අවිශ්ක නැවතත් ශ්රී ලංකා එක්දින සංචිතයට!

පාකිස්තානයේ පැවැත්වෙන ත්රිත්ව තරගාවලිය සඳහා ශ්රී ලංකා කණ්ඩායමේ 16 දෙනෙකුගෙන් යුත් සංචිතය නිල වශයෙන් ප්රකාශයට පත් කර ඇත.
මෙම මස අගදී පැවැත්වෙන ත්රිත්ව තරගාවලියේදී පාකිස්තානය, එංගලන්තය සහ ශ්රී ලංකාව එකිනෙකාට මුහුණ දෙනු ඇත.

මෙම තරගාවලිය සඳහා ශ්රී ලංකා කණ්ඩායමේ ප්රධාන වෙනස්කම් අතරට ආරම්භක පිතිකරු අවිශ්ක ප්රනාන්දු සහ මැද පෙළ පිතිකරු සහන් ආරච්චිකේ නැවත පැමිණීම ඇතුළත් වේ.
කෙසේ වෙතත්, තුවාල ලැබූ වනිඳු හසරංග සහ මැද පෙළ පිතිකරු සරිත් අසලංග තරගාවලියෙන් ඉවත් කර ඇත.
ත්රිත්ව තරගාවලිය මේ මස 18 වන දින සිට 31 වන දින දක්වා පැවැත්වේ.
ශ්රී ලංකා සංචිතය
- බෙතුම් නිශ්ශංක, කුසල් මෙන්ඩිස් (නායක), අවිශ්ක ප්රනාන්දු, පවන් රත්නායක, කමිල් මිෂාර, කමිඳු මෙන්ඩිස්, චහාන් ආරච්චිකේ, ජනිත් ලියනගේ, දසුන් ශානක, තුනිත් වෙල්ලාලගේ, මහේෂ් දීක්ෂණ, සචිඳු කොලොම්බගේ, දුෂ්මන්ත සමීර, එෂාන් මාලිංග, අසිත් ප්රනාන්දු, දිල්ෂාන් මධුශංක
තවත් මේ වගේ ක්රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්රී ලංකාවේ අංක 1 ක්රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.
රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,
තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.
ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.
⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗
සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්රිකට් පුවත්, වෙනත් ක්රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න
දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.



