ICC T20 ලෝක කුසලානයට යන ශ්‍රී ලංකා මූලික සංචිතය ප්‍රකාශයට පත් කෙරේ!

ICC T20 ලෝක කුසලානයට යන ශ්‍රී ලංකා මූලික සංචිතය ප්‍රකාශයට පත් කෙරේ!


ශ්‍රී ලංකා ක්‍රිකට් මණ්ඩලය (SLC) (19) ICC T20 ලෝක කුසලානය සඳහා වන 25 දෙනෙකුගෙන් යුත් මූලික සංචිතය ප්‍රකාශයට පත් කලා

නව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ තේරීම් කමිටුවේ මාධ්‍ය හමුවේදී සංචිතය නිල වශයෙන් ප්‍රකාශයට පත් කරන ලදී.

ICC T20 ලෝක කුසලානයට යන ශ්‍රී ලංකා මූලික සංචිතය ප්‍රකාශයට පත් කෙරේ!

ප්‍රකාශයට පත් කරන ලද සංචිතයට ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් අඛණ්ඩව ක්‍රීඩා කරන ක්‍රීඩකයින් ඇතුළත් වන අතර වෙනස්කම් කිහිපයක් සිදුවී ඇත.

ටෙස්ට් නායක ධනංජය ද සිල්වා සහ කඩුලු රකින පිතිකරු නිරෝෂන් දික්වැල්ල මෙයට ඇතුළත් කර ඇති අතර, භානුක රාජපක්ෂ සහ අසිත ප්‍රනාන්දුට අවස්ථාවක් ලබා දී නොමැත.

කෙසේ වෙතත්, තරුණ ක්‍රීඩකයින් වන විජයකාන්ත් ව්‍යාස්කාන්ත්, ට්‍රැවින් මැතිව් සහ පවන් රත්නායක මෙම සංචිතයට ඇතුළත් කර ඇති අතර, ආරච්චිගේ සහ ප්‍රමෝද් මධුසංක ද ඇතුළත් කර ඇත.

ICC T20 ලෝක කුසලානයට යන ශ්‍රී ලංකා මූලික සංචිතය ප්‍රකාශයට පත් කෙරේ!

අද නිකුත් කරන ලද මෙම සංචිතයෙන් T20 ලෝක කුසලානය සඳහා වන නිල සංචිතය තෝරා ගනු ලැබීම විශේෂත්වයකි.

පෙබරවාරි මාසයේ T20 ලෝක කුසලානය ශ්‍රී ලංකාවේ සහ ඉන්දියාවේ පැවැත්වීමට නියමිත බව සැලකිය යුතුය.

තරගාවලිය සඳහා නම් කළ ශ්‍රී ලංකා මූලික සංචිතය,
  • දසුන් ශානක (නායක)
  • කුසල් මෙන්ඩිස්
  • පැතුම් නිස්සංක
  • වනිඳු හසරංග
  • චරිත් අසලංක
  • දුෂ්මන්ත චමීර
  • කුසල් පෙරේරා
  • කමිල් මිශාර
  • ධනංජය ද සිල්වා
  • පවන් රත්නායක
  • සහන් ආරච්චිගේ
  • මිලාන් රත්නායක
  • නිරෝෂන් දික්වැල්ල
  • දුනිත් වෙල්ලාලගේ
  • ජනිත් ලියනගේ
  • නුවන් තුෂාර
  • එශාන් මාලිංග
  • ප්‍රමෝද් මදුශාන්
  • මතීෂ පතිරණ
  • මහීෂ් තීක්ෂණ
  • දුශාන් හේමන්ත
  • විජයකාන්ත් වියස්කාන්ත්
  • අසිත ප්‍රනාන්දු
  • දිල්ශාන් මදුශංක
  • ට්‍රෙවීන් මැතිව්

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

ICC T20 ලෝක කුසලානයට යන ශ්‍රී ලංකා මූලික සංචිතය ප්‍රකාශයට පත් කෙරේ!
“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,
තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

ඔට්ටුවක් තියමුද ?


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗
ICC T20 ලෝක කුසලානයට යන ශ්‍රී ලංකා මූලික සංචිතය ප්‍රකාශයට පත් කෙරේ!

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගීවන්න

සතියේ උනුසුම් පුවත්

BET SIGNALS – පන්ජාබ් කිංග්ස් ද​? ලක්නව් සුපර් ජයන්ට් ද​? PBKS VS LSG

IPL 2022: PBKS එදිරිව LSG, තරඟය 42: තණතීරුව වාර්තාව,...

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න,එය වඩාත් ආරක්ෂිත සහ ලාභදායී වේ- Play on CRYPTOCURRENCY with 1Xbet, it’s safe and profitable

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න අන්තර්ජාල ගණුදෙනු මෙන්ම,...

ඉක්වදෝරයයෙන් ජර්මානු බලකොටුවට ආක්‍රමනයක් !

ඉක්වදෝරයයෙන් ජර්මානු බලකොටුවට ආක්‍රමනයක් ! 2026 පාපන්දු ලෝක කුසලානයේ 15...

ධනංජය ද සිල්වා ශතකයකින් ශ්‍රී ලංකාවට පණ දෙයි!

ධනංජය ද සිල්වා ශතකයකින් ශ්‍රී ලංකාවට පණ දෙයි! ශ්‍රී ලංකාව...

රොනාල්ඩෝගෙ අලුත්ම ලෝක වාර්තාව!

රොනාල්ඩෝගෙ අලුත්ම ලෝක වාර්තාව! ලෝක කුසලාන පාපන්දු තරගාවලි හයකට සහභාගි...

Messi, Mbappe සහ Erling Haaland සුපිරි ත්‍රිත්වය පාපන්දුලොව ගිනියම් කරයි!

Messi, Mbappe සහ Erling Haaland සුපිරි ත්‍රිත්වය පාපන්දුලොව ගිනියම්...

අතපත්තුගේ විශිෂ්ට ශතකයෙන් ශ්‍රී ලංකාවේ අවසන් පූර්ව වටයට!

අතපත්තුගේ විශිෂ්ට ශතකයෙන් ශ්‍රී ලංකාවේ අවසන් පූර්ව වටයට! ICC Women’s...

කේන් විලියම්සන් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදෙයි!

කේන් විලියම්සන් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදෙයි! නවසීලන්ත ක්‍රිකට් තරුවක් වන...

ගෝල ත්‍රිත්වයක් වාර්තා කරමින් ඊජිප්තුව සිය පළමු ලෝක කුසලාන ජය සනිටුහන් කරයි.

ගෝල ත්‍රිත්වයක් වාර්තා කරමින් ඊජිප්තුව සිය පළමු ලෝක කුසලාන...

සූර්‍යවංශී ප්‍රමුක ඉන්දියා ඒ කන්ඩායම ලංකාවට වැටෙන්නම ගහයි!

සූර්‍යවංශී ප්‍රමුක ඉන්දියා ඒ කන්ඩායම ලංකාවට වැටෙන්නම ගහයි! දඹුල්ල ජාත්‍යන්තර...

හොදම Articles

Popular Categories

Telegram