UAE යන 19න් පහළ ශ්‍රී ලංකා සංචිතය දිවයිනෙන් පිටත්වේ – Sri Lanka U19 tour of Abu Dhabi 2023 | Departure Ceremony.

UAE යන 19න් පහළ ශ්‍රී ලංකා සංචිතය දිවයිනෙන් පිටත්වේ

ශ්‍රී ලංකා 19න් පහළ කණ්ඩායමේ UAE සංචාරය 2023

බංග්ලාදේශය සහ ඇෆ්ගනිස්තානය සමග තුන් කොන් ක්‍රිකට් තරගාවලියක් සඳහා සහ ඇෆ්ගනිස්තානය සමග එක්දින ක්‍රිකට් තරගාවලියක් සඳහා එක්සත් අරාබි එමීර් රාජ්‍යය බලා පිටත්ව යාමට නියමිත වයස අවුරුදු 19 න් පහළ ශ්‍රී ලංකා ක්‍රිකට් සංචිතය (14) ප්‍රකාශයට පත් කළා.

15 දෙනෙකුගෙන් සමන්විත මෙම සංචිතයේ නායකත්වය කොළඹ ශාන්ත ජෝශප් විදුහල නියෝජනය කරන ශෙවෝන් ඩැනියල් හට හිමි වී තිබෙනවා.

UAE යන 19න් පහළ ශ්‍රී ලංකා සංචිතය දිවයිනෙන් පිටත්වේ - Sri Lanka U19 tour of Abu Dhabi 2023 | Departure Ceremony.
UAE යන 19න් පහළ ශ්‍රී ලංකා සංචිතය දිවයිනෙන් පිටත්වේ – Sri Lanka U19 tour of Abu Dhabi 2023 | Departure Ceremony.

ඔහුට අමතරව පසුගිය වසරේ වයස අවුරුදු 19 න් පහළ ක්‍රිකට් ලෝක කුසලානය නියෝජනය කළ ට්‍රවීන් මැතිව් සහ මල්ෂ තරුපති යන ක්‍රීඩකයින් දෙපළද මෙම සංචිතයේ තව දුරටත් රඳවා ගෙන තිබෙනවා.

මෙම සංචිතය (15) ශ්‍රී ලංකාවෙන් අබුඩාබි වෙත පිටත්ව බලා පිටත්ව ගිය අතර බංග්ලාදේශය සහ ඇෆ්ගනිස්තානය සමග පැවැත්වීමට නියමිත තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ පළමු තරගයට ඔවුන් බංග්ලාදේශ කණ්ඩායම සමග ලබන 20 වැනිදා ක්‍රීඩා කිරීමට නියමිතයි.

UAE යන 19න් පහළ ශ්‍රී ලංකා සංචිතය දිවයිනෙන් පිටත්වේ - Sri Lanka U19 tour of Abu Dhabi 2023 | Departure Ceremony.

එම එක්දින තරගාවලිය නිමා වීමෙන් පසුව ශ්‍රී ලංකා කණ්ඩායම විසින් ඇෆ්ගනිස්තානය සමග තවත් එක්දින තරග දෙකක් ක්‍රීඩා කිරීමට ද නියමිතයි.

UAE යන 19න් පහළ ශ්‍රී ලංකා සංචිතය දිවයිනෙන් පිටත්වේ - Sri Lanka U19 tour of Abu Dhabi 2023 | Departure Ceremony.
UAE යන 19න් පහළ ශ්‍රී ලංකා සංචිතය දිවයිනෙන් පිටත්වේ - Sri Lanka U19 tour of Abu Dhabi 2023 | Departure Ceremony.
UAE යන 19න් පහළ ශ්‍රී ලංකා සංචිතය දිවයිනෙන් පිටත්වේ - Sri Lanka U19 tour of Abu Dhabi 2023 | Departure Ceremony.

