54 වැනි වෙළෙඳ සේවා සත් සාමාජික රග්බි තරගාවලිය නොවැම්බර් 13 සිට 15 දක්වා

54 වැනි වෙළෙඳ සේවා සත් සාමාජික රග්බි තරගාවලිය 2026 නොවැම්බර් 13 වැනිදා සිට 15 වැනිදා දක්වා පැවැත්වීමට නිල වශයෙන් දින නියම කර තිබේ.

වෙළෙඳ සේවා රග්බි පාපන්දු සංගමය (MRFA) සංවිධානය කරන මෙම තරගාවලිය, ශ්‍රී ලංකාවේ ප්රමුඛ පෙළේ ආයතනික රග්බි කණ්ඩායම් රැසක් එක්වන ප්‍රධානතම සත් සාමාජික රග්බි තරගාවලියක් ලෙස සැලකේ.
දින තුනක් පුරා පැවැත්වීමට නියමිත මෙවර තරගාවලියේදී කුසලාන, පළඟ, බඳුන සහ පලිහ යන අංශ යටතේ තරග පැවැත්වෙනු ඇතැයි අපේක්ෂා කෙරේ. සහභාගී වන කණ්ඩායම්, තරග පැවැත්වෙන ක්‍රීඩාංගණය සහ සම්පූර්ණ තරග කාලසටහන පිළිබඳ වැඩිදුර තොරතුරු ඉදිරියේදී ප්‍රකාශයට පත් කිරීමට නියමිතය.
2025 වසරේ පැවති 53 වැනි තරගාවලියේ කුසලාන ශූරතාව දිනා ගැනීමට Link Natural කණ්ඩායම සමත් වූ අතර, අවසන් මහා තරගයේදී ඔවුන් Pearl Beach Paradise කණ්ඩායම ලකුණු 31-14ක් ලෙස පරාජය කළේය.

දේශීය රග්බි ක්‍රීඩකයන්ගේ දක්ෂතා ප්‍රදර්ශනය කිරීමට මෙන්ම ආයතනික කණ්ඩායම් අතර තරගකාරීත්වය සහ කණ්ඩායම් හැඟීම වර්ධනය කිරීමටද මෙම තරගාවලිය වැදගත් වේදිකාවක් බවට පත්ව තිබේ. ඒ අනුව මෙවර 54 වැනි තරගාවලියද ඉහළ තරගකාරීත්වයකින් සහ උද්වේගකර තරග රැසකින් සමන්විත වනු ඇතැයි රග්බි ලෝලීහු බලාපොරොත්තු වෙති.
තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.
රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,
තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.
ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.
⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗
සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න
දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.




