Messi, Mbappe සහ Erling Haaland සුපිරි ත්‍රිත්වය පාපන්දුලොව ගිනියම් කරයි!

Messi, Mbappe සහ Erling Haaland සුපිරි ත්‍රිත්වය පාපන්දුලොව ගිනියම් කරයි!

Messi, Mbappe සහ Erling Haaland සුපිරි ත්‍රිත්වය පාපන්දුලොව ගිනියම් කරයි!

2026 පාපන්දු ලෝක කුසලානයේ දොළොස් වැනි දිනයට අදාළ ව තරග හතරක් ඊයේ (22) රාත්‍රියේ සහ (23) උදෑසන ක්‍රියාත්මක වුනා.

මෙම තරගවල දී Lionel Messi, Kylian Mbappe සහ Erling Haaland යන සුපිරි ක්‍රීඩකයින් ත්‍රිත්වය විසින් නැවතත් අති විශිෂ්ට දක්ෂතා දක්වමින් තම කණ්ඩායම් ජයග්‍රහණ කරා රැගෙන යාමට සමත් වීම විශේෂත්වයක්.

ආජන්ටිනාව සහ ඔස්ට්‍රියාව
Messi, Mbappe සහ Erling Haaland සුපිරි ත්‍රිත්වය පාපන්දුලොව ගිනියම් කරයි!

මෙම තරගයෙන් ආජන්ටිනාව ගෝල 2-0ක ජයක් ලබා ගැනීමට සමත් වුනා. මෙහි දී ආජන්ටිනා සුපිරි ක්‍රීඩක Lionel Messi විසින් පළමුව තමන්ට හිමි වූ පහසු දඬුවම් පහරක් මග හැරිය නමුත්, ඉන් පසුව සිය සුපුරුදු ‍රිද්මය සොයා ගනිමින් ගෝල ද්විත්වයක් වාර්තා කිරීමට සමත් වුනා.

ඒ අනුව මෙවර ලෝක කුසලානයේ ආජන්ටිනාව වෙනුවෙන් වාර්තා වී ඇති ගෝල 05ම අයිතිය Messi සතු වනවා. මේ අතරම ඔහු විසින් මේ දක්වා ලෝක කුසලාන ගෝල 18ක් වාර්තා කිරීමට සමත් වී ඇති අතර, එය ද වාර්තාවක් ලෙසින් සටහන් වීම විශේෂත්වයක්.


වමේ දක්වා Messi විසින් ලෝක කුසලාන තරග 06ක දී නොකඩවා ගෝල වාර්තා කිරීමට සමත් වී ඇති අතර, මීට පෙර ලෝක කුසලාන ඉතිහාසය තුළ එවන් දස්කමක් දක්වා ඇත්තේ ක්‍රීඩකයින් දෙදෙනෙකු පමණක් වීම විශේෂත්වයක්.

ප්‍රංශය සහ ඉරාකය
Messi, Mbappe සහ Erling Haaland සුපිරි ත්‍රිත්වය පාපන්දුලොව ගිනියම් කරයි!

මෙම තරගයෙන් ප්‍රංශය විසින් ගෝල 3-0ක පහසු ජයක් ලබා ගැනීමට සමත් වුනා.

මෙහි දී ප්‍රංශය වෙනුවෙන් නැවතත් සාර්ථක වූ Mbappe විසින් ගෝල ද්විත්වයක් වාර්තා කරන අතරේ, Ousmane Dembele විසින් අනෙක් ගෝලය වාර්තා කිරීමට සමත් වුනා.

නෝර්වේ සහ සෙනගාලය
Messi, Mbappe සහ Erling Haaland සුපිරි ත්‍රිත්වය පාපන්දුලොව ගිනියම් කරයි!

