Lions පරදා ශ්‍රී ලංකා A කණ්ඩායම තරගාවලි ජය සමරති! – England Lions lose one-day series to Sri Lanka A after Colombo defeat

Lions පරදා ශ්‍රී ලංකා A කණ්ඩායම තරගාවලි ජය සමරති!

එංගලන්ත ලයන්ස් කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය 2023

එංගලන්ත Lions කණ්ඩායමට එරෙහිව පැවති තරග තුනකින් සමන්විත එක්දින තරගාවලිය තරග 2-1ක් ලෙස ජය ගැනීමට අද (21) ශ්‍රී ලංකා A කණ්ඩායමට හැකි වුනා .

ඒ තෙවැනි එක්දින තරගය කඩුලු 6කින් පහසුවෙන් ජය ගැනීමත් සමඟයි .

Lions පරදා ශ්‍රී ලංකා A කණ්ඩායම තරගාවලි ජය සමරති! - England Lions lose one-day series to Sri Lanka A after Colombo defeat
Lions පරදා ශ්‍රී ලංකා A කණ්ඩායම තරගාවලි ජය සමරති! – England Lions lose one-day series to Sri Lanka A after Colombo defeat

අද පැවති තීරණාත්මක තරගයේ කාසියේ වාසිය ජය ගත්තේ Lions කණ්ඩායමයි. ඒ අනුව ඔවුන් දෙවරක් නොසිතාම මුලින් පන්දුවට පහර දීමට තීරණය කළා.

කෙසේ වපරාජය වීමට සුදුසු’ කාසියේ වාසියක් ලෙස හැඳින්විය හැක්කේ වැඩිකල් යන්නට පෙරම එංගලන්ත පිතිකරුවන්ට එම තීරණය වෙනස් කර ගැනීමට හැකි වූවා නම් සියදිවි නසා ගැනීමක් ලෙස දැනුණු නිසයි.

ශ්‍රී ලංකාව අද තරගය වෙනුවෙන් අත්හදා බැලූ ඉසිත විජේසුන්දර ශ්‍රී ලංකාවට පළමුවෙන්ම වාසනාව ගෙන ආවේ Jack Haynes ලකුණු 13කට ක්‍රීඩාගාරයට හරවා යවමින්.

ඉන්පසු පිටියට පිවිසි නායක Sam Hainට වැඩි වේලාවක් පිටියේ රැඳී සිටින්නට සහන් ආරච්චිගේ ඉඩ තැබුවේ නැහැ.

Lions පරදා ශ්‍රී ලංකා A කණ්ඩායම තරගාවලි ජය සමරති! - England Lions lose one-day series to Sri Lanka A after Colombo defeat

ලකුණු 167ක පහසු ඉලක්කයක් හඹා ගොස් තරගාවලි ජය මුද්‍රා තැබීමේ අටියෙන් පිටියට පිවිසි ශ්‍රී ලංකා A කණ්ඩායමට එය සිතූ තරම් පහසු ඉලක්කයක් වුනේ නැහැ.

විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කළ නිපුන් ධනංජය තරගයේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වුනේ පන්දු 76කින් නොදැවී ලකුණු 65ක් රැස් කරමින්. නිපුන්ගේ ඉනිම හතරේ පහර 4කින් හැඩවුනා.

ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 101ට කඩුලු 4ක් බිඳ වැටුණු මොහොතේ සිට ජයග්‍රහණය දක්වාම නිපුන් සමඟ එකට සිටි සහන් ආරච්චිගේ තරගය නිමා වන විට නොදැවී ලකුණු 22ක් ලබා සිටියා.

Lions පරදා ශ්‍රී ලංකා A කණ්ඩායම තරගාවලි ජය සමරති! - England Lions lose one-day series to Sri Lanka A after Colombo defeat

අද තරගයෙන් පසු පැවති ත්‍යාග ප්‍රදානෝත්සවයේ දී තරග තුනේම තරගයේ වීරයින් ප්‍රකාශයට පත් කෙරුණු අතර පළමු තරගයේ වීරයා ලෙස එංගලන්ත වේගපන්දු යවන ක්‍රීඩක Saqib Mahmood,

දෙවැනි තරගයේ වීරයා ලෙස පා දඟපන්දු යවන ක්‍රීඩක දුශාන් විමුක්ති සහ තෙවැනි තරගයේ වීරයා ලෙස වමත් පිතිකරු නිපුන් ධනංජය සම්මාන දිනා ගත්තා.

