SHIKAR DHAWAN සහ Ellis රාජස්තාන් රෝයල්ස් දනගස්වයි -Punjab Kings beat Rajasthan Royals by 5 runs in a thriller

SHIKAR DHAWAN සහ Nathan Ellis රාජස්තාන් රෝයල්ස් දනගස්වයි

Indian Premier League 2023

Shikhar Dhawan සහ Nathan Ellisගේ සුවිශේෂී දක්ෂතා නිසා ප්‍රබල රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම ලකුණු 5කින් පරාජය කිරීමට ඊයේ (05) පංජාබ් කිංග්ස් කණ්ඩායමට හැකි වුනා.

එහිදී නවක ඉන්දීය පිතිකරුවන් දෙදෙනෙක් වන Prabshimran Singh සහ Dhruv Jurel ක්‍රීඩා කළ අපූරු ඉනිම් දෙකත් බොහෝ දෙනා අතර කතාබහට ලක්වුනා.

SHIKAR DHAWAN සහ Ellis රාජස්තාන් රෝයල්ස් දනගස්වයි -Punjab Kings beat Rajasthan Royals by 5 runs in a thriller
SHIKAR DHAWAN සහ Ellis රාජස්තාන් රෝයල්ස් දනගස්වයි -Punjab Kings beat Rajasthan Royals by 5 runs in a thriller

රාජස්ථාන් ඇරයුමට අනුව මුලින් පන්දුවට පහර දුන් Shikhar Dhawan සහ Prabshimran Singh අතින් පංජාබ් ඉනිම ඇරඹෙන්නේ ලකුණු 90ක සුපිරි සබඳතාවයක් සමඟයි.

ඔහු එල්ල කළ හතරේ පහර 7ත් හයේ පහර 3ත් දකිද්දී ඉන්දීය සුපිරි පිතිකරුවෙකු සිහියට නැගුනත්,

එම මට්ටමට ළඟා වීමට නම් 22 හැවිරිදි ඔහු තවත් බොහෝ දුර යා යුතුව තිබෙනවා.

SHIKAR DHAWAN සහ Ellis රාජස්තාන් රෝයල්ස් දනගස්වයි -Punjab Kings beat Rajasthan Royals by 5 runs in a thriller

සාමාන්‍යයෙන් සංගක්කාර සහ මාලිංග දෙදෙනාගේම උපදේශකත්වය සහිත රාජස්ථානය තරග සැලසුම් අතින් ඉදිරියෙන් සිටියත්,

අද Shikhar ඔවුන්ට වඩා පියවරක් ඉදිරියෙන් සිටියේ පන්දු 56ක දී නොදැවී ලකුණු 86ක් රැස් කරමින්.

මේ නිසාම පංජාබ් ඉනිම නිමා වන්නේ කඩුලු 4කට දැවැන්ත ලකුණු 197ක ලකුණු පුවරුවක් නිර්මාණය කරමින්.

අද පිතිකරණය සඳහා පැමිණ වැඩි වේලා ක්‍රීඩා කරන්නට භානුක රාජපක්ෂට වාසනාව නොලැබුනේ ආබාධයකට ලක්වීම නිසා නැවත ප්‍රතිකාර සඳහා හැරී යන්නට සිදු වූ නිසයි.

SHIKAR DHAWAN සහ Ellis රාජස්තාන් රෝයල්ස් දනගස්වයි -Punjab Kings beat Rajasthan Royals by 5 runs in a thriller

ලකුණු 200කට ආසන්න අභියෝගයක් වෙනුවෙන් පිටියට පිවිසි රාජස්ථානය Ravichandran Ashwinට ආරම්භක පිතිකරුවෙකු ලෙස උසස්වීම් ලබා දී තිබුණා.

රාජස්ථාන් ඉනිමට ලකුණු 124ක් එක් වෙද්දී කඩුලු 6ක් බිඳ වැටී ගොස් තිබීම නිසා ඔවුන්ට පංජාබ් ඉනිම අසලකටවත් ලං වෙන්නට හැකි වෙතැයි කිසිවෙකු සිතුවේ නැහැ.

