LPL තරගාවලියට නව ලාංඡනයක් -New Logo for Lanka Premier League 2022

LPL තරගාවලියට නව ලාංඡනයක්

ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය 2022

දේශීය ක්‍රිකට් පිටියේ පැවැත්වෙන ප්‍රධානතම විස්සයි විස්ස ලීග් තරගාවලිය වන ලංකා ප්‍රිමියර් ලීග් 2022 තරගාවලිය සඳහා නව ලාංඡනයක් (logo) හඳුන්වා දීමට එහි සංවිධායකයින් කටයුතු කර තිබෙනවා.

තරගාවලිය සඳහා නව ලාංඡනයක් නිර්මාණය කිරීම සඳහා තරගයක් සංවිධායකයින් විසින් පැවැත්වූ අතර එහි දී තරුණයෙකු කළ නිර්මාණයකින් මෙම නව ලාංඡනය තෝරා ගැනීමට කටයුතු කර තිබුණා.

මෙම නව ලාංඡනය සුපුරුදු පරිදි සිංහ සංකේතය කේන්ද්‍ර කර ගනිමින් නිර්මාණය කර ඇති අතර එයින් ජාතියේ ධෛර්යය, අධිෂ්ඨානය, නිර්භීතකම සහ ශක්තිය නිරූපණය කරයි.

එහි ඇති බහුවර්ණ ක්‍රිකට් මංගල්‍යයක ආරම්භය නිවේදනය කරනවා. එමෙන්ම ශ්‍රී ලංකාවේ රසිකයන්ට පමණක් නොව ලොව පුරා රසිකයන්ට විනෝදාස්වාදය, ප්‍රබෝධය සහ වින්දනය ගෙන එන බවයි.

LPL තරගාවලියට නව ලාංඡනයක්
LPL තරගාවලියට නව ලාංඡනයක්

මෙම නව ලාංඡනය නුවර පදිංචි 24 හැවිරිදි මියුලික වීරමන්ත්‍රී විසින් නිර්මාණය කර ඇති අතර,

තරගයෙන් ජයග්‍රහණය කිරීම නිසා ඔහුට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ඇමරිකානු ඩොලර් 1,000ක ත්‍යාගයක් ද ලබා දී තිබෙනවා.

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

සතියේ උනුසුම් පුවත්

BET SIGNALS – පන්ජාබ් කිංග්ස් ද​? ලක්නව් සුපර් ජයන්ට් ද​? PBKS VS LSG

IPL 2022: PBKS එදිරිව LSG, තරඟය 42: තණතීරුව වාර්තාව,...

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න,එය වඩාත් ආරක්ෂිත සහ ලාභදායී වේ- Play on CRYPTOCURRENCY with 1Xbet, it’s safe and profitable

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න අන්තර්ජාල ගණුදෙනු මෙන්ම,...

ඉක්වදෝරයයෙන් ජර්මානු බලකොටුවට ආක්‍රමනයක් !

ඉක්වදෝරයයෙන් ජර්මානු බලකොටුවට ආක්‍රමනයක් ! 2026 පාපන්දු ලෝක කුසලානයේ 15...

ධනංජය ද සිල්වා ශතකයකින් ශ්‍රී ලංකාවට පණ දෙයි!

ධනංජය ද සිල්වා ශතකයකින් ශ්‍රී ලංකාවට පණ දෙයි! ශ්‍රී ලංකාව...

රොනාල්ඩෝගෙ අලුත්ම ලෝක වාර්තාව!

රොනාල්ඩෝගෙ අලුත්ම ලෝක වාර්තාව! ලෝක කුසලාන පාපන්දු තරගාවලි හයකට සහභාගි...

Messi, Mbappe සහ Erling Haaland සුපිරි ත්‍රිත්වය පාපන්දුලොව ගිනියම් කරයි!

Messi, Mbappe සහ Erling Haaland සුපිරි ත්‍රිත්වය පාපන්දුලොව ගිනියම්...

අතපත්තුගේ විශිෂ්ට ශතකයෙන් ශ්‍රී ලංකාවේ අවසන් පූර්ව වටයට!

අතපත්තුගේ විශිෂ්ට ශතකයෙන් ශ්‍රී ලංකාවේ අවසන් පූර්ව වටයට! ICC Women’s...

කේන් විලියම්සන් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදෙයි!

කේන් විලියම්සන් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදෙයි! නවසීලන්ත ක්‍රිකට් තරුවක් වන...

ගෝල ත්‍රිත්වයක් වාර්තා කරමින් ඊජිප්තුව සිය පළමු ලෝක කුසලාන ජය සනිටුහන් කරයි.

ගෝල ත්‍රිත්වයක් වාර්තා කරමින් ඊජිප්තුව සිය පළමු ලෝක කුසලාන...

සූර්‍යවංශී ප්‍රමුක ඉන්දියා ඒ කන්ඩායම ලංකාවට වැටෙන්නම ගහයි!

සූර්‍යවංශී ප්‍රමුක ඉන්දියා ඒ කන්ඩායම ලංකාවට වැටෙන්නම ගහයි! දඹුල්ල ජාත්‍යන්තර...

හොදම Articles

Popular Categories

Telegram