කෝලි රජුගේ හෝටල් කාමරය -“King Kohli’s hotel room”

King Kohlis hotel room

විස්සයි විස්ස ලෝක කුසලානය 2022

මෙවර විස්සයි විස්ස ලෝක කුසලානය ආරම්භ වීමට පෙර ඉන්දියාව ඕස්ට්‍රේලියාවේ පර්ත් හී පුහුණු කඳවුරකට සහභාගී වූ අතර,

එහි දී තම පෞද්ගලික හෝටල් කාමරයේ දී ම තමන්ගේ පෞද්ගලිකත්වය උල්ලංඝණය කිරීමක් සිදු වූ බව ඉන්දීය සුපිරි පිතිකරු Virat Kohli අනාවරණය කර තිබෙනවා.

එම සිදු වීම සිදු වූ දිනය පිළිබඳ ඔහු විසින් කිසිදු ප්‍රකාශයක් සිදු කර නොමැති වුවත්, ESPNcricinfo වාර්තා කරන පරිදි එය සිදු වී ඇත්තේ ඉන්දීය කණ්ඩායම ඕස්ට්‍රේලියාවට පැමිණ දින දෙකකට (ඔක්තෝබර් 08) පසුවයි.

King Kohlis hotel room

පසුගිය ඉරිදා පර්ත් හිදී දකුණු අප්‍රිකාවට එරෙහිව පැවති තරගයෙන් අනතුරුව, ඊයේ (31) Kohli විසින් සිය Instagram පිටුවේ වීඩියෝවක් පළ කරමින් මෙම සිදුවීම පිළිබඳ හෙළිදරව් කර තිබුණා.

එම වීඩියෝව ඊට ටික දිනකට පෙර “King Kohli’s hotel room” (කෝලි රජුගේ හෝටල් කාමරය) යනුවෙන් ශීර්ෂ පාඨය (caption) සඳහන් කරමින්, Virat Kohliගේ පෞද්ගලික කාමරයේ ඇවිදිමින් ගත් වීඩියෝවක පිටපතක් වන අතර,

එය පළමුව සමාජ මාධ්‍ය වෙත උඩුගත කර කර ඇත්තේ හඳුනා නොගත් Tik Tok පරිශීලකයෙකු විසිනුයි.

King Kohlis hotel room

ඒ පිලිබදව විරාත්කෝලි මෙසේ සදහන් කර තිබුනා..

“මට තේරෙනවා, රසිකයින් ඔවුන්ගේ කැමතිම ක්‍රීඩකයින් දැක්කාම සතුටට පත් වෙනවා, උද්යෝගිමත් වෙනවා. තමන්ගේ ප්‍රියතමයන් මුණ ගැසීමට උත්සාහ කරනවා. මම ඒක අගය කරනවා.

නමුත් මේ වීඩියෝව භයානක දෙයක්,

මම මේ ආකාරයේ රසික උමතුවන් අනුමත කරන්නේ නැහැ, මෙය පෞද්ගලිකත්වය ආක්‍රමණය කිරීමක්.

කරුණාකර මිනිසුන්ගේ පෞද්ගලිකත්වය ආරක්ෂා කරන්න, ඔවුන් විනෝදාස්වාදය සඳහා භාවිත කරන භාණ්ඩ ලෙස සලකන්න එපා,”

යනුවෙන් Virat Kohli එම වීඩියෝව සමඟින් Instagram සටහනක් තබා තිබුණා

මේ අතර මෙම සිදුවීමට සම්බන්ධ වූ හෝටලය වන Crown Towers විසින් සිද්ධිය සම්බන්ධයෙන් සමාව අයදිමින් සඳහන් කර ඇත්තේ සිදුවීමට සම්බන්ධ සේවකයින් සේවයෙන් පහ කළ බවයි.

මෙමෙ සිද්දියට අදාල සමාජමාද්‍ය තුල සැරිසරන වීඩියෝව

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

සතියේ උනුසුම් පුවත්

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න,එය වඩාත් ආරක්ෂිත සහ ලාභදායී වේ- Play on CRYPTOCURRENCY with 1Xbet, it’s safe and profitable

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න අන්තර්ජාල ගණුදෙනු මෙන්ම,...

BET SIGNALS – පන්ජාබ් කිංග්ස් ද​? ලක්නව් සුපර් ජයන්ට් ද​? PBKS VS LSG

IPL 2022: PBKS එදිරිව LSG, තරඟය 42: තණතීරුව වාර්තාව,...

රුමේෂ් තරංග ඉතිහාස ගතවිය!

රුමේෂ් තරංග ඉතිහාස ගතවිය! බෙල්ජියමේ බ්‍රසල්ස් නුවර පැවති 2026 වන්ඩා...

2027 කාන්තා ශූරතා කුසලානය ඉන්දියාවේදී පැවැත්වේ!

2027 කාන්තා ශූරතා කුසලානය ඉන්දියාවේදී පැවැත්වේ! 2027 වසරේ සමාරම්භක ICC...

ශ්‍රී ලංකාවට එරෙහි එංගලන්ත සංචිතය නම් කෙරේ!

ශ්‍රී ලංකාවට එරෙහි එංගලන්ත සංචිතය නම් කෙරේ! ශ්‍රී ලංකාවට එරෙහිව...

ICC කාන්තා චැම්පියන්ස් කුසලානයට ශ්‍රී ලංකාව ස්වයංක්‍රීයව සුදුසුකම් ලබයි!

ICC කාන්තා චැම්පියන්ස් කුසලානයට ශ්‍රී ලංකාව ස්වයංක්‍රීයව සුදුසුකම් ලබයි! 2027...

මෙන්ඩිස් සහ බිනුර එංගලන්ත විස්සයි20 තරගාවලියෙන් ඉවතට!

මෙන්ඩිස් සහ බිනුර එංගලන්ත විස්සයි20 තරගාවලියෙන් ඉවතට! ශ්‍රී ලංකා නායක...

මිස්බා උල් හක් පකිස්ථාන ක්‍රිකට් තේරීම් කමිටුවෙන් ඉල්ලා අස්වෙයි!

මිස්බා උල් හක් පකිස්ථාන ක්‍රිකට් තේරීම් කමිටුවෙන් ඉල්ලා අස්වෙයි! පාකිස්තාන...

චමරි අතපත්තුගේ කඩුලු 7ක සුපිරි දස්කමෙන් ශ්‍රී ලංකාවට ලකුණු 75ක ජයක්

චමරි අතපත්තුගේ කඩුලු 7ක සුපිරි දස්කමෙන් ශ්‍රී ලංකාවට ලකුණු...

රූලට් ක්‍රීඩා කරන්නේ කොහොමද?

රූලට් ක්‍රීඩා කරන්නේ කොහොමද? මෙම රූලට් රෝදයේ කොටස් 13ක් ඇත....

හොදම Articles

Popular Categories

Telegram } }); });