Shakib Al Hasanට කොරෝනා ආසාදනය වෙයි.

ශ්‍රී ලංකා කණ්ඩායමේ බංග්ලාදේශ සංචාරය 2022

බංග්ලාදේශ සුපිරි තුන් ඉරියව් ක්‍රීඩක Shakib Al Hasan හට කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි තහවුරු වූ බව බංග්ලාදේශ මාධ්‍ය වාර්තා කර තිබුණා.

පසුගිය කාලසීමාවේ ඇමරිකාවේ සිටි Shakib, ශ්‍රී ලංකාව සමඟ මෙම මස දී පැවැත්වෙන ටෙස්ට් තරගාවලියට සහභාගී වීමට පැමිණි අවස්ථාවේ දී මෙලෙස කොරෝනා ආසාදිතයෙකු ලෙස හඳුනාගෙන තිබුණා.

Shakib Al Hasanට කොරෝනා ආසාදනය වී ඇති බව බංග්ලාදේශ ක්‍රිකට් බලධාරී Manzur Hossain විසින් risingbd වෙබ් අඩවිය වෙත තහවුරු කරමින් ප්‍රකාශ කර තිබුණේ,

“Shakib Al Hasan අද උදෑසන නිවසට පැමිණියා. කොරෝනා වෛරසයට අදාළ නීතීන්ට අනුව ඔහු ඊයේ එම පරීක්ෂාවන් සිදුකළ අතර රාත්‍රියේ දී එහි ප්‍රතිඵල ලැබුණා. එ අනුව ඔහුව මේ වන විට හුදෙකලා කරලයි තියෙන්නේ.”

ඒ අනුව බංග්ලාදේශ කණ්ඩායමේ ප්‍රධානතම සහ අත්දැකීම් බහුලම ක්‍රීඩකයෙකු වන Shakib Al Hasan හට ශ්‍රී ලංකාව සමඟ පැවැත්වෙන පළමු ටෙස්ට් තරගය අහිමි වන බව ද වාර්තා වේ.

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ බංග්ලාදේශය අතර පැවැත්වෙන ටෙස්ට් තරගාවලියේ පළමු තරගය මේ මස 15 වැනිදා ආරම්භ වීමට නියමිතව ඇති අතර දෙවැනි තරගය 23 වැනිදා ආරම්භ වීමට සූදානම්ව ඇත.

Risingbd ඇසුරිනි.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1xbet.com🎗

Shakib Al Hasanට කොරෝනා ආසාදනය වෙයි.

තවත් මෙවැනි තොරතුරු හා පුවත් දැනගැනීමට lankansports.comහා රැඳීසිටින්න​..​

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook, Twitter සහ Instagram හි අපව follow කරන්න

ලියාපදිංචි වන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

1XSL

ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

පළමු තැන්පතුව සඳහා දැවැන්ත බෝනස් මුදල ලබාගැනීම සඳහා ප්‍රොමෝ කෝඩය – 1XSL ලෙස ලියාපදිංචි වීමේදී ඇතුළත් කරන්න

දැන්ම සහභාගී වෙන්න..   

සතියේ උනුසුම් පුවත්

BET SIGNALS – පන්ජාබ් කිංග්ස් ද​? ලක්නව් සුපර් ජයන්ට් ද​? PBKS VS LSG

IPL 2022: PBKS එදිරිව LSG, තරඟය 42: තණතීරුව වාර්තාව,...

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න,එය වඩාත් ආරක්ෂිත සහ ලාභදායී වේ- Play on CRYPTOCURRENCY with 1Xbet, it’s safe and profitable

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න අන්තර්ජාල ගණුදෙනු මෙන්ම,...

රට ජාතිය නියෝජනය කරනවනම් පිට්ටනිය තුළ වගකීම භාරගන්න ඕනි..සංගක්කාර !

රට ජාතිය නියෝජනය කරනවනම් පිට්ටනිය තුළ වගකීම භාරගන්න ඕනි..සංගක්කාර...

නවසීලන්තය හමුවේ ශ්‍රී ලංකාව අන්ත පරාජයකට|අවසන් පූර්ව වටයේ සිහින බොදවෙ!

නවසීලන්තය හමුවේ ශ්‍රී ලංකාව අන්ත පරාජයකට|අවසන් පූර්ව වටයේ සිහින...

2026 කාන්තා T20 ලෝක කුසලානය|තරඟ කාලසටහන සහ කණ්ඩායම් විස්තර නිකුත් කෙරේ!

2026 කාන්තා T20 ලෝක කුසලානය|තරඟ කාලසටහන සහ කණ්ඩායම් විස්තර...

ශ්‍රී ලංකා ඇෆ්ගනිස්ථාන තරඟාවලියේ කාලසටහන නිකුත් කෙරේ!

ශ්‍රී ලංකා ඇෆ්ගනිස්ථාන තරඟාවලියේ කාලසටහන නිකුත් කෙරේ! ඇෆ්ගනිස්ථාන ක්‍රිකට් මණ්ඩලය...

හොදම Articles

Popular Categories

Telegram