තරගාවලියේ වීරයා ලෙස සම්මාන දිනා ගත්තේ මෙම තරගාවලියේ විශිෂ්ටම සොයා ගැනීම වූ පා දඟපන්දුවේ මෙන්ම ගුග්ලි පන්දුවේ ද තියුණු දඟ කැවීමක් සහිත 28 හැවිරිදි ක්‍රීඩක දුශාන් විමුක්තියි.

ඔහු තරග 3 අවසන් වන විට එංගලන්ත කණ්ඩායමේ කඩුලු 11ක්ම බිඳ දමා අවසන්ව තිබුණා.

Lions පරදා ශ්‍රී ලංකා A කණ්ඩායම තරගාවලි ජය සමරති! - England Lions lose one-day series to Sri Lanka A after Colombo defeat

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

සතියේ උනුසුම් පුවත්

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න,එය වඩාත් ආරක්ෂිත සහ ලාභදායී වේ- Play on CRYPTOCURRENCY with 1Xbet, it’s safe and profitable

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න අන්තර්ජාල ගණුදෙනු මෙන්ම,...

BET SIGNALS – පන්ජාබ් කිංග්ස් ද​? ලක්නව් සුපර් ජයන්ට් ද​? PBKS VS LSG

IPL 2022: PBKS එදිරිව LSG, තරඟය 42: තණතීරුව වාර්තාව,...

රුමේෂ් තරංග ඉතිහාස ගතවිය!

රුමේෂ් තරංග ඉතිහාස ගතවිය! බෙල්ජියමේ බ්‍රසල්ස් නුවර පැවති 2026 වන්ඩා...

2027 කාන්තා ශූරතා කුසලානය ඉන්දියාවේදී පැවැත්වේ!

2027 කාන්තා ශූරතා කුසලානය ඉන්දියාවේදී පැවැත්වේ! 2027 වසරේ සමාරම්භක ICC...

ශ්‍රී ලංකාවට එරෙහි එංගලන්ත සංචිතය නම් කෙරේ!

ශ්‍රී ලංකාවට එරෙහි එංගලන්ත සංචිතය නම් කෙරේ! ශ්‍රී ලංකාවට එරෙහිව...

ICC කාන්තා චැම්පියන්ස් කුසලානයට ශ්‍රී ලංකාව ස්වයංක්‍රීයව සුදුසුකම් ලබයි!

ICC කාන්තා චැම්පියන්ස් කුසලානයට ශ්‍රී ලංකාව ස්වයංක්‍රීයව සුදුසුකම් ලබයි! 2027...

මෙන්ඩිස් සහ බිනුර එංගලන්ත විස්සයි20 තරගාවලියෙන් ඉවතට!

මෙන්ඩිස් සහ බිනුර එංගලන්ත විස්සයි20 තරගාවලියෙන් ඉවතට! ශ්‍රී ලංකා නායක...

මිස්බා උල් හක් පකිස්ථාන ක්‍රිකට් තේරීම් කමිටුවෙන් ඉල්ලා අස්වෙයි!

මිස්බා උල් හක් පකිස්ථාන ක්‍රිකට් තේරීම් කමිටුවෙන් ඉල්ලා අස්වෙයි! පාකිස්තාන...

චමරි අතපත්තුගේ කඩුලු 7ක සුපිරි දස්කමෙන් ශ්‍රී ලංකාවට ලකුණු 75ක ජයක්

චමරි අතපත්තුගේ කඩුලු 7ක සුපිරි දස්කමෙන් ශ්‍රී ලංකාවට ලකුණු...

රූලට් ක්‍රීඩා කරන්නේ කොහොමද?

රූලට් ක්‍රීඩා කරන්නේ කොහොමද? මෙම රූලට් රෝදයේ කොටස් 13ක් ඇත....

හොදම Articles

Popular Categories

Telegram } }); });