CPL වරම් වනිදු හසරංග ට අහිමි වෙයි Vanidu Hasaranga will lose his CPL mandate

CPL වරම් වනිදු හසරංග ට අහිමි වෙයි

2022 CPL තරගාවලියේ St Kitts & Nevis Patriots කණ්ඩායම නියෝජනය කිරීමට නියමිතව සිටි වනිඳු හරසංග වෙනුවට ඇෆ්ගනිස්තාන දඟපන්දු යවන ක්‍රීඩක Rashid Khanව ආදේශ කර තිබෙනවා.

වනිඳු ගියවර CPL (Caribbean Premier League) ශූරයින් බවට පත් වූ St Kitts & Nevis Patriots කණ්ඩායමේ ප්‍රධාන දඟපන්දු යවන්නා ලෙස මෙවර ක්‍රීඩා කිරීමට නියමිතව සිටිය ද,නිමාවට පත් වූ ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය සමඟ කාර්‍ය බහුල වූ නිසා වනිඳු වෙනුවට Rashid Khanව ආදේශ කිරීමට එම කණ්ඩායම තීරණය කර තිබෙනවා.

CPL වරම් වනිදු හසරංග ට අහිමි වෙයි
Vanidu Hasaranga will lose his CPL mandate
St.kitts & nevis Patriots

මේ අතර මහීෂ් තීක්ෂණව මෙවර CPL තරගාවලියට සම්බන්ධ කර ගැනීම සඳහා අදාළ අවසරය ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලයෙන් ලබා දෙන තුරු Trinbago Knight Riders කණ්ඩායම ද බලා සිටින බව වාර්තා වනවා.

“වනිදු නැති එක පාඩුවක්,නමුත් රශීඩ් හොඳ ආදේශකයක්. ඒ ගැන සැකයක් නැහැ.”

St Kitts & Nevis Patriots කණ්ඩායමේ පුහුණුකරු වන Malolan Rangarajan විසින් මෙම ආදේශ කිරීම පිළිබඳ සිය අදහස එලෙස සඳහන් කර තිබුණා.

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න..

සතියේ උනුසුම් පුවත්

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න,එය වඩාත් ආරක්ෂිත සහ ලාභදායී වේ- Play on CRYPTOCURRENCY with 1Xbet, it’s safe and profitable

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න අන්තර්ජාල ගණුදෙනු මෙන්ම,...

BET SIGNALS – පන්ජාබ් කිංග්ස් ද​? ලක්නව් සුපර් ජයන්ට් ද​? PBKS VS LSG

IPL 2022: PBKS එදිරිව LSG, තරඟය 42: තණතීරුව වාර්තාව,...

රුමේෂ් තරංග ඉතිහාස ගතවිය!

රුමේෂ් තරංග ඉතිහාස ගතවිය! බෙල්ජියමේ බ්‍රසල්ස් නුවර පැවති 2026 වන්ඩා...

2027 කාන්තා ශූරතා කුසලානය ඉන්දියාවේදී පැවැත්වේ!

2027 කාන්තා ශූරතා කුසලානය ඉන්දියාවේදී පැවැත්වේ! 2027 වසරේ සමාරම්භක ICC...

ශ්‍රී ලංකාවට එරෙහි එංගලන්ත සංචිතය නම් කෙරේ!

ශ්‍රී ලංකාවට එරෙහි එංගලන්ත සංචිතය නම් කෙරේ! ශ්‍රී ලංකාවට එරෙහිව...

ICC කාන්තා චැම්පියන්ස් කුසලානයට ශ්‍රී ලංකාව ස්වයංක්‍රීයව සුදුසුකම් ලබයි!

ICC කාන්තා චැම්පියන්ස් කුසලානයට ශ්‍රී ලංකාව ස්වයංක්‍රීයව සුදුසුකම් ලබයි! 2027...

මෙන්ඩිස් සහ බිනුර එංගලන්ත විස්සයි20 තරගාවලියෙන් ඉවතට!

මෙන්ඩිස් සහ බිනුර එංගලන්ත විස්සයි20 තරගාවලියෙන් ඉවතට! ශ්‍රී ලංකා නායක...

මිස්බා උල් හක් පකිස්ථාන ක්‍රිකට් තේරීම් කමිටුවෙන් ඉල්ලා අස්වෙයි!

මිස්බා උල් හක් පකිස්ථාන ක්‍රිකට් තේරීම් කමිටුවෙන් ඉල්ලා අස්වෙයි! පාකිස්තාන...

චමරි අතපත්තුගේ කඩුලු 7ක සුපිරි දස්කමෙන් ශ්‍රී ලංකාවට ලකුණු 75ක ජයක්

චමරි අතපත්තුගේ කඩුලු 7ක සුපිරි දස්කමෙන් ශ්‍රී ලංකාවට ලකුණු...

රූලට් ක්‍රීඩා කරන්නේ කොහොමද?

රූලට් ක්‍රීඩා කරන්නේ කොහොමද? මෙම රූලට් රෝදයේ කොටස් 13ක් ඇත....

හොදම Articles

Popular Categories

Telegram } }); });