ABU DHABI T10 තරගයට ලංකාවෙන් ක්‍ර්‍රිඩකයන් 13ක්!

ABU DHABI T10 තරගයට ලංකාවෙන් ක්‍ර්‍රිඩකයන් 13ක්!

ABU DHABI T10 තරගයට ලංකාවෙන් ක්‍ර්‍රිඩකයන් 13ක්!

නොවැම්බර් මස 18 වැනිදා සිට 30 වැනිදා දක්වා එක්සත් අරාබි එමීර් රාජ්යයේ අබුඩාබි නුවර ශ්‍රෙක් සයිඩ් ක්රීඩාංගණයේදී පැවැත්වෙන අබුඩාබි ටී-10 ක්රිකට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකා ක්රීඩකයන් 13 දෙනෙක් සහභාගි වීමට නියමිතය.

ABU DHABI T10 තරගයට ලංකාවෙන් ක්‍ර්‍රිඩකයන් 13ක්!

තවමත් ජාත්‍යන්තර මට්ටමින් ක්රීඩාවේ නිතර වන ක්රීඩකයන් 10 දෙනෙක් සහ මේ වන විට ජාත්‍යන්තර තරග බිමෙන් සමුගෙන ඇති ක්රීඩකයන් තිදෙනෙක් ඒ අතර වෙති. ඔවුන් අතරින් මේ වන විට ජාත්‍යන්තර තරග බිමෙන් සමුගෙන ඇති ක්රීඩකයන් වන්නේ තිසර පෙරේරා, ඉසුරු උදාන සහ ඇන්ජලෝ පෙරේරාය.

කණ්ඩායම් 8 ක සහභාගීත්වයෙන් පැවැත්වෙන මෙම තරගාවලියේදී කණ්ඩායම් 5 කටම ශ්‍රී ලංකා ක්රීඩකයන් ඇතුළත්ව සිටින අතර එහිදී වැඩිම ක්‍රීඩකයින් සංඛ්යාවක් ඇතුළත්ව ඇත්තේ නොදර්න් වොරියර්ස් කණ්ඩායමටය. තිසර පෙරේරා, දිනේෂ් චන්දිමාල්, අසිත ප්රනාන්දු සහ ප්රභාත් ජයසූරිය එම කණ්ඩායමට ඇතුළත්ව සිටින ක්රීඩකයෝ වෙති.

ABU DHABI T10 තරගයට ලංකාවෙන් ක්‍ර්‍රිඩකයන් 13ක්!

ඔවුන්ට අමතරව රෝයල් චෑම්ප්ස් කණ්ඩායමට ඇන්ජලෝ මැතිව්ස්, නිරෝෂන් දික්වැල්ල සහ ඉසුරු උදානත්, විස්ටා රයිඩර්ස් කණ්ඩායමට භානුක රාජපක්ෂ, ඩිල්ෂාන් මධුෂංක සහ ඇන්ජලෝ පෙරේරාත් ඇතුළත්ව සිටිති. අවිෂ්ක ප්රනාන්දු සහ බිනුර ප්රනාන්දු ඇස්පින් ස්ටැලියන්ස් කණ්ඩායමටද, ළහිරු කුමාර ඩෙකෑන් ග්ලැඩියේටර්ස් කණ්ඩායමටද ක්රීඩා කිරීමට නියමිතය.

ABU DHABI T10 තරගයට ලංකාවෙන් ක්‍ර්‍රිඩකයන් 13ක්!
අබුඩාබි ටී-10 තරගාවලියට ක්රීඩා කරන ශ්රී ලංකා ක්රීඩකයෝ
නොදර්න් වොරියර්ස් පිල
  • තිසර පෙරේරා, දිනේෂ් චන්දිමාල්, අසිත ප්රනාන්දු සහ ප්රභාත් ජයසූරිය
රෝයල් චෑම්ප්ස් පිල
  • ඇන්ජලෝ මැතිව්ස්, නිරෝෂන් දික්වැල්ල සහ ඉසුරු උදාන
විස්ටා රයිඩර්ස් පිල
  • භානුක රාජපක්ෂ, ඩිල්ෂාන් මධුෂංක සහ ඇන්ජලෝ පෙරේරා
ඇස්පින් ස්ටැලියන්ස් පිල
  • අවිෂ්ක ප්රනාන්දු සහ බිනුර ප්රනාන්දු
ඩෙකෑන් ග්ලැඩියේටර්ස් පිල
  • ළහිරු කුමාර

