ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහිව එංගලන්තයට 2-1 ක් ලෙස තරගාවලිය ජයක් !

ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහිව එංගලන්තයට 2-1 ක් ලෙස තරගාවලිය ජයක් !

ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහිව එංගලන්තයට 2-1 ක් ලෙස තරගාවලිය ජයක් !

ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර පැවති තුන්වන සහ අවසාන එක්දින තරගයෙන් එංගලන්තය ලකුණු 223 ක දැවැන්ත ජයග්‍රහණයක් වාර්තා කර තිබේ.

ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහිව එංගලන්තයට 2-1 ක් ලෙස තරගාවලිය ජයක් !
මෙම ජයග්‍රහණයත් සමඟ එංගලන්තය තරග තුනකින් යුත් එක්දින තරගාවලිය 2-1 ක් ලෙස ජයග්‍රහණය කර ඇත. තීරණාත්මක තුන්වන සහ අවසාන තරගය ඊයේ (27) ලන්ඩනයේ කෙනින්ටන් ඕවල් හිදී පැවැත්විණි.

කාසියේ වාසිය දිනාගත් එංගලන්ත නායක හැරී බෲක් පළමුව පන්දුවට පහර දීමට තෝරා ගත්තේය. එංගලන්තය වෙනුවෙන් ඉනිම ආරම්භ කළ බෙන් ඩකට් ලකුණක් නොමැතිව දැවී ගියද, තවත් ආරම්භක පිතිකරුවෙකු වන ටොම් බෙන්ටන් ආරම්භයේ සිටම ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට එරෙහිව විශිෂ්ට දස්කම් දැක්වීය.

ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහිව එංගලන්තයට 2-1 ක් ලෙස තරගාවලිය ජයක් !

බෙන්ටන් පන්දු 105 කදී හතරේ පහර 16 ක් සහ හයේ පහර 5 ක් සමඟින් ලකුණු 126 ක් ලබා ගනිමින් ඔහුගේ මංගල එක්දින ශතකය වාර්තා කළේය. ඔහු සමඟ එක් වූ නායක හැරී බෲක් ලකුණු 77 ක් ලබා ගත් අතර, පිටුපසින් පැමිණි ජෝර්ඩන් කොක්ස් පන්දු 52 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 6 ක් ඇතුළුව ලකුණු 76 ක් ලබා ගත්තේය. එහි ප්‍රතිඵලයක් ලෙස, එංගලන්තය නියමිත ඕවර 50 තුළ කඩුලු 7ක් දැවී ලකුණු 355ක් ලබා ගත්තේය.

ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් අසිත ප්‍රනාන්දු කඩුලු 3ක් සහ සසිඳු කොලොම්බගේ කඩුලු 2ක් දවා ගත්හ.

ඉන්පසුව, ලකුණු 356 ක හිමාලයානු ඉලක්කය කරා ප්‍රතිචාර වශයෙන් පන්දුවට පහර දීම ආරම්භ කළ ශ්‍රී ලංකා කණ්ඩායම ආරම්භයේ සිටම කම්පනයට පත් විය. ආරම්භක පිතිකරුවෙකු වන බෙදම් නිශ්ශංක එක් ලකුණකට දැවී ගිය අතර අනෙක් ක්‍රීඩකයා වන කමිඳු මෙන්ඩිස් ලකුණු 12 කට දැවී ගියේය.

මෙයින් පසු, නායක කුසල් මෙන්ඩිස් ආක්‍රමණශීලී ලෙස ක්‍රීඩා කරමින් පන්දු 26 කදී ලකුණු 35 ක් (හතරේ පහර 2 ක්, හයේ පහර 3 ක්) ලබා ගත් නමුත් අනෙක් ක්‍රීඩකයින්ගෙන් නිසි සහයෝගයක් නොලැබුණි. එහි ප්‍රතිඵලයක් ලෙස, ශ්‍රී ලංකා කණ්ඩායම ඕවර 29.1 කදී ලකුණු 132 කට දැවී ගියේය.

