ලෝක කුසලාන අවසන් පූර්ව ගැටුමට ආජන්ටිනාව සහ එංගලන්තය සුදුසුකම් ලබයි…!

ලෝක කුසලාන අවසන් පූර්ව ගැටුමට ආජන්ටිනාව සහ එංගලන්තය සුදුසුකම් ලබයි…!

ලෝක කුසලාන අවසන් පූර්ව ගැටුමට ආජන්ටිනාව සහ එංගලන්තය සුදුසුකම් ලබයි…!

2026 පාපන්දු ලෝක කුසලානයේ 30 වැනි දිනය ඊයේ (12) ක්‍රියාත්මක වූ අතර, තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටයේ අවසන් තරග දෙක අද නිමාවට පත් වුනා.

ලෝක කුසලාන අවසන් පූර්ව ගැටුමට ආජන්ටිනාව සහ එංගලන්තය සුදුසුකම් ලබයි…!

මෙම තරගවලින් ජය ගනිමින් තරගාවලියේ දෙවැනි අවසන් පූර්ව තරගයට සුදුසුකම් ලබා ගැනීමට ආජන්ටිනාව සහ එංගලන්තය විසින් සමත් වුනා.

එංගලන්තය සහ නෝර්වේ
ලෝක කුසලාන අවසන් පූර්ව ගැටුමට ආජන්ටිනාව සහ එංගලන්තය සුදුසුකම් ලබයි…!

මෙම තරගය පුරාවට කණ්ඩායම් දෙකම සිය උපරිමය ලබා දෙමින් තරග වැදුණු අතර, මෙහි දී තරගයේ පළමු ගෝලය වාර්තා කිරීමට නෝර්වේ කණ්ඩායමේ Andreas Schjelderup විසින් සමත් වුනේ තරගයේ 36 වැනි මිනිත්තුව තුළ දියි.

එම ගෝලයත් සමඟ නෝර්වේ තරගයේ පෙරමුණට පැමිණීමට සමත් වූ නමුත්, තරගයේ 45+2 මිනිත්තුව තුළ Jude Bellingham විසින් වාර්තා කළ ගෝලයත් සමඟ තරගය නැවතත් සම මට්ටමට පැමිණියා.

මේ අතර එංගලන්තය වෙනුවෙන් Harry Kane තවත් ගෝලයක් ඒ ආසන්න කාලයක දී වාර්තා කළ නමුත්, Off Side නීතිය අනුව එය අවලංගු කෙරුණා.

එමෙන්ම තරගයේ දෙවැනි අර්ධය ආරම්භ වීමෙන් පසුව නෝර්වේ කණ්ඩායම වාර්තා කළ ගෝලයක් ද අවලංගු කෙරුණු අතර, කණ්ඩායම් දෙකම ආසන්න ගෝල අවස්ථා වෙත පැමිණි ගෝල කිහිපයක් ම ව්‍යර්ථ වී ගියා.

ලෝක කුසලාන අවසන් පූර්ව ගැටුමට ආජන්ටිනාව සහ එංගලන්තය සුදුසුකම් ලබයි…!

මේ අනුව තරගයේ නියමිත මිනිත්තු 90 තුළ කණ්ඩායම් දෙකම එක් ගෝලය බැගින් ලබමින් සම මට්ටමේ රැඳීම නිසා,

තරගය අතිරේක කාලය දක්වා රැගෙන ගිය අතර, එහි දී තරගයේ 93 වැනි මිනිත්තුව තුළ එංගලන්තය වෙනුවෙන් ජයග්‍රාහී ගෝලය වාර්තා කිරීමට Jude Bellingham විසින් සමත් වුනේ තරගයේ සිය දෙවැනි ගෝලය මෙන්ම, තරගාවලියේ සිය 06 වැනි ගෝලය ද වාර්තා කරමිනුයි.

මේ අනුව මෙතෙක් තරගාවලිය තුළ එංගලන්තය වෙනුවෙන් Jude Bellingham සහ Harry Kane යන දෙදෙනා ම ගෝල හය බැගින් වාර්තා කිරීමට සමත් වී තිබෙනවා.

ආජන්ටිනාව සහ ස්විස්ටර්ලන්තය
ලෝක කුසලාන අවසන් පූර්ව ගැටුමට ආජන්ටිනාව සහ එංගලන්තය සුදුසුකම් ලබයි…!

මෙම තරගයේ දී ආජන්ටිනාවට නොසිතූ විරූ අභියෝගයක් ලබා දීමට ස්විස්ටර්ලන්ත ක්‍රීඩකයින් විසින් සමත් වුනා.

තරගයේ 10 වැනි මිනිත්තුවේ දී Alexis Mac Allister විසින් ගෝලයක් වාර්තා කිරීමට සමත් වූ අතර, ඒත් සමඟම ආජන්ටිනාව තරගයේ පෙරමුණට පැමිණීමට සමත් වුනා. ඉන් අනතුරුව තරගයේ පළමු අර්ධය නිමා වන තෙක් තරගය 1-0ක් ලෙස පැවති නමුත්, තරගයේ 67 වැනි මිනිත්තුවේ දී ස්විස්ටර්ලන්තය වෙනුවෙන් Dan Ndoye විසින් ගෝලයක් වාර්තා කිරීමත් සමඟ තරගය නැවත සම මට්ටමට පැමිණියා.