මෙම තරගයේ දී නෝර්වේ ක්‍රීඩක Haaland විසින් ද ගෝල ද්විත්වයක් වාර්තා කිරීමට සමත් වූ අතර, එම ගෝල ද්විත්වය ද සමඟ නෝර්වේ කණ්ඩායම ගෝල තුනක් වාර්තා කිරීමට සමත් වුනා. කෙසේ වෙතත් සෙනගාලය විසින් මෙහි දී වාර්තා කිරීමට සමත් වුනේ ගෝල දෙකක් පමණක් වන අතර, මෙම පරාජයත් සමඟ සෙනගාලය ලෝක කුසලානයෙන් ඉවතට විසි වීමේ අවදානමකට ද පත් වී තිබෙනවා.

ඒ අතරේ ම නෝර්වේ සහ ප්‍රංශය ලෝක කුසලානයේ ඉදිරි වටයට සුදුසුකම් ලබා ගැනීමට ද සමත් වුනා.


තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

Messi, Mbappe සහ Erling Haaland සුපිරි ත්‍රිත්වය පාපන්දුලොව ගිනියම් කරයි!
“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,
තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

ඔට්ටුවක් තියමුද ?


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗
Messi, Mbappe සහ Erling Haaland සුපිරි ත්‍රිත්වය පාපන්දුලොව ගිනියම් කරයි!

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගීවන්න

සතියේ උනුසුම් පුවත්

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න,එය වඩාත් ආරක්ෂිත සහ ලාභදායී වේ- Play on CRYPTOCURRENCY with 1Xbet, it’s safe and profitable

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න අන්තර්ජාල ගණුදෙනු මෙන්ම,...

BET SIGNALS – පන්ජාබ් කිංග්ස් ද​? ලක්නව් සුපර් ජයන්ට් ද​? PBKS VS LSG

IPL 2022: PBKS එදිරිව LSG, තරඟය 42: තණතීරුව වාර්තාව,...

රුමේෂ් තරංග ඉතිහාස ගතවිය!

රුමේෂ් තරංග ඉතිහාස ගතවිය! බෙල්ජියමේ බ්‍රසල්ස් නුවර පැවති 2026 වන්ඩා...

2027 කාන්තා ශූරතා කුසලානය ඉන්දියාවේදී පැවැත්වේ!

2027 කාන්තා ශූරතා කුසලානය ඉන්දියාවේදී පැවැත්වේ! 2027 වසරේ සමාරම්භක ICC...

ශ්‍රී ලංකාවට එරෙහි එංගලන්ත සංචිතය නම් කෙරේ!

ශ්‍රී ලංකාවට එරෙහි එංගලන්ත සංචිතය නම් කෙරේ! ශ්‍රී ලංකාවට එරෙහිව...

ICC කාන්තා චැම්පියන්ස් කුසලානයට ශ්‍රී ලංකාව ස්වයංක්‍රීයව සුදුසුකම් ලබයි!

ICC කාන්තා චැම්පියන්ස් කුසලානයට ශ්‍රී ලංකාව ස්වයංක්‍රීයව සුදුසුකම් ලබයි! 2027...

මෙන්ඩිස් සහ බිනුර එංගලන්ත විස්සයි20 තරගාවලියෙන් ඉවතට!

මෙන්ඩිස් සහ බිනුර එංගලන්ත විස්සයි20 තරගාවලියෙන් ඉවතට! ශ්‍රී ලංකා නායක...

මිස්බා උල් හක් පකිස්ථාන ක්‍රිකට් තේරීම් කමිටුවෙන් ඉල්ලා අස්වෙයි!

මිස්බා උල් හක් පකිස්ථාන ක්‍රිකට් තේරීම් කමිටුවෙන් ඉල්ලා අස්වෙයි! පාකිස්තාන...

චමරි අතපත්තුගේ කඩුලු 7ක සුපිරි දස්කමෙන් ශ්‍රී ලංකාවට ලකුණු 75ක ජයක්

චමරි අතපත්තුගේ කඩුලු 7ක සුපිරි දස්කමෙන් ශ්‍රී ලංකාවට ලකුණු...

රූලට් ක්‍රීඩා කරන්නේ කොහොමද?

රූලට් ක්‍රීඩා කරන්නේ කොහොමද? මෙම රූලට් රෝදයේ කොටස් 13ක් ඇත....

හොදම Articles

Popular Categories

Telegram } }); });