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

ABU DHABI T10 තරගයට ලංකාවෙන් ක්‍ර්‍රිඩකයන් 13ක්!

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

ඔට්ටුවක් තියමුද ?


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

ABU DHABI T10 තරගයට ලංකාවෙන් ක්‍ර්‍රිඩකයන් 13ක්!

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගීවන්න

සතියේ උනුසුම් පුවත්

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න,එය වඩාත් ආරක්ෂිත සහ ලාභදායී වේ- Play on CRYPTOCURRENCY with 1Xbet, it’s safe and profitable

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න අන්තර්ජාල ගණුදෙනු මෙන්ම,...

BET SIGNALS – පන්ජාබ් කිංග්ස් ද​? ලක්නව් සුපර් ජයන්ට් ද​? PBKS VS LSG

IPL 2022: PBKS එදිරිව LSG, තරඟය 42: තණතීරුව වාර්තාව,...

රුමේෂ් තරංග ඉතිහාස ගතවිය!

රුමේෂ් තරංග ඉතිහාස ගතවිය! බෙල්ජියමේ බ්‍රසල්ස් නුවර පැවති 2026 වන්ඩා...

2027 කාන්තා ශූරතා කුසලානය ඉන්දියාවේදී පැවැත්වේ!

2027 කාන්තා ශූරතා කුසලානය ඉන්දියාවේදී පැවැත්වේ! 2027 වසරේ සමාරම්භක ICC...

ශ්‍රී ලංකාවට එරෙහි එංගලන්ත සංචිතය නම් කෙරේ!

ශ්‍රී ලංකාවට එරෙහි එංගලන්ත සංචිතය නම් කෙරේ! ශ්‍රී ලංකාවට එරෙහිව...

ICC කාන්තා චැම්පියන්ස් කුසලානයට ශ්‍රී ලංකාව ස්වයංක්‍රීයව සුදුසුකම් ලබයි!

ICC කාන්තා චැම්පියන්ස් කුසලානයට ශ්‍රී ලංකාව ස්වයංක්‍රීයව සුදුසුකම් ලබයි! 2027...

මෙන්ඩිස් සහ බිනුර එංගලන්ත විස්සයි20 තරගාවලියෙන් ඉවතට!

මෙන්ඩිස් සහ බිනුර එංගලන්ත විස්සයි20 තරගාවලියෙන් ඉවතට! ශ්‍රී ලංකා නායක...

මිස්බා උල් හක් පකිස්ථාන ක්‍රිකට් තේරීම් කමිටුවෙන් ඉල්ලා අස්වෙයි!

මිස්බා උල් හක් පකිස්ථාන ක්‍රිකට් තේරීම් කමිටුවෙන් ඉල්ලා අස්වෙයි! පාකිස්තාන...

චමරි අතපත්තුගේ කඩුලු 7ක සුපිරි දස්කමෙන් ශ්‍රී ලංකාවට ලකුණු 75ක ජයක්

චමරි අතපත්තුගේ කඩුලු 7ක සුපිරි දස්කමෙන් ශ්‍රී ලංකාවට ලකුණු...

රූලට් ක්‍රීඩා කරන්නේ කොහොමද?

රූලට් ක්‍රීඩා කරන්නේ කොහොමද? මෙම රූලට් රෝදයේ කොටස් 13ක් ඇත....

හොදම Articles

Popular Categories

Telegram } }); });