SHIKAR DHAWAN සහ Ellis රාජස්තාන් රෝයල්ස් දනගස්වයි -Punjab Kings beat Rajasthan Royals by 5 runs in a thriller

Ellis ක්‍රියාත්මක කළ 17 වැනි පන්දුවාරයට ලකුණු 16ක්, Curran යැවූ 18 වැනි පන්දුවාරයට ලකුණු 19ක් සහ Arshdeepගේ 19 වැනි පන්දුවාරයට ලකුණු 18ක් ලබා ගත් රාජස්ථානයට

අවසන් පන්දුවාරයට අවශ්‍ය කළේ ලකුණු 16ක් පමණයි. නමුත් කෙසේ හෝ එය රැක දෙන්නට Sam Curran සමත් වුනා.

SHIKAR DHAWAN සහ Ellis රාජස්තාන් රෝයල්ස් දනගස්වයි -Punjab Kings beat Rajasthan Royals by 5 runs in a thriller

තරගයේ වීරයා ලෙස සම්මාන හිමිවුනේ ලකුණු 30කට ප්‍රතිවාදීන්ගේ වටිනාම කඩුලු 4ක් බිඳ හෙලූ Nathan Ellisටයි.

මේ අනුව ප්‍රසාද ලකුණු සටහනේ අංක 1, 2 ස්ථාන දෙක පිළිවෙළින් ගුජරාට් ටයිටන්ස් සහ කිංග්ස් XI පංජාබ් කණ්ඩායම් දෙකට හිමිව තිබෙනවා.

IPL තරගාවලියේ කල්කටා නයිට් රයිඩර්ස් සහ රෝයල් චැලේන්ජර්ස් බැංගලෝර් අතර තරගය අද රාත්‍රී 7.30ට Eden Garden හිදී පැවැත්වීමට නියමිතයි.

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

සතියේ උනුසුම් පුවත්

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න,එය වඩාත් ආරක්ෂිත සහ ලාභදායී වේ- Play on CRYPTOCURRENCY with 1Xbet, it’s safe and profitable

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න අන්තර්ජාල ගණුදෙනු මෙන්ම,...

BET SIGNALS – පන්ජාබ් කිංග්ස් ද​? ලක්නව් සුපර් ජයන්ට් ද​? PBKS VS LSG

IPL 2022: PBKS එදිරිව LSG, තරඟය 42: තණතීරුව වාර්තාව,...

රුමේෂ් තරංග ඉතිහාස ගතවිය!

රුමේෂ් තරංග ඉතිහාස ගතවිය! බෙල්ජියමේ බ්‍රසල්ස් නුවර පැවති 2026 වන්ඩා...

2027 කාන්තා ශූරතා කුසලානය ඉන්දියාවේදී පැවැත්වේ!

2027 කාන්තා ශූරතා කුසලානය ඉන්දියාවේදී පැවැත්වේ! 2027 වසරේ සමාරම්භක ICC...

ශ්‍රී ලංකාවට එරෙහි එංගලන්ත සංචිතය නම් කෙරේ!

ශ්‍රී ලංකාවට එරෙහි එංගලන්ත සංචිතය නම් කෙරේ! ශ්‍රී ලංකාවට එරෙහිව...

ICC කාන්තා චැම්පියන්ස් කුසලානයට ශ්‍රී ලංකාව ස්වයංක්‍රීයව සුදුසුකම් ලබයි!

ICC කාන්තා චැම්පියන්ස් කුසලානයට ශ්‍රී ලංකාව ස්වයංක්‍රීයව සුදුසුකම් ලබයි! 2027...

මෙන්ඩිස් සහ බිනුර එංගලන්ත විස්සයි20 තරගාවලියෙන් ඉවතට!

මෙන්ඩිස් සහ බිනුර එංගලන්ත විස්සයි20 තරගාවලියෙන් ඉවතට! ශ්‍රී ලංකා නායක...

මිස්බා උල් හක් පකිස්ථාන ක්‍රිකට් තේරීම් කමිටුවෙන් ඉල්ලා අස්වෙයි!

මිස්බා උල් හක් පකිස්ථාන ක්‍රිකට් තේරීම් කමිටුවෙන් ඉල්ලා අස්වෙයි! පාකිස්තාන...

චමරි අතපත්තුගේ කඩුලු 7ක සුපිරි දස්කමෙන් ශ්‍රී ලංකාවට ලකුණු 75ක ජයක්

චමරි අතපත්තුගේ කඩුලු 7ක සුපිරි දස්කමෙන් ශ්‍රී ලංකාවට ලකුණු...

රූලට් ක්‍රීඩා කරන්නේ කොහොමද?

රූලට් ක්‍රීඩා කරන්නේ කොහොමද? මෙම රූලට් රෝදයේ කොටස් 13ක් ඇත....

හොදම Articles

Popular Categories

Telegram } }); });