PSL වරම් ලැබූ මෙන්ඩිස් සහ නුවන් තුෂාර.. Mendis and Nuwan Thushara were bought by PSL

PSL වරම් ලැබූ මෙන්ඩිස් සහ නුවන් තුෂාර..

Pakistan Super League 2023

පාකිස්තාන සුපර් ලීග් (PSL) තරගාවලියේ දැනට කණ්ඩායම්වලට වෙන්දේසි වී ඇති ක්‍රීඩකයින් වෙනුවට,

ආදේශක ක්‍රීඩකයින් තෝරා ගැනීමට අවස්ථාවක් ලබා දෙමින් ඊයේ (25) තවත් ක්‍රීඩක වෙන්දේසියක්,

(Replacement Draft) පැවැත්වුණු අතර එහි දී ශ්‍රී ලංකාවේ කුසල් මෙන්ඩිස් සහ නුවන් තුෂාර යන අය කණ්ඩායම් දෙකක් මගින් මිල දී ගත්තා.

8 වැනි PSL තරගාවලිය මේ වසරේ පෙබරවාරි මාසයේ 13 වැනිදායින් ආරම්භ වීමට නියමිත අතර, එය මාර්තු 19 වැනිදා තෙක් පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා.

PSL වරම් ලැබූ මෙන්ඩිස් සහ නුවන් තුෂාර..
PSL වරම් ලැබූ මෙන්ඩිස් සහ නුවන් තුෂාර..

අදාළ තරග පැවැත්වෙන කාල වකවානුව තුල

  • බටහිර ඉන්දීය කොදෙව් දකුණු අප්‍රිකා ක්‍රිකට් තරගාවලිය,
  • එංගලන්තය සහ බංග්ලාදේශය අතර තරගාවලිය මෙන්ම

ශ්‍රී ලංකා කණ්ඩායමේ නවසීලන්ත තරග සංචාරය වැනි ජාත්‍යන්තර ක්‍රිකට් තරගාවලි කිහිපයක් ම පැවැත්වීමට නියමිත ව ඇති නිසා PSL වෙත ගිවිසුම් ගත වූ ක්‍රීඩකයින් කිහිප දෙනෙකුට ම සම්පූර්ණ තරගාවලිය ම ක්‍රීඩා කිරීමට අවස්ථාව උදා වන්නේ නැහැ.

PSL වරම් ලැබූ මෙන්ඩිස් සහ නුවන් තුෂාර..

මේ හේතුව නිසා PSL කණ්ඩායම් විසින් කළ ඉල්ලීමක් සලකා බලා පාකිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩලය කණ්ඩායමක ක්‍රීඩකයින් සංඛ්‍යාව 20ක් දක්වා ඉහළ දමමින්

තවත් ක්‍රීඩකයින් දෙදෙනෙකු බැගින් කණ්ඩායමට එකතු කර ගැනීමට (Supplementary Players) අවස්ථාව සලසා දුන් අතර,

PSL වරම් ලැබූ මෙන්ඩිස් සහ නුවන් තුෂාර..

අමතරව සමස්ත තරගාවලිය ම ක්‍රීඩා කිරීමට අවස්ථාව නොලැබෙන ක්‍රීඩකයින් ව අර්ධ වශයෙන් ප්‍රතිස්ථාපනය කිරීමේ අවස්ථාව ද (Partial Replacement) කණ්ඩායම්වලට ලබා දුන්නා.

පකිස්තානයෙන් වනිදුට සහ භානුකට වැඩිම ඉල්ලුම (lankansports.com)

ඒ අනුව ඊයේ පැවැත්වුණු ක්‍රීඩක වෙන්දේසියේ දී Quetta Gladiators කණ්ඩායම විසින් ක්‍රීඩක ප්‍රතිස්ථාපනයක් ලෙස ශ්‍රී ලංකා වේගපන්දු යවන නුවන් තුෂාර සිය කණ්ඩායමට එක්කර ගත් අතර,

Lahore Qalandars කණ්ඩායම විසින් ක්‍රීඩක ප්‍රතිස්ථාපනයක් ලෙස කුසල් මෙන්ඩිස්ව තෝරා ගෙන තිබෙනවා.

PSL වරම් ලැබූ මෙන්ඩිස් සහ නුවන් තුෂාර..
PSL වරම් ලැබූ මෙන්ඩිස් සහ නුවන් තුෂාර..

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

සතියේ උනුසුම් පුවත්

BET SIGNALS – පන්ජාබ් කිංග්ස් ද​? ලක්නව් සුපර් ජයන්ට් ද​? PBKS VS LSG

IPL 2022: PBKS එදිරිව LSG, තරඟය 42: තණතීරුව වාර්තාව,...

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න,එය වඩාත් ආරක්ෂිත සහ ලාභදායී වේ- Play on CRYPTOCURRENCY with 1Xbet, it’s safe and profitable

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න අන්තර්ජාල ගණුදෙනු මෙන්ම,...

ඉක්වදෝරයයෙන් ජර්මානු බලකොටුවට ආක්‍රමනයක් !

ඉක්වදෝරයයෙන් ජර්මානු බලකොටුවට ආක්‍රමනයක් ! 2026 පාපන්දු ලෝක කුසලානයේ 15...

ධනංජය ද සිල්වා ශතකයකින් ශ්‍රී ලංකාවට පණ දෙයි!

ධනංජය ද සිල්වා ශතකයකින් ශ්‍රී ලංකාවට පණ දෙයි! ශ්‍රී ලංකාව...

රොනාල්ඩෝගෙ අලුත්ම ලෝක වාර්තාව!

රොනාල්ඩෝගෙ අලුත්ම ලෝක වාර්තාව! ලෝක කුසලාන පාපන්දු තරගාවලි හයකට සහභාගි...

Messi, Mbappe සහ Erling Haaland සුපිරි ත්‍රිත්වය පාපන්දුලොව ගිනියම් කරයි!

Messi, Mbappe සහ Erling Haaland සුපිරි ත්‍රිත්වය පාපන්දුලොව ගිනියම්...

අතපත්තුගේ විශිෂ්ට ශතකයෙන් ශ්‍රී ලංකාවේ අවසන් පූර්ව වටයට!

අතපත්තුගේ විශිෂ්ට ශතකයෙන් ශ්‍රී ලංකාවේ අවසන් පූර්ව වටයට! ICC Women’s...

කේන් විලියම්සන් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදෙයි!

කේන් විලියම්සන් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදෙයි! නවසීලන්ත ක්‍රිකට් තරුවක් වන...

ගෝල ත්‍රිත්වයක් වාර්තා කරමින් ඊජිප්තුව සිය පළමු ලෝක කුසලාන ජය සනිටුහන් කරයි.

ගෝල ත්‍රිත්වයක් වාර්තා කරමින් ඊජිප්තුව සිය පළමු ලෝක කුසලාන...

සූර්‍යවංශී ප්‍රමුක ඉන්දියා ඒ කන්ඩායම ලංකාවට වැටෙන්නම ගහයි!

සූර්‍යවංශී ප්‍රමුක ඉන්දියා ඒ කන්ඩායම ලංකාවට වැටෙන්නම ගහයි! දඹුල්ල ජාත්‍යන්තර...

හොදම Articles

Popular Categories

Telegram