LPL තරගාවලි අධ්‍යක්ෂක තනතුර මාරු වෙයි.

ශ්‍රී ලංකා ප්‍රිමියර් ලීග් (LPL) තරගාවලියේ “තරගාවලි අධ්‍යක්ෂක” ලෙස කටයුතු කළ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උප සභාපති රවීන් වික්‍රමරත්න මහතා පෞද්ගලික හේතුවක් මත අධ්‍යක්ෂක තනතුරෙන් ඉවත් වීමට තීරණය කර තිබෙනවා.

ප්‍රථම වරට 202 වසරේ දී සංවිධානය කෙරුණු LPL තරගාවලියේ සිට මේ දක්වා පැවති තරගාවලි දෙකේ දී තරගාවලියේ සාර්ථකත්වය වෙනුවෙන් වික්‍රමරත්න මහතා විශාල මෙහෙයක් සිදු කර තිබෙනවා.

“අපි මෙතුවක් කාලයක් පුරා කරගෙන ආපු වැඩ කටයුතු තවත් හොඳින් ඉදිරියට කරගෙන යන්න නව පුද්ගලයෙකුට භාර දෙන්න කාලය ඇවිල්ලා තියෙන්නේ”, සිය ඉවත් වීම පිළිබඳව අදහස් දක්වමින් ඔහු පවසා සිටියා.

ඔහුගේ ඉල්ලා අස්වීමත් සමඟ පුරප්පාඩු වූ තරගාවලි අධ්‍යක්ෂක තනතුර සඳහා සමන්ත දොඩන්වල මහතා තෝරාපත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබෙනවා.

දොඩන්වල මහතා ශ්‍රී ලංකා ක්‍රිකට් හි විධායක කමිටු සාමාජිකයෙකු වන අතර ශ්‍රී ලංකා ක්‍රිකට් තරගාවලිය කමිටුවේ සභාපති ලෙස ද කටයුතු කරනවා.

මේ සමඟින්, 2022 වසරේ දී පැවැත්වීමට නියමිත LPL තරගාවලිය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සහ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ නීති රීති සහ රෙගුලාසි ප්‍රකාරව සංවිධානය කිරීම දොඩන්වල මහතාට හිමිවන භාරදූර රාජකාරිවලින් ප්‍රමුඛ ස්ථානය ගනු ලබනවා.

දොඩන්වල මහතා හිටපු ශ්‍රී ලංකා පළමු පෙළ ක්‍රිකට් ක්‍රීඩකයෙකු ද වන අතර ඔහු SSC ක්‍රීඩා සමාජය වෙනුවෙන් 1991 සිට 1997 දක්වා ක්‍රීඩා කර තිබෙනවා. එමෙන්ම ඔහු ශ්‍රී ලංකා සභාපති කණ්ඩායම ද නියෝජනය කර තිබෙන ක්‍රීඩකයෙක්.

වෘත්තියෙන් තේ රස පරීක්ෂකයෙකු (Tea Tester) වන දොඩන්වල මහතා වෙළඳ නිෂ්පාදන තැරැව්කරුවන්ගේ ආයතනයේ (Mercantile Produce Brokers Pvt Ltd) කළමනාකරණ අධ්‍යක්ෂක ලෙස කටයුතු කරන අතර ඔහු ශ්‍රී ලංකා තේ තැරුව්කරුවන්ගේ සම්මේලනයේ සභාපති (2020/21) ලෙස ද කටයුතු කර තිබෙනවා.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1xbet.com🎗

LPL තරගාවලි අධ්‍යක්ෂක තනතුර මාරු වෙයි.

තවත් මෙවැනි තොරතුරු හා පුවත් දැනගැනීමට lankansports.comහා රැඳීසිටින්න​..​

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,Facebook, Twitter සහ Instagram හි අපව follow කරන්න

ලියාපදිංචි වන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

1XSL

ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

පළමු තැන්පතුව සඳහා දැවැන්ත බෝනස් මුදල ලබාගැනීම සඳහා ප්‍රොමෝ කෝඩය – 1XSL ලෙස ලියාපදිංචි වීමේදී ඇතුළත් කරන්න

දැන්ම සහභාගී වෙන්න..   

සතියේ උනුසුම් පුවත්

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න,එය වඩාත් ආරක්ෂිත සහ ලාභදායී වේ- Play on CRYPTOCURRENCY with 1Xbet, it’s safe and profitable

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න අන්තර්ජාල ගණුදෙනු මෙන්ම,...

BET SIGNALS – පන්ජාබ් කිංග්ස් ද​? ලක්නව් සුපර් ජයන්ට් ද​? PBKS VS LSG

IPL 2022: PBKS එදිරිව LSG, තරඟය 42: තණතීරුව වාර්තාව,...

2026 ආසියානු ක්‍රීඩා උළෙල; පිරිමි T20 තරඟාවලියේ කාලසටහන නිකුත් කෙරේ!

2026 ආසියානු ක්‍රීඩා උළෙල; පිරිමි T20 තරඟාවලියේ කාලසටහන නිකුත්...

රුමේෂ් තරංග ඉතිහාස ගතවිය!

රුමේෂ් තරංග ඉතිහාස ගතවිය! බෙල්ජියමේ බ්‍රසල්ස් නුවර පැවති 2026 වන්ඩා...

2027 කාන්තා ශූරතා කුසලානය ඉන්දියාවේදී පැවැත්වේ!

2027 කාන්තා ශූරතා කුසලානය ඉන්දියාවේදී පැවැත්වේ! 2027 වසරේ සමාරම්භක ICC...

ශ්‍රී ලංකාවට එරෙහි එංගලන්ත සංචිතය නම් කෙරේ!

ශ්‍රී ලංකාවට එරෙහි එංගලන්ත සංචිතය නම් කෙරේ! ශ්‍රී ලංකාවට එරෙහිව...

ICC කාන්තා චැම්පියන්ස් කුසලානයට ශ්‍රී ලංකාව ස්වයංක්‍රීයව සුදුසුකම් ලබයි!

ICC කාන්තා චැම්පියන්ස් කුසලානයට ශ්‍රී ලංකාව ස්වයංක්‍රීයව සුදුසුකම් ලබයි! 2027...

මෙන්ඩිස් සහ බිනුර එංගලන්ත විස්සයි20 තරගාවලියෙන් ඉවතට!

මෙන්ඩිස් සහ බිනුර එංගලන්ත විස්සයි20 තරගාවලියෙන් ඉවතට! ශ්‍රී ලංකා නායක...

මිස්බා උල් හක් පකිස්ථාන ක්‍රිකට් තේරීම් කමිටුවෙන් ඉල්ලා අස්වෙයි!

මිස්බා උල් හක් පකිස්ථාන ක්‍රිකට් තේරීම් කමිටුවෙන් ඉල්ලා අස්වෙයි! පාකිස්තාන...

චමරි අතපත්තුගේ කඩුලු 7ක සුපිරි දස්කමෙන් ශ්‍රී ලංකාවට ලකුණු 75ක ජයක්

චමරි අතපත්තුගේ කඩුලු 7ක සුපිරි දස්කමෙන් ශ්‍රී ලංකාවට ලකුණු...

හොදම Articles

Popular Categories

Telegram } }); });