ඉෂාන් කිෂාන් ඇතුලට,උප නායක ශුබ්මන් ගිලි එලියට!

ඉෂාන් කිෂාන් ඇතුලට,උප නායක ශුබ්මන් ගිලි එලියට!

ඉෂාන් කිෂාන් ඇතුලට,උප නායක ශුබ්මන් ගිලි එලියට!

අජිත් අගාර්කර්ගේ නායකත්වයෙන් යුත් ඉන්දීය ක්‍රිකට් තේරීම් කමිටුව, 2026 T20 ලෝක කුසලානය සඳහා සාමාජිකයින් 15 දෙනෙකුගෙන් යුත් ඉන්දීය සංචිතය ප්‍රකාශයට පත් කර තිබේ.

T20 ලෝක කුසලානයට සහභාගී වන එම සංචිතයම ඊට පෙර නවසීලන්තයට එරෙහිව පැවැත්වෙන තරඟ පහකින් යුත් T20I තරගාවලියට ද සහභාගී වන බව ද නිවේදනය කර තිබේ.

ඉෂාන් කිෂාන් ඇතුලට,උප නායක ශුබ්මන් ගිලි එලියට!

ඒ අනුව, ප්‍රධාන වෙනස්කම් සහිතව, සූර්යකුමාර් යාදව්ගේ නායකත්වයෙන් යුත් ඉන්දීය T20 කණ්ඩායමට ඉදිරි පෙළ පිතිකරු ඉෂාන් කිෂාන් නැවත පැමිණ තිබේ. ඒ සමඟම, ඉන්දීය T20 කණ්ඩායමේ උප නායක සහ තරු ක්‍රීඩක ශුබ්මන් ගිල් සහ කඩුලු රකින පිතිකරු ජිතේෂ් ෂර්මා කණ්ඩායමෙන් ඉවත් කර ඇත.

වසර දෙකකට ආසන්න කාලයක් ඉන්දීය T20 කණ්ඩායමෙන් ඉවත්ව සිටි ඉෂාන් කිෂාන්ට මෑතකදී පැවති සයිඩ් මුෂ්තාක් අලි දේශීය T20 තරගාවලියේදී ඔහුගේ විශිෂ්ට දස්කම් හේතුවෙන් නැවතත් ජාතික කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කිරීමට අවස්ථාවක් ලබා දී තිබේ.

මේ අතර, ශුබ්මන් ගිල් ඉවත් කිරීමෙන් පසු, පළපුරුදු තුන් ඉරියව් ක්‍රීඩක අක්ෂාර් පටෙල් ඉන්දීය විස්සයි20 කණ්ඩායමේ නව උප නායකයා ලෙස පත් කර ඇත.
ඉෂාන් කිෂාන් ඇතුලට,උප නායක ශුබ්මන් ගිලි එලියට!

කණ්ඩායමේ සෙසු ක්‍රීඩකයින් දෙස බලන විට, හර්දික් පාණ්ඩ්‍යා, ජස්ප්‍රිත් බුම්රා සහ අර්ෂ්දීප් සිං ප්‍රමුඛ වේග පන්දු යවන්නන් ලෙස රඳවා ගෙන ඇති අතර, කුල්දීප් යාදව් සහ වරුන් චක්‍රවර්ති දඟ පන්දු යැවීමට ශක්තියක් එක් කර ඇත. ඊට අමතරව, තමිල්නාඩුවේ වොෂින්ටන් සුන්දර් සහ රින්කු සිංට ද 15 දෙනෙකුගෙන් යුත් ඉන්දීය සංචිතයේ අවස්ථාවක් ලබා දී ඇත.

පෙබරවාරි මාසයේදී ඉන්දියාවේ සහ ශ්‍රී ලංකාවේදී විස්සයි20 ලෝක කුසලානය ආරම්භ වීමට නියමිත බැවින්, විස්සයි20 ලෝක කුසලානයට පෙර ඉන්දියාව නවසීලන්තයට එරෙහිව තරග 3 කින් යුත් එක්දින තරගාවලියකට සහ තරග 5 කින් යුත් විස්සයි20 තරගාවලියකට සහභාගී වනු ඇත.

ඉන්දීය සංචිතය
ඉෂාන් කිෂාන් ඇතුලට,උප නායක ශුබ්මන් ගිලි එලියට!

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

ඉෂාන් කිෂාන් ඇතුලට,උප නායක ශුබ්මන් ගිලි එලියට!
“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,
තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

ඔට්ටුවක් තියමුද ?


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗
COWBOYS VS RACCOONS

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගීවන්න

සතියේ උනුසුම් පුවත්

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න,එය වඩාත් ආරක්ෂිත සහ ලාභදායී වේ- Play on CRYPTOCURRENCY with 1Xbet, it’s safe and profitable

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න අන්තර්ජාල ගණුදෙනු මෙන්ම,...

BET SIGNALS – පන්ජාබ් කිංග්ස් ද​? ලක්නව් සුපර් ජයන්ට් ද​? PBKS VS LSG

IPL 2022: PBKS එදිරිව LSG, තරඟය 42: තණතීරුව වාර්තාව,...

රුමේෂ් තරංග ඉතිහාස ගතවිය!

රුමේෂ් තරංග ඉතිහාස ගතවිය! බෙල්ජියමේ බ්‍රසල්ස් නුවර පැවති 2026 වන්ඩා...

2027 කාන්තා ශූරතා කුසලානය ඉන්දියාවේදී පැවැත්වේ!

2027 කාන්තා ශූරතා කුසලානය ඉන්දියාවේදී පැවැත්වේ! 2027 වසරේ සමාරම්භක ICC...

ශ්‍රී ලංකාවට එරෙහි එංගලන්ත සංචිතය නම් කෙරේ!

ශ්‍රී ලංකාවට එරෙහි එංගලන්ත සංචිතය නම් කෙරේ! ශ්‍රී ලංකාවට එරෙහිව...

ICC කාන්තා චැම්පියන්ස් කුසලානයට ශ්‍රී ලංකාව ස්වයංක්‍රීයව සුදුසුකම් ලබයි!

ICC කාන්තා චැම්පියන්ස් කුසලානයට ශ්‍රී ලංකාව ස්වයංක්‍රීයව සුදුසුකම් ලබයි! 2027...

මෙන්ඩිස් සහ බිනුර එංගලන්ත විස්සයි20 තරගාවලියෙන් ඉවතට!

මෙන්ඩිස් සහ බිනුර එංගලන්ත විස්සයි20 තරගාවලියෙන් ඉවතට! ශ්‍රී ලංකා නායක...

මිස්බා උල් හක් පකිස්ථාන ක්‍රිකට් තේරීම් කමිටුවෙන් ඉල්ලා අස්වෙයි!

මිස්බා උල් හක් පකිස්ථාන ක්‍රිකට් තේරීම් කමිටුවෙන් ඉල්ලා අස්වෙයි! පාකිස්තාන...

චමරි අතපත්තුගේ කඩුලු 7ක සුපිරි දස්කමෙන් ශ්‍රී ලංකාවට ලකුණු 75ක ජයක්

චමරි අතපත්තුගේ කඩුලු 7ක සුපිරි දස්කමෙන් ශ්‍රී ලංකාවට ලකුණු...

රූලට් ක්‍රීඩා කරන්නේ කොහොමද?

රූලට් ක්‍රීඩා කරන්නේ කොහොමද? මෙම රූලට් රෝදයේ කොටස් 13ක් ඇත....

හොදම Articles

Popular Categories

Telegram } }); });