World cup සුදුසුකම් ලබා ගැනීමේ පුහුණු තරග කාලසටහන- cricket World Cup Qualifying Practice Match Schedule

World cup සුදුසුකම් ලබා ගැනීමේ පුහුණු තරග කාලසටහන

ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරගාවලිය 2023

සිම්බාබ්වේ හිදී පැවැත්වීමට නියමිත ලෝක කුසලාන සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියේ පුහුණු තරග කාලසටහන ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් නිකුත් කර තිබෙනවා.

ජුනි 18 වැනිදා තරගාවලිය ආරම්භ වීමට පෙර සියලු කණ්ඩායම් පුහුණු තරග දෙකකට සහභාගී වීමට නියමිත අතර එය මෙම තීරණාත්මක තරගාවලියට සහභාගී වන කණ්ඩායම් වලට ඉතා වැදගත් වෙනවා.

World cup සුදුසුකම් ලබා ගැනීමේ පුහුණු තරග කාලසටහන-cricket World Cup Qualifying Practice Match Schedule
World cup සුදුසුකම් ලබා ගැනීමේ පුහුණු තරග කාලසටහන-cricket World Cup Qualifying Practice Match Schedule

දින දෙකක් තුළ මෙම පුහුණු තරග පැවැත්වීමට සැලසුම් කර තිබෙන අතර පළමු තරග කිහිපය ජුනි 13 වැනිදා සහ අනෙක් තරග ජුනි 15 වැනිදා පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා.

කණ්ඩායම් 10ක් සුදුසුකම් ලබා ගැනීමේ ස්ථාන දෙකක් සඳහා මෙම තරගාවලියේ දී තරග වැදීමට නියමිත අතර

සුපිරි හය දෙනාගේ වටයේ පළමු ස්ථාන දෙක දිනා ගන්නා කණ්ඩායම්

2023 එක්දින ලෝක කුසලානය සඳහා සුදුසුකම් ලබා ගන්නවා.

World cup සුදුසුකම් ලබා ගැනීමේ පුහුණු තරග කාලසටහන-cricket World Cup Qualifying Practice Match Schedule

තරගාවලියේ පුහුණු තරග කාලසටහන

ජුනි 13, අඟහරුවාදා

  • බටහිර ඉන්දිය කොදෙව් සහ ස්කොට්ලන්තය
  • සිම්බාබ්වේ සහ ඕමානය
  • නේපාලය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය
  • ශ්‍රී ලංකාව සහ නෙදර්ලන්තය
  • අයර්ලන්තය සහ ඇමරිකා එක්සත් ජනපද

ජුනි 15, බ්‍රහස්පතින්දා

  • නේපාලය සහ ඕමානය
  • බටහිර ඉන්දීය කොදෙව් සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය
  • සිම්බාබ්වේ සහ ස්කොට්ලන්තය
  • අයර්ලන්තය සහ නෙදර්ලන්තය
  • ශ්‍රී ලංකාව සහ ඇමරිකා එක්සත් ජනපදය
World cup සුදුසුකම් ලබා ගැනීමේ පුහුණු තරග කාලසටහන-cricket World Cup Qualifying Practice Match Schedule

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

සතියේ උනුසුම් පුවත්

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න,එය වඩාත් ආරක්ෂිත සහ ලාභදායී වේ- Play on CRYPTOCURRENCY with 1Xbet, it’s safe and profitable

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න අන්තර්ජාල ගණුදෙනු මෙන්ම,...

BET SIGNALS – පන්ජාබ් කිංග්ස් ද​? ලක්නව් සුපර් ජයන්ට් ද​? PBKS VS LSG

IPL 2022: PBKS එදිරිව LSG, තරඟය 42: තණතීරුව වාර්තාව,...

රුමේෂ් තරංග ඉතිහාස ගතවිය!

රුමේෂ් තරංග ඉතිහාස ගතවිය! බෙල්ජියමේ බ්‍රසල්ස් නුවර පැවති 2026 වන්ඩා...

2027 කාන්තා ශූරතා කුසලානය ඉන්දියාවේදී පැවැත්වේ!

2027 කාන්තා ශූරතා කුසලානය ඉන්දියාවේදී පැවැත්වේ! 2027 වසරේ සමාරම්භක ICC...

ශ්‍රී ලංකාවට එරෙහි එංගලන්ත සංචිතය නම් කෙරේ!

ශ්‍රී ලංකාවට එරෙහි එංගලන්ත සංචිතය නම් කෙරේ! ශ්‍රී ලංකාවට එරෙහිව...

ICC කාන්තා චැම්පියන්ස් කුසලානයට ශ්‍රී ලංකාව ස්වයංක්‍රීයව සුදුසුකම් ලබයි!

ICC කාන්තා චැම්පියන්ස් කුසලානයට ශ්‍රී ලංකාව ස්වයංක්‍රීයව සුදුසුකම් ලබයි! 2027...

මෙන්ඩිස් සහ බිනුර එංගලන්ත විස්සයි20 තරගාවලියෙන් ඉවතට!

මෙන්ඩිස් සහ බිනුර එංගලන්ත විස්සයි20 තරගාවලියෙන් ඉවතට! ශ්‍රී ලංකා නායක...

මිස්බා උල් හක් පකිස්ථාන ක්‍රිකට් තේරීම් කමිටුවෙන් ඉල්ලා අස්වෙයි!

මිස්බා උල් හක් පකිස්ථාන ක්‍රිකට් තේරීම් කමිටුවෙන් ඉල්ලා අස්වෙයි! පාකිස්තාන...

චමරි අතපත්තුගේ කඩුලු 7ක සුපිරි දස්කමෙන් ශ්‍රී ලංකාවට ලකුණු 75ක ජයක්

චමරි අතපත්තුගේ කඩුලු 7ක සුපිරි දස්කමෙන් ශ්‍රී ලංකාවට ලකුණු...

රූලට් ක්‍රීඩා කරන්නේ කොහොමද?

රූලට් ක්‍රීඩා කරන්නේ කොහොමද? මෙම රූලට් රෝදයේ කොටස් 13ක් ඇත....

හොදම Articles

Popular Categories

Telegram } }); });