එංගලන්ත පන්දු යවන්නන් අතරින් ලියම් ඩෝසන් ලකුණු 26 කට කඩුලු 3 ක් සහ ගස් ඇට්කින්සන් කඩුලු 2 ක් දවා ගනිමින් කණ්ඩායමේ ජයග්‍රහණය සහතික කළේය.

ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහිව එංගලන්තයට 2-1 ක් ලෙස තරගාවලිය ජයක් !

එංගලන්තයේ ටොම් බෙන්ටන් තරගයේ වීරයා ලෙසත්, විල් ජේක්ස් තරගාවලියේ වීරයා ලෙසත් තේරී පත්වීම විශේෂත්වයකි.


තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහිව එංගලන්තයට 2-1 ක් ලෙස තරගාවලිය ජයක් !
“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,
තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

ඔට්ටුවක් තියමුද ?


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗
ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහිව එංගලන්තයට 2-1 ක් ලෙස තරගාවලිය ජයක් !

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගීවන්න

සතියේ උනුසුම් පුවත්

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න,එය වඩාත් ආරක්ෂිත සහ ලාභදායී වේ- Play on CRYPTOCURRENCY with 1Xbet, it’s safe and profitable

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න අන්තර්ජාල ගණුදෙනු මෙන්ම,...

BET SIGNALS – පන්ජාබ් කිංග්ස් ද​? ලක්නව් සුපර් ජයන්ට් ද​? PBKS VS LSG

IPL 2022: PBKS එදිරිව LSG, තරඟය 42: තණතීරුව වාර්තාව,...

ශ්‍රී ලංකාව වාර්තාගත ජයක්, තුන්කොන් සටනේ පළමු ජය!

ශ්‍රී ලංකාව වාර්තාගත ජයක්, තුන්කොන් සටනේ පළමු ජය! ශ්‍රී ලංකාව...

2027 ශ්‍රී ලංකා එංගලන්ත කාන්තා ක්‍රිකට් තරග කාලසටහන ප්‍රකාශයට පත් කෙරේ!

2027 ශ්‍රී ලංකා එංගලන්ත කාන්තා ක්‍රිකට් තරග කාලසටහන ප්‍රකාශයට...

SLC වෙතින් 5 වන මට්ටමේ විනිසුරුවන් 51 දෙනෙකුට සහතික පත්‍ර ප්‍රදානය කරයි.

SLC වෙතින් 5 වන මට්ටමේ විනිසුරුවන් 51 දෙනෙකුට සහතික...

එංගලන්ත කාන්තා ක්‍රිකට් කණ්ඩායම ශ්‍රී ලංකාවේ සංචාරයක!

එංගලන්ත කාන්තා ක්‍රිකට් කණ්ඩායම ශ්‍රී ලංකාවේ සංචාරයක! එංගලන්ත කාන්තා ජාතික...

Air Crash ක්‍රීඩා මාර්ගෝපදේශය !

Air Crash ක්‍රීඩා මාර්ගෝපදේශය ! Air Crash ක්‍රීඩාවේදී ගුවන් යානය...

2026/27 SLC මේජර් ක්ලබ් තරග කාලසටහන ප්‍රකාශයට පත් කෙරේ !

2026/27 SLC මේජර් ක්ලබ් තරග කාලසටහන ප්‍රකාශයට පත් කෙරේ...

අප් කන්ට්‍රි ලයන්ස් රිනෝන් කණ්ඩායම 3-0 කින් පරාජය කරයි!

අප් කන්ට්‍රි ලයන්ස් රිනෝන් කණ්ඩායම 3-0 කින් පරාජය කරයි! සුපර්...

සල්මන් ආගාගේ විශිෂ්ට ශතකයකින් ශ්‍රී ලංකාවට අතිවිශිෂ්ට සත්කාරයක් !

සල්මන් ආගාගේ විශිෂ්ට ශතකයකින් ශ්‍රී ලංකාවට අතිවිශිෂ්ට සත්කාරයක් ! පළමු...

හොදම Articles

Popular Categories

Telegram } }); });