Chahalට මාලිංගගෙන් ප්‍රශංසා

2022 ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය

හයවැනි පන්දුවල දී Shreyas Iyer, Shivam Mavi හා Pat Cummins දවා ගත්තා. ඔහුගේ ඒ විශිෂ්ට පන්දු යැවීම හමුවේ Rajasthan ලකුණු 7කින් තරගය ජය ගත්තා.

පළමුවෙන් පන්දුවට පහර දුන් RR වෙනුවෙන් Jos Buttler පන්දු 61ක දී ලකුණු 103ක් රැස් කළා. මේ මෙවර තරග වාරයේ Buttler රැස් කළ දෙවැනි ශතකයයි. Rajasthan කඩුලු පහක් දැවී ලකුණු 217ක් රැස් කළා.

“Chahalට ජාත්‍යන්තර තරග අත්දැකීම් තිබෙනවා. මේ තරගාවලියේ වගේම මේ රටේත් අත්දැකීම් බහුලම පා දඟපන්දු යවන්නා ඔහුයි. ඔහු පෙන්නුවා කොහොමද තමන්ගේ දක්ෂතා පාලනය කර ගන්නේ කියලා. ඒක ඔහුට ඉතා වැදගත් මොකද තරගකාරී ක්‍රිකට් ක්‍රීඩා කරන්න පුළුවන් කියලා ඔහු පෙන්නුවා”, මාලිංග මාධ්‍ය හමුවක දී පවසා තිබුණා.

“දඟපන්දු යවන්නන්ට කඩුලු ලබා ගන්නට ගොඩක් උපක්‍රම තියෙනවා. ඔහු අද පෙන්නුවා එක පන්දුවාරයකින් තරගයක් වෙනස් කරන්නේ කොහොමද කියලා. ඔහු පෙන්නුවා දඟපන්දු යවන්නන්ට ඔවුන් තමා මේ තරගාවලියේ තරග දිනවන්නන් කියලා.”

KKR ප්‍රධාන පුහුණුකරු Brendon McCullum පවසා සිටියේ මේ තරගය ඉතා තියුණු තරගයක් වූ බවත්, Chahal හා Buttler තරගය ඔවුන්ගෙන් උදුරා ගත් බවත්ය.

“Chahal වගේ හොඳ ක්‍රීඩකයින්ට තරගයට පිවිසෙන්නට අවස්ථාවක් ලබා දිය යුතු නැහැ. අපි හොඳ තරගයක් ක්‍රීඩා කළා. නමුත් අනුවන වැරදි කිහිපයකුත් කළා. සමහර වෙලාවට ඒ දෙය වෙනවා. Jos Buttler ඔවුන් වෙනුවෙන් ශතකයක් වාර්තා කළා. Yuzi Chahal කඩුලු ත්‍රිත්වයක් හා කඩුලු පහක් බැගින් අවස්ථාවක් වාර්තා කළා. අපි තරගය පැරදුණේ ලකුණු 7කින්. ඉතින් අපි හොඳ තරගයක් ක්‍රීඩා කළා. නමුත් දෙවැනියට තමයි තරගය ඉවර කරන්න ලැබුණේ.”

“Chahal වගේ හොඳ ක්‍රීඩකයින්ට තරගයට පිවිසෙන්නට අවස්ථාවක් ලබා දිය යුතු නැහැ. අපි හොඳ තරගයක් ක්‍රීඩා කළා. නමුත් අනුවන වැරදි කිහිපයකුත් කළා. සමහර වෙලාවට ඒ දෙය වෙනවා. Jos Buttler ඔවුන් වෙනුවෙන් ශතකයක් වාර්තා කළා. Yuzi Chahal කඩුලු ත්‍රිත්වයක් හා කඩුලු පහක් බැගින් අවස්ථාවක් වාර්තා කළා. අපි තරගය පැරදුණේ ලකුණු 7කින්. ඉතින් අපි හොඳ තරගයක් ක්‍රීඩා කළා. නමුත් දෙවැනියට තමයි තරගය ඉවර කරන්න ලැබුණේ.”

