DC පරදා MUMBAI INDIANS කුළුදුල් ජයග්‍රහණය වාර්තා කරයි – MUMBAI INDIANS BEAT DELHI CAPITALS

DC පරදා MUMBAI INDIANS කුළුදුල් ජයග්‍රහණය වාර්තා කරයි.

Indian Premier League 2023

කිසිඳු ජයක් ලබා ගැනීමට නොහැකිව IPL ප්‍රසාද ලකුණු සටහනේ පහළින්ම සිටි කණ්ඩායම් දෙක වන මුම්බායි ඉන්දියන්ස් සහ දිල්ලි කැපිටල්ස් අතර තරගය ඊයේ (11) ක්‍රියාත්මක වුනා.

ඉතාම උණුසුම් මුහුණුවරක් ගත් මෙම තරගයෙන් දිල්ලියට ජය හිමිකර දීමට Anrich Notje සුපිරි පන්දු යැවීමක යෙදුනත්,

පන්දු රකින්නන්ගේ අතපසුවීම් වලින් ප්‍රයෝජන ගත් මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම අවසන් පන්දුවේ දී තම කුළුදුල් ජයග්‍රහණය වාර්තා කළා.

DC පරදා MUMBAI INDIANS කුළුදුල් ජයග්‍රහණය වාර්තා කරයි - MUMBAI INDIANS BEAT DELHI CAPITALS
DC පරදා MUMBAI INDIANS කුළුදුල් ජයග්‍රහණය වාර්තා කරයි – MUMBAI INDIANS BEAT DELHI CAPITALS

දිල්ලි සත්කාරකත්වය යටතේ ක්‍රියාත්මක වූ මෙම තරගයේ කාසියේ වාසිය දිනා ගත්තේ මුම්බායි නායක Rohit Sharmaයි.

ඔහු මුලින් පිතිකරණයේ යෙදීමේ අවස්ථාව දිල්ලි කැපිටල්ස් කණ්ඩායමට භාර කළා.

නායකත්වයේ වගකීම ඉෂ්ට කළ David Warner අද තවත් අර්ධ ශතකයක් වාර්තා කළා.පන්දු 47ක් වැය කරමින් ඔහු රැස්කළ ලකුණු 51ට හතරේ පහර 6ක් ඇතුළත් වුනා.

DC පරදා MUMBAI INDIANS කුළුදුල් ජයග්‍රහණය වාර්තා කරයි - MUMBAI INDIANS BEAT DELHI CAPITALS

සෙසු පිතිකරුවන් සියලු දෙනාම තනි ඉලක්කමකට දැවී යද්දී, දිල්ලිය ලකුණු 172ක් කරා රැගෙන යන්නේ Axar Patelගේ වේගවත් ඉනිමයි.

පිළිතුරු ඉනිම ඇරඹූ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමෙන් පළමු කඩුල්ලටම ලකුණු 71ක සාර්ථක සබඳතාවයක් ගොඩ නැගුනා. ඒ Rohit Sharma සහ Ishan Kishan අතරේයි.

DC පරදා MUMBAI INDIANS කුළුදුල් ජයග්‍රහණය වාර්තා කරයි - MUMBAI INDIANS BEAT DELHI CAPITALS

Rohit ලකුණු 65ක් රැස් කිරීමට වැය කළේ පන්දු 45ක් පමණයි.

ඒ අතරේ ඔහු හතරේ පහර 6ක් සහ හයේ පහර 4ක් එල්ල කළා.

Suryakumar Yadav තම පළමු පන්දුවෙන්ම දැවී යාමත් ඊළඟ පන්දුවාරයේ දී Rohit Sharma පිටියෙන් ඉවත් වීමත් නිසා දිල්ලියට නැවතත් තරගයට පිවිසීමේ ඉඩක් විවර වුනා.

Suryakumar Yadav තම පළමු පන්දුවෙන්ම දැවී යාමත් ඊළඟ පන්දුවාරයේ දී Rohit Sharma පිටියෙන් ඉවත් වීමත් නිසා දිල්ලියට නැවතත් තරගයට පිවිසීමේ ඉඩක් විවර වුනා.