කෙසේ වෙතත් තරගයේ 72 මිනිත්තුවේ දී Breel Embolo විසින් රතු කාඩ් පතක් ලබමින් පිටියෙන් ඉවත් වීමත් සමඟ ස්විස්ටර්ලන්තයට ක්‍රීඩකයින් දස දෙනෙකු සමඟ ආජන්ටිනා ආක්‍රමණශීලී ප්‍රහාරයට මුහුණ දීමට සිදු වුනා.

ලෝක කුසලාන අවසන් පූර්ව ගැටුමට ආජන්ටිනාව සහ එංගලන්තය සුදුසුකම් ලබයි…!

තරගයේ 112 වැනි මිනිත්තුව තුළ ආජන්ටිනාව වෙනුවෙන් ක්‍රියාත්මක වූ Julian Alvarez විසින් අග්‍රගණ්‍ය ගෝලයක් වාර්තා කරමින් තරගයේ වැඩි වාසි ආජන්ටිනාව දෙසට හැරවීමට සමත් වූ අතර, තරගයේ 120+1 මිනිත්තුව තුළ Lautaro Martinez විසින් ආජන්ටිනාව වෙනුවෙන් තෙවැනි ගෝලය ද වාර්තා කරමින් තරගයේ ජය තහවුරු කිරීමට සමත් වුනා.


තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝගේ අවසාන ලෝක කුසලාන තරගය!
“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,
තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

ඔට්ටුවක් තියමුද ?


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗
ලෝක කුසලාන අවසන් පූර්ව ගැටුමට ආජන්ටිනාව සහ එංගලන්තය සුදුසුකම් ලබයි…!

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගීවන්න

සතියේ උනුසුම් පුවත්

BET SIGNALS – පන්ජාබ් කිංග්ස් ද​? ලක්නව් සුපර් ජයන්ට් ද​? PBKS VS LSG

IPL 2022: PBKS එදිරිව LSG, තරඟය 42: තණතීරුව වාර්තාව,...

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න,එය වඩාත් ආරක්ෂිත සහ ලාභදායී වේ- Play on CRYPTOCURRENCY with 1Xbet, it’s safe and profitable

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න අන්තර්ජාල ගණුදෙනු මෙන්ම,...

බංග්ලාදේශ ටෙස්ට් තරගාවලිය සඳහා ඕස්ට්‍රේලියා සංචිතය නම් කෙරේ!

බංග්ලාදේශ ටෙස්ට් තරගාවලිය සඳහා ඕස්ට්‍රේලියා සංචිතය නම් කෙරේ! බංග්ලාදේශයට එරෙහිව...

කලම්බු කැප්ස් පහසුවෙන්ම දෙවන ජයග්‍රහණයත් ලබාගනී!

කලම්බු කැප්ස් පහසුවෙන්ම දෙවන ජයග්‍රහණයත් ලබාගනී! 2026 ලංකා ප්‍රිමියර් ලීග්...

1xBet CRASH දැනගෙන හරියට ප්ලේ කරමු – සරල මාර්ගෝපදේශය

1xBet CRASH දැනගෙන හරියට ප්ලේ කරමු - සරල මාර්ගෝපදේශය CRASH...

ඇෆ්ගනිස්ථාන එක්දින නායක හෂ්මතුල්ලා ෂාහිඩි ධුරයෙන් ඉවත් වෙයි!

ඇෆ්ගනිස්ථාන එක්දින නායක හෂ්මතුල්ලා ෂාහිඩි ධුරයෙන් ඉවත් වෙයි! ඇෆ්ගනිස්ථාන එක්දින...

Dambulla Sixers හමුවේ Galle Gallants අසරන වෙයි !

Dambulla Sixers හමුවේ Galle Gallants අසරන වෙයි ! දඹුල්ල ජාත්‍යන්තර...

පාකිස්තානයට එරෙහි එක්දින තරගාවලිය සඳහා ශ්‍රී ලංකා කාන්තා සංචිතය නම් කෙරේ!

පාකිස්තානයට එරෙහි එක්දින තරගාවලිය සඳහා ශ්‍රී ලංකා කාන්තා සංචිතය...

කුසල් මෙන්ඩිස්ට ආබාධයක් හේතුවෙන් LPL ඉතිරි තරග අහිමි වෙයි!

කුසල් මෙන්ඩිස්ට ආබාධයක් හේතුවෙන් LPL ඉතිරි තරග අහිමි වෙයි! දකුණු...

මෙසීගේ පාපන්දු ගමන් අවසන් වෙමින් තිබේද?

මෙසීගේ පාපන්දු ගමන් අවසන් වෙමින් තිබේද? ලෝක පාපන්දු ඉතිහාසයේ ශ්‍රේෂ්ඨතම...

හොදම Articles

Popular Categories

Telegram } }); });