T10 තරගාවලියක් ශ්‍රී ලංකා ක්‍රිකට් වෙතින් – Sri Lanka To Launch its Own T10 League in 2023

T10 තරගාවලියක් ශ්‍රී ලංකා ක්‍රිකට් වෙතින්

ලංකා T10 තරගාවලිය 2022

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරන නවතම ක්‍රිකට් ලීග් තරගාවලිය වන ලංකා T10 තරගාවලියේ පළමු අදියර ලබන වසරේ ජුනි මාසයේ පැවැත්වෙන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඊයේ (21) නිවේදනය කළා.

තරගාවලිය පිළිබඳව දැනුවත් කිරීමේ උත්සවයක් ඊයේ (21) ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධානත්වයෙන් පැවති අතර ඒ සඳහා තරගාවලියේ අධීක්ෂණය සිදු කරන,

ඩුබායි හී පිහිටි TTen Global Sports ආයතනයේ නිලධාරීන් ද එක්ව තිබුණා,

මෙම තරගාවලිය පිරිමි සහ කාන්තා යන කාණ්ඩ දෙකක් යටතේ පැවැත්වීමට සැලසුම් කර ඇති අතර,

පිරිමි කණ්ඩායම් හයක් සහ කාන්තා කණ්ඩායම් හතරක් සහභාගී වීමට නියමිතයි.

T10 තරගාවලියක් ශ්‍රී ලංකා ක්‍රිකට් වෙතින්
T10 තරගාවලියක් ශ්‍රී ලංකා ක්‍රිකට් වෙතින්

Abu Dhabi T10 තරගාවලිය සංවිධානය කරන TTen Global Sports ආයතනය මෙම තරගාවලියේ සංවිධාන කටයුතු සිදු කරන අතර තරගාවලිය දින 12 මුළුල්ලේ පැවැත්වීමට මේ වන විට සැලසුම් කර තිබෙනවා.

පාපන්දු ලොලීන්ට මදි නොකියන්න තෑගි (lankansports.com)

කෙසේ නමුත් තරගාවලිය පැවැත්වෙන දින සහ ස්ථාන තවමත් නිල වශයෙන් ප්‍රකාශයට පත් කර නොමැති නමුත් බොහෝ විට තරග මහනුවර සහ හම්බන්තොට කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වෙනු ඇත.

මෙම තරගාවලියට සහභාගී වන කණ්ඩායම් සඳහා ක්‍රීඩකයින් 16 දෙනෙකු ඇතුළත් කර ගැනීමට අවස්ථාව හිමි වන අතර,

එයට විදෙස් ක්‍රීඩකයින් උපරිම හය දෙනෙකු ඇතුළත් කිරීමට හැකි.මෙම තරගාවලියේ පළමු අදියර ජුනි මාසයේ පැවැත්වූවත්,

ලංකා ප්‍රිමියර් ලීග් විස්සයි විස්ස තරගාවලිය ලබන වසරේ සිට අගෝස්තු මාසයේ පැවැත්වීම නිසා මෙම තරගාවලිය ලබන වසරෙන් පසුව දෙසැම්බර් මාසයේ දී පැවැත්වීමට නියමිතයි.

“ලබන අවුරුද්දේත් අපි දෙසැම්බර් මාසයේ දී ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය පැවැත්වූවත් එය පසුව අගෝස්තු මාසයට ගෙන ඒමට අපි සැලසුම් කරලා තියෙන්නේ.

ඒ නිසා ලබන වසරේT10 තරගාවලිය ජුනි සහ ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය දෙසැම්බර් පැවැත්වූවත් 2024 සිට එය වෙනස් වෙනවා,”

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරි ඈශ්ලි ද සිල්වා ප්‍රකාශ කළා.

ශ්‍රී ලංකාව T10 තරග පිටියේ දීර්ඝ කාලයක සිට නිරතව සිටින අතර,

Abu Dhabi T10 තරගාවලියට සිය ක්‍රීඩකයින්ට සහභාගී වීමට අවසර ලබා දුන් පළමු පූර්ණ සාමාජික රට ශ්‍රී ලංකාව වීම ද විශේෂත්වයක්.

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1

ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

සතියේ උනුසුම් පුවත්

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න,එය වඩාත් ආරක්ෂිත සහ ලාභදායී වේ- Play on CRYPTOCURRENCY with 1Xbet, it’s safe and profitable

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න අන්තර්ජාල ගණුදෙනු මෙන්ම,...

BET SIGNALS – පන්ජාබ් කිංග්ස් ද​? ලක්නව් සුපර් ජයන්ට් ද​? PBKS VS LSG

IPL 2022: PBKS එදිරිව LSG, තරඟය 42: තණතීරුව වාර්තාව,...

රුමේෂ් තරංග ඉතිහාස ගතවිය!

රුමේෂ් තරංග ඉතිහාස ගතවිය! බෙල්ජියමේ බ්‍රසල්ස් නුවර පැවති 2026 වන්ඩා...

2027 කාන්තා ශූරතා කුසලානය ඉන්දියාවේදී පැවැත්වේ!

2027 කාන්තා ශූරතා කුසලානය ඉන්දියාවේදී පැවැත්වේ! 2027 වසරේ සමාරම්භක ICC...

ශ්‍රී ලංකාවට එරෙහි එංගලන්ත සංචිතය නම් කෙරේ!

ශ්‍රී ලංකාවට එරෙහි එංගලන්ත සංචිතය නම් කෙරේ! ශ්‍රී ලංකාවට එරෙහිව...

ICC කාන්තා චැම්පියන්ස් කුසලානයට ශ්‍රී ලංකාව ස්වයංක්‍රීයව සුදුසුකම් ලබයි!

ICC කාන්තා චැම්පියන්ස් කුසලානයට ශ්‍රී ලංකාව ස්වයංක්‍රීයව සුදුසුකම් ලබයි! 2027...

මෙන්ඩිස් සහ බිනුර එංගලන්ත විස්සයි20 තරගාවලියෙන් ඉවතට!

මෙන්ඩිස් සහ බිනුර එංගලන්ත විස්සයි20 තරගාවලියෙන් ඉවතට! ශ්‍රී ලංකා නායක...

මිස්බා උල් හක් පකිස්ථාන ක්‍රිකට් තේරීම් කමිටුවෙන් ඉල්ලා අස්වෙයි!

මිස්බා උල් හක් පකිස්ථාන ක්‍රිකට් තේරීම් කමිටුවෙන් ඉල්ලා අස්වෙයි! පාකිස්තාන...

චමරි අතපත්තුගේ කඩුලු 7ක සුපිරි දස්කමෙන් ශ්‍රී ලංකාවට ලකුණු 75ක ජයක්

චමරි අතපත්තුගේ කඩුලු 7ක සුපිරි දස්කමෙන් ශ්‍රී ලංකාවට ලකුණු...

රූලට් ක්‍රීඩා කරන්නේ කොහොමද?

රූලට් ක්‍රීඩා කරන්නේ කොහොමද? මෙම රූලට් රෝදයේ කොටස් 13ක් ඇත....

හොදම Articles

Popular Categories

Telegram } }); });