DC පරදා MUMBAI INDIANS කුළුදුල් ජයග්‍රහණය වාර්තා කරයි - MUMBAI INDIANS BEAT DELHI CAPITALS

මේ නිසා මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සුපිරි පන්දුවාරයක් කරා යාමෙන් වැළකී අවසන් පන්දුවේ තියුණු ජයක් ලබා ගත්තේ මෙවර තරග වාරයේ තම කුළුදුල් ජයග්‍රහණය ලෙසයි.

මෙම පරාජයත් සමඟින් දිල්ලි කැපිටල්ස් කණ්ඩායම තමන් මුහුණ දුන් තරග 4න් 4ම පරාජය වී ලකුණු සටහනේ පතුලටම ඇද වැටී සිටිනවා.

තරගයේ වීරයා ලෙස Rohit Sharma සම්මාන දිනා ගත්තා.

DC පරදා MUMBAI INDIANS කුළුදුල් ජයග්‍රහණය වාර්තා කරයි - MUMBAI INDIANS BEAT DELHI CAPITALS

ඉන්දියන් ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 17 වැනි තරගය අද (12) ක්‍රියාත්මක වන්නේ චෙන්නායි සුපර් කිංග්ස් සහ රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම අතරයි.

මේ වන විට චෙන්නායි කණ්ඩායමට එක්වීමේ බලාපොරොත්තුවෙන් මහීෂ් තීක්ෂණ සහ මතීෂ පතිරණ එහි ගොස් සිටිනවා.

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

සතියේ උනුසුම් පුවත්

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න,එය වඩාත් ආරක්ෂිත සහ ලාභදායී වේ- Play on CRYPTOCURRENCY with 1Xbet, it’s safe and profitable

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න අන්තර්ජාල ගණුදෙනු මෙන්ම,...

BET SIGNALS – පන්ජාබ් කිංග්ස් ද​? ලක්නව් සුපර් ජයන්ට් ද​? PBKS VS LSG

IPL 2022: PBKS එදිරිව LSG, තරඟය 42: තණතීරුව වාර්තාව,...

රුමේෂ් තරංග ඉතිහාස ගතවිය!

රුමේෂ් තරංග ඉතිහාස ගතවිය! බෙල්ජියමේ බ්‍රසල්ස් නුවර පැවති 2026 වන්ඩා...

2027 කාන්තා ශූරතා කුසලානය ඉන්දියාවේදී පැවැත්වේ!

2027 කාන්තා ශූරතා කුසලානය ඉන්දියාවේදී පැවැත්වේ! 2027 වසරේ සමාරම්භක ICC...

ශ්‍රී ලංකාවට එරෙහි එංගලන්ත සංචිතය නම් කෙරේ!

ශ්‍රී ලංකාවට එරෙහි එංගලන්ත සංචිතය නම් කෙරේ! ශ්‍රී ලංකාවට එරෙහිව...

ICC කාන්තා චැම්පියන්ස් කුසලානයට ශ්‍රී ලංකාව ස්වයංක්‍රීයව සුදුසුකම් ලබයි!

ICC කාන්තා චැම්පියන්ස් කුසලානයට ශ්‍රී ලංකාව ස්වයංක්‍රීයව සුදුසුකම් ලබයි! 2027...

මෙන්ඩිස් සහ බිනුර එංගලන්ත විස්සයි20 තරගාවලියෙන් ඉවතට!

මෙන්ඩිස් සහ බිනුර එංගලන්ත විස්සයි20 තරගාවලියෙන් ඉවතට! ශ්‍රී ලංකා නායක...

මිස්බා උල් හක් පකිස්ථාන ක්‍රිකට් තේරීම් කමිටුවෙන් ඉල්ලා අස්වෙයි!

මිස්බා උල් හක් පකිස්ථාන ක්‍රිකට් තේරීම් කමිටුවෙන් ඉල්ලා අස්වෙයි! පාකිස්තාන...

චමරි අතපත්තුගේ කඩුලු 7ක සුපිරි දස්කමෙන් ශ්‍රී ලංකාවට ලකුණු 75ක ජයක්

චමරි අතපත්තුගේ කඩුලු 7ක සුපිරි දස්කමෙන් ශ්‍රී ලංකාවට ලකුණු...

රූලට් ක්‍රීඩා කරන්නේ කොහොමද?

රූලට් ක්‍රීඩා කරන්නේ කොහොමද? මෙම රූලට් රෝදයේ කොටස් 13ක් ඇත....

හොදම Articles

Popular Categories

Telegram } }); });