පාපන්දු ලෝක කුසලානයේ පිළිමළුන් පිටුදැකීමේ වටය ඇරඹෙයි!

පාපන්දු ලෝක කුසලානයේ පිළිමළුන් පිටුදැකීමේ වටය ඇරඹෙයි!

පාපන්දු ලෝක කුසලානයේ පිළිමළුන් පිටුදැකීමේ වටය ඇරඹෙයි!

පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ අතිශය තීරණාත්මක අදියර ලෙස සැලකෙන පිළිමළුන් පිටුදැකීමේ වටය ඊයේ (28 වැනිදා) රාත්‍රියේ ආරම්භ විය. එහි පළමු තරගය දකුණු අප්‍රිකාව සහ කැනඩාව අතර ශ්‍රී ලංකා වේලාවෙන් මධ්‍යම රාත්‍රී 12.30ට ආරම්භ විය.

පිළිමළුන් පිටුදැකීමේ වටයේ දෙවැනි තරගය ජපානය සහ බ්‍රසීලය අතර අද (29 වැනිදා) ශ්‍රී ලංකා වේලාවෙන් රාත්‍රී 10.30ට ආරම්භ වීමට නියමිතය.
පාපන්දු ලෝක කුසලානයේ පිළිමළුන් පිටුදැකීමේ වටය ඇරඹෙයි!

මෙම වටයට සුදුසුකම් ලබාගත් කණ්ඩායම් අතර බොස්නියාව, දකුණු අප්‍රිකාව, අයිවරි කෝස්ට් සහ පළමු වරට පාපන්දු ලෝක කුසලාන තරගාවලියකට සහභාගි වන කැබෝ වර්ඩි රාජ්‍යයද සිටී.

අප්‍රිකානු මහාද්වීපයට බටහිරින් පිහිටි දූපත් සමූහයකින් සමන්විත කැබෝ වර්ඩි රාජ්‍යයේ සමස්ත භූමි ප්‍රමාණය වර්ග සැතපුම් 1,557කි. එහි ජනගහනය ලක්ෂ පහකටත් අඩුය.

තරගාවලියෙන් ඉවත් වූ කණ්ඩායම් අතර ටියුනීසියාව, තුර්කිය, 2022 ලෝක කුසලානයේ සත්කාරක කටාර් රාජ්‍යය, පළමු පාපන්දු ලෝක කුසලානය ජයගත් උරුගුවේ සහ ආසියාවේ ප්‍රබල කණ්ඩායම් වන දකුණු කොරියාව හා ඉරානයද වෙති.

මේ අතර, සිය කණ්ඩායම පිළිමළුන් පිටුදැකීමේ වටයට පිවිසීමට අපොහොසත් වීම සම්බන්ධයෙන් උරුගුවේ පාපන්දු සම්මේලනය දැඩි කෝපයෙන් පසුවන බව වාර්තා වේ.

අන්තර්ජාතික පාපන්දු ශ්‍රේණිගත කිරීම්වල 16 වැනි ස්ථානයේ පසුවන උරුගුවේ කණ්ඩායම ස්පාඤ්ඤය හමුවේ පරාජය වීම හේතුවෙන් තරගාවලියෙන් ඉවත් විය.

ඒ අනුව, කණ්ඩායම නැවත සිය රටට රැගෙන යාම සඳහා වෙන්කර තිබූ ජෙට් යානය අවලංගු කිරීමට උරුගුවේ පාපන්දු සම්මේලනය තීරණය කර ඇතැයි සඳහන් වේ. වාණිජ ගුවන් සේවා ඔස්සේ නැවත සිය රට බලා යන ලෙස ක්‍රීඩකයන්ට දැනුම්දී ඇති බවද අන්තර්ජාතික මාධ්‍ය වාර්තා කරයි.