Times Of India ඇසුරින්

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
නොමිලේ ඔට්ටු ඇල්ලීම
ඉහළ අනුපාත ✅
පැය 24 පාරිභෝගික සේවය
🥉 හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1xbet.com

Chahalට මාලිංගගෙන් ප්‍රශංසා

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook, Twitter සහ Instagram හි අපව follow කරන්න

ලියාපදිංචි වන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

1XSL

ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

පළමු තැන්පතුව සඳහා දැවැන්ත බෝනස් මුදල ලබාගැනීම සඳහා ප්‍රොමෝ කෝඩය – 1XSL ලෙස ලියාපදිංචි වීමේදී ඇතුළත් කරන්න

දැන්ම සහභාගී වෙන්න   

සතියේ උනුසුම් පුවත්

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න,එය වඩාත් ආරක්ෂිත සහ ලාභදායී වේ- Play on CRYPTOCURRENCY with 1Xbet, it’s safe and profitable

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න අන්තර්ජාල ගණුදෙනු මෙන්ම,...

BET SIGNALS – පන්ජාබ් කිංග්ස් ද​? ලක්නව් සුපර් ජයන්ට් ද​? PBKS VS LSG

IPL 2022: PBKS එදිරිව LSG, තරඟය 42: තණතීරුව වාර්තාව,...

රුමේෂ් තරංග ඉතිහාස ගතවිය!

රුමේෂ් තරංග ඉතිහාස ගතවිය! බෙල්ජියමේ බ්‍රසල්ස් නුවර පැවති 2026 වන්ඩා...

2027 කාන්තා ශූරතා කුසලානය ඉන්දියාවේදී පැවැත්වේ!

2027 කාන්තා ශූරතා කුසලානය ඉන්දියාවේදී පැවැත්වේ! 2027 වසරේ සමාරම්භක ICC...

ශ්‍රී ලංකාවට එරෙහි එංගලන්ත සංචිතය නම් කෙරේ!

ශ්‍රී ලංකාවට එරෙහි එංගලන්ත සංචිතය නම් කෙරේ! ශ්‍රී ලංකාවට එරෙහිව...

ICC කාන්තා චැම්පියන්ස් කුසලානයට ශ්‍රී ලංකාව ස්වයංක්‍රීයව සුදුසුකම් ලබයි!

ICC කාන්තා චැම්පියන්ස් කුසලානයට ශ්‍රී ලංකාව ස්වයංක්‍රීයව සුදුසුකම් ලබයි! 2027...

මෙන්ඩිස් සහ බිනුර එංගලන්ත විස්සයි20 තරගාවලියෙන් ඉවතට!

මෙන්ඩිස් සහ බිනුර එංගලන්ත විස්සයි20 තරගාවලියෙන් ඉවතට! ශ්‍රී ලංකා නායක...

මිස්බා උල් හක් පකිස්ථාන ක්‍රිකට් තේරීම් කමිටුවෙන් ඉල්ලා අස්වෙයි!

මිස්බා උල් හක් පකිස්ථාන ක්‍රිකට් තේරීම් කමිටුවෙන් ඉල්ලා අස්වෙයි! පාකිස්තාන...

චමරි අතපත්තුගේ කඩුලු 7ක සුපිරි දස්කමෙන් ශ්‍රී ලංකාවට ලකුණු 75ක ජයක්

චමරි අතපත්තුගේ කඩුලු 7ක සුපිරි දස්කමෙන් ශ්‍රී ලංකාවට ලකුණු...

රූලට් ක්‍රීඩා කරන්නේ කොහොමද?

රූලට් ක්‍රීඩා කරන්නේ කොහොමද? මෙම රූලට් රෝදයේ කොටස් 13ක් ඇත....

හොදම Articles

Popular Categories

Telegram } }); });