‍රීඩාගාරය වෙත යන අතරතුර මෙහෙදි හසන් සමග වචන හුවමාරුවකටද පැටළුණේය.

මහත්මා ක්‍රීඩාවට නිගා කල මෙහෙදි හසන් ගේ දවාගැනීම !

එහෙත් බංග්ලාදේශයට එයින් කිසිදු සෙතක් අත්වූයේ නැත. ඔවුන්ගේ පිතිකරණය සම්පූර්ණයෙන්ම අසාර්ථක වූ අතර, බංග්ලාදේශ කණ්ඩායම ලකුණු 114කට දැවී ගියේ ඩක්වර්ත්-ලුවිස් න්‍යාය අනුව පාකිස්තානයට ලකුණු 128ක දැවැන්ත ජයක් හිමිකර දෙමිනි.

මෙම සිදුවීමත් සමඟ බංග්ලාදේශ කණ්ඩායම ක්‍රිකට් ක්‍රීඩාවේ ක්‍රීඩාශීලීත්වය සම්බන්ධයෙන් නැවතත් විවේචනයට ලක්වී තිබේ. මෙවැනි සිදුවීමක් මීට පෙරත් බංග්ලාදේශය සම්බන්ධයෙන් ලෝක ක්‍රිකට් පිටියේ දැකගත හැකි විය.

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

මහත්මා ක්‍රීඩාවට නිගා කල මෙහෙදි හසන් ගේ දවාගැනීම !
“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,
තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

ඔට්ටුවක් තියමුද ?


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගීවන්න

සතියේ උනුසුම් පුවත්

BET SIGNALS – පන්ජාබ් කිංග්ස් ද​? ලක්නව් සුපර් ජයන්ට් ද​? PBKS VS LSG

IPL 2022: PBKS එදිරිව LSG, තරඟය 42: තණතීරුව වාර්තාව,...

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න,එය වඩාත් ආරක්ෂිත සහ ලාභදායී වේ- Play on CRYPTOCURRENCY with 1Xbet, it’s safe and profitable

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න අන්තර්ජාල ගණුදෙනු මෙන්ම,...

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ක්‍රීඩකයින් 46 දෙනෙකුට නව කොන්ත්‍රාත්තු ලබා දී තිබේ.!

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ක්‍රීඩකයින් 46 දෙනෙකුට නව කොන්ත්‍රාත්තු...

2026 LPL තරඟාවලිය සඳහා තරු 20ක් සෘජුවම අත්සන් තබයි!

2026 LPL තරඟාවලිය සඳහා තරු 20ක් සෘජුවම අත්සන් තබයි! කොළඹ,...

නොකඩවා දෙවැනි වරටත් RCB IPL ශූරයින් වෙයි!

නොකඩවා දෙවැනි වරටත් RCB IPL ශූරයින් වෙයි! 2026 IPL ශූරතාව...

බටහිර ඉන්දීය කොදෙව් සංචාරයට ශ්‍රී ලංකා ක්‍රීඩක සංචිත නම් කරයි !

බටහිර ඉන්දීය කොදෙව් සංචාරයට ශ්‍රී ලංකා ක්‍රීඩක සංචිත නම්...

දඹුල්ල සික්සර්ස් හි හිමිකරු ලෙස ද සිල්වා හෝල්ඩින්ග්ස් දිගටම කටයුතු කරයි!

දඹුල්ල සික්සර්ස් හි හිමිකරු ලෙස ද සිල්වා හෝල්ඩින්ග්ස් දිගටම...

සනත් ජයසූරිය ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ඉහළ කාර්ය සාධන භූමිකාවෙන් ඉල්ලා අස්වෙයි!

සනත් ජයසූරිය ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ඉහළ කාර්ය සාධන...

හොදම Articles

Popular Categories

Telegram