Round of 32 Fixtures and Match Timing in Sri Lanka times  

Round of 32  Date  SL Time      
       
 29 Jun 12:30 AM  South Africa  vs  Canada  
 29 Jun 10:30 PM  Brazil  vs  Japan  
 30 Jun 2:00 AM  Germany  vs  Paragiuay  
 30 Jun 6:30 AM  Netherlands  vs  Morocco  
 30 Jun 10:30 PM  Ivory Coast  vs  Norway  
 1 Jul 2:30 AM  France  vs  Sweden  
 1 Jul 6:30 AM  Mexico  vs  Ecudaor  
 1 Jul 9:30 PM  England  vs  DR Congo  
 2 Jul 1:30 AM  Belgium  vs  Senegal 
 2 Jul 5:30 AM  USA  vs  Bosnia  
 3 Jul 12:30 AM  Spain  vs  Austria  
 3 Jul 4:30 AM  Portugal  vs  Croatia  
 3 Jul 8:30 AM  Switzeland  vs  Algeria  
 3 Jul 11:30 PM  Australia  vs  Egypt  
 4 Jul 3:30 AM  Argentina  vs  Cabo Verde  
 4 Jul 7:00 AM  Colombia  vs  Ghana  

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

පාපන්දු ලෝක කුසලානයේ පිළිමළුන් පිටුදැකීමේ වටය ඇරඹෙයි!
“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,
තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

ඔට්ටුවක් තියමුද ?


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗
පාපන්දු ලෝක කුසලානයේ පිළිමළුන් පිටුදැකීමේ වටය ඇරඹෙයි!

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගීවන්න

සතියේ උනුසුම් පුවත්

BET SIGNALS – පන්ජාබ් කිංග්ස් ද​? ලක්නව් සුපර් ජයන්ට් ද​? PBKS VS LSG

IPL 2022: PBKS එදිරිව LSG, තරඟය 42: තණතීරුව වාර්තාව,...

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න,එය වඩාත් ආරක්ෂිත සහ ලාභදායී වේ- Play on CRYPTOCURRENCY with 1Xbet, it’s safe and profitable

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න අන්තර්ජාල ගණුදෙනු මෙන්ම,...

බෙන් ස්ටෝක්ස් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගන්නා බව නිවේදනය කරයි!

බෙන් ස්ටෝක්ස් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගන්නා බව නිවේදනය කරයි! නවසීලන්තයට...

ඉක්වදෝරයයෙන් ජර්මානු බලකොටුවට ආක්‍රමනයක් !

ඉක්වදෝරයයෙන් ජර්මානු බලකොටුවට ආක්‍රමනයක් ! 2026 පාපන්දු ලෝක කුසලානයේ 15...

ධනංජය ද සිල්වා ශතකයකින් ශ්‍රී ලංකාවට පණ දෙයි!

ධනංජය ද සිල්වා ශතකයකින් ශ්‍රී ලංකාවට පණ දෙයි! ශ්‍රී ලංකාව...

රොනාල්ඩෝගෙ අලුත්ම ලෝක වාර්තාව!

රොනාල්ඩෝගෙ අලුත්ම ලෝක වාර්තාව! ලෝක කුසලාන පාපන්දු තරගාවලි හයකට සහභාගි...

Messi, Mbappe සහ Erling Haaland සුපිරි ත්‍රිත්වය පාපන්දුලොව ගිනියම් කරයි!

Messi, Mbappe සහ Erling Haaland සුපිරි ත්‍රිත්වය පාපන්දුලොව ගිනියම්...

අතපත්තුගේ විශිෂ්ට ශතකයෙන් ශ්‍රී ලංකාවේ අවසන් පූර්ව වටයට!

අතපත්තුගේ විශිෂ්ට ශතකයෙන් ශ්‍රී ලංකාවේ අවසන් පූර්ව වටයට! ICC Women’s...

කේන් විලියම්සන් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදෙයි!

කේන් විලියම්සන් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදෙයි! නවසීලන්ත ක්‍රිකට් තරුවක් වන...

ගෝල ත්‍රිත්වයක් වාර්තා කරමින් ඊජිප්තුව සිය පළමු ලෝක කුසලාන ජය සනිටුහන් කරයි.

ගෝල ත්‍රිත්වයක් වාර්තා කරමින් ඊජිප්තුව සිය පළමු ලෝක කුසලාන...

හොදම Articles

Popular Categories

Telegram