ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම 2028 T20 ලෝක කුසලානයට සුදුසුකම් ලබයි!

එංගලන්තයේ පැවැති විස්සයි-20 කාන්තා ලෝක කුසලාන තරගාවලියට සහභාගි වූ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගැනීමට නොහැකි වුවද, මූලික වටයේ තරග අවසානයේ ප්‍රසාද ලකුණු පුවරුවේ තුන්වැනි ස්ථානය හිමිකර ගනිමින් 2028 විස්සයි-20 කාන්තා ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලබාගැනීමට සමත් විය.

2028 වසරේ පාකිස්තානයේ පැවැත්වීමට නියමිත විස්සයි-20 කාන්තා ලෝක කුසලාන තරගාවලිය සඳහා කණ්ඩායම් 12ක් සහභාගි වීමට නියමිතය.
2026 විස්සයි-20 කාන්තා ලෝක කුසලාන තරගාවලියේදී එක් එක් කාණ්ඩයේ ඉදිරියෙන් සිටි කණ්ඩායම් 4 බැගින්, සමස්ත කණ්ඩායම් 8ක් 2028 තරගාවලියට සෘජුවම සුදුසුකම් ලබා තිබේ. එයට අමතරව, තරගාවලියේ සත්කාරක රට වන පාකිස්තාන කාන්තා කණ්ඩායම සහ ලබන ජූලි 6 වැනිදා වන විට අන්තර්ජාතික විස්සයි-20 කාන්තා ශ්‍රේණිගත කිරීම්වල ඉහළින්ම සිටින කණ්ඩායමද තරගාවලියට එක්වීමට නියමිතය.

ඉතිරි ස්ථාන දෙක කලාපීය කණ්ඩායම් අතර පැවැත්වෙන සුදුසුකම් තේරීමේ තරගාවලියක් මගින් තීරණය කෙරේ.
ඒ අනුව ඕස්ට්‍රේලියාව, ඉන්දියාව, දකුණු අප්‍රිකාව, බංග්ලාදේශය, එංගලන්තය, බටහිර ඉන්දීය කොදෙව්, නවසීලන්තය සහ ශ්‍රී ලංකාව 2028 විස්සයි-20 කාන්තා ලෝක කුසලාන තරගාවලියට සෘජුවම සුදුසුකම් ලබා සිටිති.
තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.
රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,
තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.
ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.
⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗
සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න
දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.



