PAT CUMMINS තරගාවලියෙන් ඉවතට – ODI Captain Pat Cummins Pulls Out Of IPL 2023

PAT CUMMINS තරගාවලියෙන් ඉවතට

කාර්යබහුල ජාත්‍යන්තර තරග කාලසටහන නිසාවෙන් 2023 ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියෙන් ඉවත් වීමට ඕස්ට්‍රේලියානු තුන් ඉරියව් ක්‍රීඩක Pat Cummins තීරණය කර තිබෙනවා.

ඕස්ට්‍රේලියා ජාතික ටෙස්ට් සහ එක්දින කණ්ඩායමේ නායකත්වය දරන Pat Cummins පසුගිය තරගාවලි කිහිපයේ දී Kolkata Knight Riders කණ්ඩායම නියෝජනය කළ අතර ඇති වූ ආබාධයක් නිසා ඔහුට 2022 තරග වාරය අහිමි වුනා.

PAT CUMMINS තරගාවලියෙන් ඉවතට
PAT CUMMINS තරගාවලියෙන් ඉවතට

“මම මීළඟ ඉන්දිය ප්‍රිමියර් ලීග් තරගාවලිය මඟ හැරීමට අමාරු තීරණයක් ගත්තා . එක්දින සහ ටෙස්ට් තරගවලින් මගේ මීළඟ මාස කිහිපය ගොඩක් කාර්ය බහුලයි .

ඒ නිසා අළුබඳුන තරගාවලියට සහ ලෝක කුසලානයට පෙර මම කෙටි විවේකයක් ගන්න ඕන ,”යැයි ඔහු ප්‍රකාශ කර තිබුණා.

නිමා වූ විස්සයි විස්ස ලෝක කුසලානය Cummins හට එතරම් හොඳ තරගාවලියක් නොවූ අතර ඔහුට තරග හතරක් තුළ ලබා ගැනීමට හැකි වූයේ කඩුලු තුනක් පමණයි.

එමෙන්ම ගියවර ශූරයින් වූ ඕස්ට්‍රේලියාවට මෙවර සුපිරි 12 වටයෙන්ම තරගාවලියෙන් ඉවත් වීමට සිදු වුනා.

මෙවර අළුබඳුන තරගාවලිය ජුනි මාසයේ දී ආරම්භ වීමට නියමිත අතර ලෝක කුසලානය ඔක්තෝබර් සිට දෙසැම්බර් දක්වා ඉන්දියාවේ දී පැවැත්වීමට නියමිතයි.

Times of India ඇසුරිනි.

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

සතියේ උනුසුම් පුවත්

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න,එය වඩාත් ආරක්ෂිත සහ ලාභදායී වේ- Play on CRYPTOCURRENCY with 1Xbet, it’s safe and profitable

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න අන්තර්ජාල ගණුදෙනු මෙන්ම,...

BET SIGNALS – පන්ජාබ් කිංග්ස් ද​? ලක්නව් සුපර් ජයන්ට් ද​? PBKS VS LSG

IPL 2022: PBKS එදිරිව LSG, තරඟය 42: තණතීරුව වාර්තාව,...

රුමේෂ් තරංග ඉතිහාස ගතවිය!

රුමේෂ් තරංග ඉතිහාස ගතවිය! බෙල්ජියමේ බ්‍රසල්ස් නුවර පැවති 2026 වන්ඩා...

2027 කාන්තා ශූරතා කුසලානය ඉන්දියාවේදී පැවැත්වේ!

2027 කාන්තා ශූරතා කුසලානය ඉන්දියාවේදී පැවැත්වේ! 2027 වසරේ සමාරම්භක ICC...

ශ්‍රී ලංකාවට එරෙහි එංගලන්ත සංචිතය නම් කෙරේ!

ශ්‍රී ලංකාවට එරෙහි එංගලන්ත සංචිතය නම් කෙරේ! ශ්‍රී ලංකාවට එරෙහිව...

ICC කාන්තා චැම්පියන්ස් කුසලානයට ශ්‍රී ලංකාව ස්වයංක්‍රීයව සුදුසුකම් ලබයි!

ICC කාන්තා චැම්පියන්ස් කුසලානයට ශ්‍රී ලංකාව ස්වයංක්‍රීයව සුදුසුකම් ලබයි! 2027...

මෙන්ඩිස් සහ බිනුර එංගලන්ත විස්සයි20 තරගාවලියෙන් ඉවතට!

මෙන්ඩිස් සහ බිනුර එංගලන්ත විස්සයි20 තරගාවලියෙන් ඉවතට! ශ්‍රී ලංකා නායක...

මිස්බා උල් හක් පකිස්ථාන ක්‍රිකට් තේරීම් කමිටුවෙන් ඉල්ලා අස්වෙයි!

මිස්බා උල් හක් පකිස්ථාන ක්‍රිකට් තේරීම් කමිටුවෙන් ඉල්ලා අස්වෙයි! පාකිස්තාන...

චමරි අතපත්තුගේ කඩුලු 7ක සුපිරි දස්කමෙන් ශ්‍රී ලංකාවට ලකුණු 75ක ජයක්

චමරි අතපත්තුගේ කඩුලු 7ක සුපිරි දස්කමෙන් ශ්‍රී ලංකාවට ලකුණු...

රූලට් ක්‍රීඩා කරන්නේ කොහොමද?

රූලට් ක්‍රීඩා කරන්නේ කොහොමද? මෙම රූලට් රෝදයේ කොටස් 13ක් ඇත....

හොදම Articles

Popular Categories

Telegram } }); });