සංචාරය සඳහා නම් කර ඇති 19න් පහළ සංචිතය මෙසේයි,

  • 1.) ශෙවෝන් ඩැනියල්
  • 2.)හිරුන් කපුරුබණ්ඩාර
  • 3.) මල්ෂ තරුපති
  • 4.) දිනුර කළුපහණ
  • 5.) සිනෙත් ජයවර්ධන
  • 6.) විහාස් තෙව්මික
  • 7.) විශේන් හැලඹගේ
  • 8.) හිරාන් ජයසුන්දර
  • 9.) ට්‍රවීන් මැතිව්
  • 10.) තීරක රණතුංග
  • 11.) විශ්ව ලහිරු
  • 12.) දුවිඳු රණතුංග
  • 13.) මනුල කුලරත්න
  • 14.) ගරුක සංකේත්
  • 15.) විශ්ව රාජපක්ෂ

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

සතියේ උනුසුම් පුවත්

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න,එය වඩාත් ආරක්ෂිත සහ ලාභදායී වේ- Play on CRYPTOCURRENCY with 1Xbet, it’s safe and profitable

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න අන්තර්ජාල ගණුදෙනු මෙන්ම,...

BET SIGNALS – පන්ජාබ් කිංග්ස් ද​? ලක්නව් සුපර් ජයන්ට් ද​? PBKS VS LSG

IPL 2022: PBKS එදිරිව LSG, තරඟය 42: තණතීරුව වාර්තාව,...

රුමේෂ් තරංග ඉතිහාස ගතවිය!

රුමේෂ් තරංග ඉතිහාස ගතවිය! බෙල්ජියමේ බ්‍රසල්ස් නුවර පැවති 2026 වන්ඩා...

2027 කාන්තා ශූරතා කුසලානය ඉන්දියාවේදී පැවැත්වේ!

2027 කාන්තා ශූරතා කුසලානය ඉන්දියාවේදී පැවැත්වේ! 2027 වසරේ සමාරම්භක ICC...

ශ්‍රී ලංකාවට එරෙහි එංගලන්ත සංචිතය නම් කෙරේ!

ශ්‍රී ලංකාවට එරෙහි එංගලන්ත සංචිතය නම් කෙරේ! ශ්‍රී ලංකාවට එරෙහිව...

ICC කාන්තා චැම්පියන්ස් කුසලානයට ශ්‍රී ලංකාව ස්වයංක්‍රීයව සුදුසුකම් ලබයි!

ICC කාන්තා චැම්පියන්ස් කුසලානයට ශ්‍රී ලංකාව ස්වයංක්‍රීයව සුදුසුකම් ලබයි! 2027...

මෙන්ඩිස් සහ බිනුර එංගලන්ත විස්සයි20 තරගාවලියෙන් ඉවතට!

මෙන්ඩිස් සහ බිනුර එංගලන්ත විස්සයි20 තරගාවලියෙන් ඉවතට! ශ්‍රී ලංකා නායක...

මිස්බා උල් හක් පකිස්ථාන ක්‍රිකට් තේරීම් කමිටුවෙන් ඉල්ලා අස්වෙයි!

මිස්බා උල් හක් පකිස්ථාන ක්‍රිකට් තේරීම් කමිටුවෙන් ඉල්ලා අස්වෙයි! පාකිස්තාන...

චමරි අතපත්තුගේ කඩුලු 7ක සුපිරි දස්කමෙන් ශ්‍රී ලංකාවට ලකුණු 75ක ජයක්

චමරි අතපත්තුගේ කඩුලු 7ක සුපිරි දස්කමෙන් ශ්‍රී ලංකාවට ලකුණු...

රූලට් ක්‍රීඩා කරන්නේ කොහොමද?

රූලට් ක්‍රීඩා කරන්නේ කොහොමද? මෙම රූලට් රෝදයේ කොටස් 13ක් ඇත....

හොදම Articles

Popular Categories

Telegram } }); });